ow pitbull gae sindu way kaelak daemme ube GF mawa hoyan awata passe mokadha uba wage linga baelahina thawayen inna ungae Gf lata sapak dhenna aradana karala thami man sigiyata 1ka dhemme![]()
රනිල් ගාවත් ඇති ඔය දුක් වෙන අය කතා කරලා ආරාධනා කරගන්න 
patta kathawaඅර අතුල කියනව වගේ තමන්ගේ නායකයගේ ගතිගුන ඔහුගේ පාක්ශිකයන් පෙන්නව![]()

yes!I know who wrote it,1. This was not written by me
2. Why don't you refute the points in the post without refuting the poster?
දැන් එතකොට ඔයා කියන්නේ මුස්ලිම් මතවාදයක ඉඳන් රට පාලනය කරන්න කියලද?meykada mama Ahuwa Prashneta Uththarey..??
ok ok oyatama thyrenawaney සිංහල බෞද්ධ මතවාදයක කටයුතු කරන මහින්ද රාජපක්ෂ kiyana wachaneyn Bala poroththu wena Aththa Adahasa monawada kiyana Eka..![]()
Andillak nam naha Sulujathika Apita meyratey..thiyane just biyak sakayak witharai.. kohomath Samahara deywal Elipita Ahana eka waradi thamai..![]()
Thanks oyage Reply Ekata..![]()
tikak withara diga wadi wage..bt mula tika nam kiyewwa.. kathawa atta
![]()
දන් කලේ ඉන්නෙ ඔහේ රැල්ලට යන මිනිස්සු.. බුද්ධිමත්ව හිතන අය අඩුයි![]()
sahodaraya! nagala yana church kiyanne ahinsakayan rawattala allagena mini marana church walatada????Kawru aawath Karanney Ekama Dey A' Puluwan tharam Horakam Karaganna eka..
namuth mata Dana ganna O'ney Mey Nalin da Silva (Ge kiyala hithena) Article Eke menna mey kotasen සිංහල බෞද්ධ මතවාදයක කටයුතු කරන මහින්ද රාජපක්ෂ Adahas Karana Gamburu Arthaya mokadda Kiyana Ekai.. Mata nam A'ka hithena Widiyata Sulujathinge Aagamika Aithin Nathikarana Eka neyda nokiya kiyanney Ara Mey Dawas wala nagala yana Church walata Gahana Ekai Palliwala Azan Tahanamai wagey Deywal..
නෑ අන්න වරද්ද ගත්ත තැන සිංදුවේ කෑල්ලක් දැම්මේ අපි මේවා අහන UNF එකේ බූවල තොපි සන්ධාන මැට්ටෝ කියල කියන්නරනිල් ගාවත් ඇති ඔය දුක් වෙන අය කතා කරලා ආරාධනා කරගන්න
![]()
...mata mae thread 1kadhi theruna 1kka dheyak thami oya saha wal bada ogolan mara ugath pirisak kiyala puna puna kiyanna hadhapu 1ka saha oya 2nage ugath kamata anit members la garu karann ona kiyana 1ka...oya magen ewage garu kirimak apeksha karanna epa
...mata therena widiyata thawama wal bada kiyana dial 1ka inne waedawasam yugaye.... mokadha aiyage shacharayo pirisak wena thread 1kaka kiyala thiba wal bada doctor kenak kiyala....man 1ka wadiya ganan gaeththe nae..namuth dan nam sure mokadha wal bada gae mathayata anuwa SL wala inne president kaenak naemai Rajek..ithin wal bada autochoon wela hithanawa SL wala kriyathmaka wenna waedawasam nithi saha paewathum kiyala...බුද්ධිමත්ව හිතන්න මොළයක් තියෙන අය මේකෙ තියෙන කරුණු කියවල තේරුම් ගනීවි
Good Post

mama ehama kiwe nae loku aiye...ubathami pitbull `wa mathak kare....mata ranil`ta kade yanna ona nae...mata mae thread 1kadhi theruna 1kka dheyak thami oya saha wal bada ogolan mara ugath pirisak kiyala puna puna kiyanna hadhapu 1ka saha oya 2nage ugath kamata anit members la garu karann ona kiyana 1ka...oya magen ewage garu kirimak apeksha karanna epa
...mata therena widiyata thawama wal bada kiyana dial 1ka inne waedawasam yugaye.... mokadha aiyage shacharayo pirisak wena thread 1kaka kiyala thiba wal bada doctor kenak kiyala....man 1ka wadiya ganan gaeththe nae..namuth dan nam sure mokadha wal bada gae mathayata anuwa SL wala inne president kaenak naemai Rajek..ithin wal bada autochoon wela hithanawa SL wala kriyathmaka wenna waedawasam nithi saha paewathum kiyala...

ජීවත් වෙන්න මහින්ද වත් සරත් ෆොන්සේකා වත් ඕනා නෑ නේ!ඔඔ මං තමා සන්ධානය සින් එකට ගෙනාවේ මගේ සන්ධානය මගේ මේ ඔක්කොම මගේ
උඹට ටොයිං ද? ඔයාලගේ බල්ලා ගේ ඇතුලෙද ඉන්නේ?

ගහපුවා ගොඩයි පිළිතුරු කෙටියි, මං උගත් කියලා කිව්වේ නෑ මං සාමාන්‍යයෙන් උගත් අයට ගරු කරනවා; ගරු කරනවාද නොකරනවාද කියලා බලන්නයි විබාග ගැන ඇහුවේ
මං ගැන කියනවා නම් මං තාම රස්සාවක් කරන්නේ නෑ. වල් බඩා මොකෙක් උනත් දොස්තර කෙනෙක් ඒ තැනට යන්න පුළුවන් වෙන්නේ කී දෙනාටද කියලා දන්නවා ඇති නේ? රනිල්ගෙවත් මහින්දගේවත් පස්සෙන් ගියාට පෝස්ටර් එල්ලගෙන දොස්තරකම් හම්බෙන්නෙ නැති බවත් දන්නවා ඇති නේ? එයා මොනවා කිව්වත් කියන්නේ එයාගේ අදහස් ඒවා කුලප්පු නොවී අසා තමන්ට හැකි පමණින් තේරුම් ගෙන අකැමැති ඒවා බැහර කිරීම පමනක් කලාම ඇති.
තව දුරටත් මං ගැන කියනවා නම් මං එක එකා එක්ක පැටලෙන්න එන්නේ හේතු ඇතිව,
එකක් - ඒ අයට කියන දෙය හෝ කියන්න උත්සාහ කරන දෙය තේරුම්ගන්න හැකියාවක් ඇතැයි යන උපකල්පනය නිසා
දෙවැන්න - මට කරන්න වෙන වැඩක් නැති වෙලාවට මොකක් හරි කියලා යන්න ඕනා නිසා
සරත් ෆොන්සේකා කියන කෙනා ගැන මහ ලොකුවට කියන්න දෙයක් නෑ, මං බලන්නේ සාධාරණත්වය මට මහා ලිපි ඕනා නෑ මගේ අදහස් වලට හේතු දක්වන්න හේතුව නම් ජෙනරාල් සරත් ෆොන්සේකා කරන්නේ හා කෙරුවේ හා තව දුරටත් කරන්න උත්සාහ ගන්නේ නිකන් 1996 world cup එක දිනපු වෙලාවේ අර්ජුන රණතුංග මං නිසයි තොපි දිනුවේ කියන්නා වාගේ වැඩක් හොඳවෙලාවට අර්ජුන කියන්නේ එහෙම කෙනෙක් නෙමේ. මං කියන්නේ සරත් ෆොන්සේකා ඔය ඉල්ලන දේවල් දෙන්න ඕනා නම් මොනවද ශවේන්ද්‍ර සිල්වා, ජගත් ජයසූරිය ආදී රණවිරුවන්ට දෙන්න ඕනා? එතෝට ඔයාලගේ අමුම හතුරා ගෝඨාභයට, ඒ මනුස්සයාටත් ඔය වගේම මරාගෙන මැරෙන ප්‍රහාරක් එල්ල උනා දැන් කියපල්ලා ඒකට තුවාල උනේ නෑ ඒක ප්ලෑන් කරලා කරපු වැඩක් කියලා !
රස්සාවක් දෙනවා කිව්ව පලියට රටට සේවයක් කරපු උන්ට පොල් ටෝක් දෙන්න එන්න එපා ඒක හොද වැඩක් නෙමේ ශවේන්ද්‍රලට මෙහෙන් ලැබුන පිළිගැනීමත් මදි. මෙතන උඹලා අහුවෙලා තියෙන්නේ අමු වෛරකාරයෝ ගොන්නකට.. ඒක ගැන දැනගෙන ඉතින් රස්සාවක් දෙනවා කිව්වා නම් ඒකත් අරන් ඉතින් ජීවත් වෙන්න නේජීවත් වෙන්න මහින්ද වත් සරත් ෆොන්සේකා වත් ඕනා නෑ නේ!
ගහපුවා ගොඩයි පිළිතුරු කෙටියි, මං උගත් කියලා කිව්වේ නෑ මං සාමාන්‍යයෙන් උගත් අයට ගරු කරනවා; ගරු කරනවාද නොකරනවාද කියලා බලන්නයි විබාග ගැන ඇහුවේ
මං ගැන කියනවා නම් මං තාම රස්සාවක් කරන්නේ නෑ. වල් බඩා මොකෙක් උනත් දොස්තර කෙනෙක් ඒ තැනට යන්න පුළුවන් වෙන්නේ කී දෙනාටද කියලා දන්නවා ඇති නේ? රනිල්ගෙවත් මහින්දගේවත් පස්සෙන් ගියාට පෝස්ටර් එල්ලගෙන දොස්තරකම් හම්බෙන්නෙ නැති බවත් දන්නවා ඇති නේ? එයා මොනවා කිව්වත් කියන්නේ එයාගේ අදහස් ඒවා කුලප්පු නොවී අසා තමන්ට හැකි පමණින් තේරුම් ගෙන අකැමැති ඒවා බැහර කිරීම පමනක් කලාම ඇති.
තව දුරටත් මං ගැන කියනවා නම් මං එක එකා එක්ක පැටලෙන්න එන්නේ හේතු ඇතිව,
එකක් - ඒ අයට කියන දෙය හෝ කියන්න උත්සාහ කරන දෙය තේරුම්ගන්න හැකියාවක් ඇතැයි යන උපකල්පනය නිසා
දෙවැන්න - මට කරන්න වෙන වැඩක් නැති වෙලාවට මොකක් හරි කියලා යන්න ඕනා නිසා
සරත් ෆොන්සේකා කියන කෙනා ගැන මහ ලොකුවට කියන්න දෙයක් නෑ, මං බලන්නේ සාධාරණත්වය මට මහා ලිපි ඕනා නෑ මගේ අදහස් වලට හේතු දක්වන්න හේතුව නම් ජෙනරාල් සරත් ෆොන්සේකා කරන්නේ හා කෙරුවේ හා තව දුරටත් කරන්න උත්සාහ ගන්නේ නිකන් 1996 world cup එක දිනපු වෙලාවේ අර්ජුන රණතුංග මං නිසයි තොපි දිනුවේ කියන්නා වාගේ වැඩක් හොඳවෙලාවට අර්ජුන කියන්නේ එහෙම කෙනෙක් නෙමේ. මං කියන්නේ සරත් ෆොන්සේකා ඔය ඉල්ලන දේවල් දෙන්න ඕනා නම් මොනවද ශවේන්ද්‍ර සිල්වා, ජගත් ජයසූරිය ආදී රණවිරුවන්ට දෙන්න ඕනා? එතෝට ඔයාලගේ අමුම හතුරා ගෝඨාභයට, ඒ මනුස්සයාටත් ඔය වගේම මරාගෙන මැරෙන ප්‍රහාරක් එල්ල උනා දැන් කියපල්ලා ඒකට තුවාල උනේ නෑ ඒක ප්ලෑන් කරලා කරපු වැඩක් කියලා !
රස්සාවක් දෙනවා කිව්ව පලියට රටට සේවයක් කරපු උන්ට පොල් ටෝක් දෙන්න එන්න එපා ඒක හොද වැඩක් නෙමේ ශවේන්ද්‍රලට මෙහෙන් ලැබුන පිළිගැනීමත් මදි. මෙතන උඹලා අහුවෙලා තියෙන්නේ අමු වෛරකාටයෝ ගොන්නකට.. ඒක ගැන දැනගෙන ඉතින් රස්සාවක් දෙනවා කිව්වා නම් ඒකත් අරන් ඉතින් ජීවත් වෙන්න නේජීවත් වෙන්න මහින්දවත් සරත් ෆොන්සේකාවත් ඕනා නෑ නේ!
...vibahage fail minisunta uba garukaranne naethdha
...apinam garu karanne minis kamata
....wal bada doctor kaenak kiyala mata pan dha uta gotta alla alla yanna
...අපේ සරත් ෆොන්සේක ෆෑන්ස්ලගෙන් අහන්න තියෙන්නෙ පශ්න කීපයයි. ඔව්වට දෙන උත්තර අනුව අපට හොඳ නිගමන ටිකක් ගන්න පුළුවන්
සරත් ෆොන්සේකා දිනුවොත් සහ ඔහු හොරකම, වංචාව නැති කළොත්,
1. මාස 6 කින් පසු රනිල්ට රට බාර දිමට එකඟද? (ඔවු / නෑ)
2. ඉහත 1 ට උත්තරය ඔවු නම්, රනිල් ගේ ආණ්ඩුව යටතේ හොරකම, මැරකම, වංචාව දිගටම කෙළවර වී තියේද? (ඔවු / නෑ)
3. ඉහත 1 ට පිළිතුර නෑ නම්, විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීමට පොරොන්දු වූ සරත් ෆොන්සේකා බොරු කාරයෙක් වෙනවා නේද? (ඔවු / නෑ)
4. ඉහත 2 ට උත්තරය ඔවු නම් ඒ කෙසේදැයි පැහැදිලි කරන්න
5. ඉහත 3 ට උත්තරය නෑ නම් ඒ කෙසේ දැයි පැහැදිලි කරන්න.