Some food for thought for SF fans

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
බුද්ධිමත්ව හිතන්න මොළයක් තියෙන අය මේකෙ තියෙන කරුණු කියවල තේරුම් ගනීවි :nerd:
Good Post :)
 

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
බුද්ධිමත්ව හිතන්න මොළයක් තියෙන අය මේකෙ තියෙන කරුණු කියවල තේරුම් ගනීවි :nerd:
Good Post :)

ලොල් ම්ම් උඹට උඩ එකා නම් ඒ ජාතියෙ :D
 

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
tikak withara diga wadi wage.. :nerd: bt mula tika nam kiyewwa.. kathawa atta :yes:

බුද්ධිමත්ව හිතන්න මොළයක් තියෙන අය මේකෙ තියෙන කරුණු කියවල තේරුම් ගනීවි :nerd:
Good Post :)

:yes::yes::)

දන් කලේ ඉන්නෙ ඔහේ රැල්ලට යන මිනිස්සු.. බුද්ධිමත්ව හිතන අය අඩුයි :sorry:
 

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
hiks

machan, gona talk dalal sabawa hionassanna wage lasthiya :lol::lol::lol:

ඔව් දාන්න ඉන්නෙ හිනා වෙනවා නම් හිනාවෙන්න, මං හිනා වෙන්න එපාය කිව්වා ඈ?:lol::rofl:
 

siyalladath

Member
Jul 29, 2009
4,398
69
0
1. This was not written by me

2. Why don't you refute the points in the post without refuting the poster?

uba kaegaedha rachanawak gaenalla thread danawa..owa kiyanana apita wela nae:rofl:...dan godak dawas wala idan SF ta mada gaehuwa ubala...dan mada gahana 1ka nawathala maha loku darsahna wadiyo wage katha karala SF gae Sup karana unwa adhahirmath karala thread danawa...
 

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    ඔව් දාන්න ඉන්නෙ හිනා වෙනවා නම් හිනාවෙන්න, මං හිනා වෙන්න එපාය කිව්වා ඈ?:lol::rofl:


    machan uba wage ekak ekka katha karala wadakuth na, mokada uba keywuuwa keyala , sf win karana eka nawatthnna ba, ubata anika chandeth na neda :lol::lol::lol:

    av24j.jpg
     

    Wal Bada

    Well-known member
  • uba kaegaedha rachanawak gaenalla thread danawa..owa kiyanana apita wela nae:rofl:...dan godak dawas wala idan SF ta mada gaehuwa ubala...dan mada gahana 1ka nawathala maha loku darsahna wadiyo wage katha karala SF gae Sup karana unwa adhahirmath karala thread danawa...
    1. මහින්දට සහය දෙන අය අධෛර්යමත් කිරීම හරිද?
    2. මේ ලිපියේ සඳහන් මඩ මොනවාද?

    සරත් ෆොන්සේකගෙ සහායකයන්ට හොඳ දේ මන්හින්දගේ සහයයන්ට නරක වෙන්නේ කොහොමද?
     

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    machan uba wage ekak ekka katha karala wadakuth na, mokada uba keywuuwa keyala , sf win karana eka nawatthnna ba, ubata anika chandeth na neda :lol::lol::lol:

    av24j.jpg

    මං තිබ්බත් දාන කෙනෙක් වගෙ පේනවද? :lol:
    තියාගනින් බං උඹෙ ඡන්දේ! විබාග ඒම කරලා තියෙනවද? පාස් ඒම වෙලා තියෙනවද?
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ai uda 1ka witharak Khz ta palaya 1kath e jathiyae:lol:
    පුදගලයෙක් විදිහට ජෙනරල් ගෙ වැරැද්දක් මන් හිතන හැටියට මෙතන කවුරුත් දකින්නෙ නෑ :nerd: ඒත් ජෙනරල් ට කවර් වෙලා බලයට එන්න ඉන්න අය ආවොත් ලංකාවක් ඉතුරුවෙයිද කියලා තමා හිතන්න වෙන්නෙ:eek:
     
    Last edited: