Some food for thought for SF fans

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
ow pitbull gae sindu way kaelak daemme ube GF mawa hoyan awata passe mokadha uba wage linga baelahina thawayen inna ungae Gf lata sapak dhenna aradana karala thami man sigiyata 1ka dhemme:rofl:

නෑ අන්න වරද්ද ගත්ත තැන සිංදුවේ කෑල්ලක් දැම්මේ අපි මේවා අහන UNF එකේ බූවල තොපි සන්ධාන මැට්ටෝ කියල කියන්න :D රනිල් ගාවත් ඇති ඔය දුක් වෙන අය කතා කරලා ආරාධනා කරගන්න :D
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
සියල්ලදත් බුවා ඉක්මනට ගහන එකක් ගැහුවොත් හොදයි දැන් කම්මැලිත් වේගන එනවා එයාගේ යාළුවා නම් ගියා :P ඉක්මනට මනුස්සයෝ හිත හිත කුනු හරුප ගහන්න ඕනා නෑ
 
sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    1. This was not written by me

    2. Why don't you refute the points in the post without refuting the poster?
    yes!I know who wrote it,
    but thanks for the post.
    that is exactly their plan.
    SF will fade soon IF he win.
    and don juan dharmapala the 2nd will appear.
    they only want SF's heroism for their greediness for power.
    vote for SF and be trade your country.
     
    Wal Bada

    Well-known member
  • meykada mama Ahuwa Prashneta Uththarey..??
    ok ok oyatama thyrenawaney සිංහල ‍බෞද්ධ මතවාදයක කටයුතු කරන මහින්ද රාජපක්ෂ kiyana wachaneyn Bala poroththu wena Aththa Adahasa monawada kiyana Eka.. :)
    Andillak nam naha Sulujathika Apita meyratey..thiyane just biyak sakayak witharai.. kohomath Samahara deywal Elipita Ahana eka waradi thamai.. :)
    Thanks oyage Reply Ekata.. :)
    දැන් එතකොට ඔයා කියන්නේ මුස්ලිම් මතවාදයක ඉඳන් රට පාලනය කරන්න කියලද?

    රටේ ප්‍රධාන සංස්කෘතිය සිංහල බෞද්ධ. ඒ අනුව තමා රටේ අනන්‍යතාව රැඳිලා තියෙන්නේ. සිංහල බෞද්ධ මතවාදය පිළිගත්තොත් අනික් ආගමිකයන්ට නිදහසේ තම ආගම අදහන් ඉන්න පුළුවන්.

    අනික් විදිය තමා නිර්-ආගමික මතවාදය. ඒ අනුව කිසිම ආගමකට ඉඩක් නැහැ. ආගමක් අදහන බව ප්‍රකාශ කරන්න පුළුවන් අවුරුදු 18ට පස්සේ විතරයි. පිරිත් නූල්, කුරුස, තොප්පි, හිජාබ් එකක් වත් අඳින වෙන්නේ නැහැ. (චීනයේ වගේ)

    ඔයා කැමති කොයි එකටද?
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ture

    tikak withara diga wadi wage.. :nerd: bt mula tika nam kiyewwa.. kathawa atta :yes:

    :yes::yes::)

    දන් කලේ ඉන්නෙ ඔහේ රැල්ලට යන මිනිස්සු.. බුද්ධිමත්ව හිතන අය අඩුයි :sorry:

    sahathika aththa
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    Kawru aawath Karanney Ekama Dey A' Puluwan tharam Horakam Karaganna eka..
    namuth mata Dana ganna O'ney Mey Nalin da Silva (Ge kiyala hithena) Article Eke menna mey kotasen සිංහල ‍බෞද්ධ මතවාදයක කටයුතු කරන මහින්ද රාජපක්ෂ Adahas Karana Gamburu Arthaya mokadda Kiyana Ekai.. Mata nam A'ka hithena Widiyata Sulujathinge Aagamika Aithin Nathikarana Eka neyda nokiya kiyanney Ara Mey Dawas wala nagala yana Church walata Gahana Ekai Palliwala Azan Tahanamai wagey Deywal..
    sahodaraya! nagala yana church kiyanne ahinsakayan rawattala allagena mini marana church walatada????
    oya inna rate anik agam walata thiyana nidahasa oya dannawa neda?
    paper ekaka hari budu rupayak thibunoth wena de oya dannawa neda???
    lankawe azan kiyana eka thahanam karala thiyenne kawada idalada???
    lankawe tharam agamika nidahasak wena kohewath nathuwa athi.
    nidahasen ayuthu wada karala mini maraddi balan inna nam ape rate inne ****** wenna ona.
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    නෑ අන්න වරද්ද ගත්ත තැන සිංදුවේ කෑල්ලක් දැම්මේ අපි මේවා අහන UNF එකේ බූවල තොපි සන්ධාන මැට්ටෝ කියල කියන්න :D රනිල් ගාවත් ඇති ඔය දුක් වෙන අය කතා කරලා ආරාධනා කරගන්න :D

    mama ehama kiwe nae loku aiye...ubathami pitbull `wa mathak kare....mata ranil`ta kade yanna ona nae:no:...mata mae thread 1kadhi theruna 1kka dheyak thami oya saha wal bada ogolan mara ugath pirisak kiyala puna puna kiyanna hadhapu 1ka saha oya 2nage ugath kamata anit members la garu karann ona kiyana 1ka...oya magen ewage garu kirimak apeksha karanna epa:rofl:...mata therena widiyata thawama wal bada kiyana dial 1ka inne waedawasam yugaye.... mokadha aiyage shacharayo pirisak wena thread 1kaka kiyala thiba wal bada doctor kenak kiyala....man 1ka wadiya ganan gaeththe nae..namuth dan nam sure mokadha wal bada gae mathayata anuwa SL wala inne president kaenak naemai Rajek..ithin wal bada autochoon wela hithanawa SL wala kriyathmaka wenna waedawasam nithi saha paewathum kiyala...
     
    Last edited:

    ගහපුවා ගොඩයි පිළිතුරු කෙටියි, මං උගත් කියලා කිව්වේ නෑ මං සාමාන්‍යයෙන් උගත් අයට ගරු කරනවා; ගරු කරනවාද නොකරනවාද කියලා බලන්නයි විබාග ගැන ඇහුවේ :D

    මං ගැන කියනවා නම් මං තාම රස්සාවක් කරන්නේ නෑ. වල් බඩා මොකෙක් උනත් දොස්තර කෙනෙක් ඒ තැනට යන්න පුළුවන් වෙන්නේ කී දෙනාටද කියලා දන්නවා ඇති නේ? රනිල්ගෙවත් මහින්දගේවත් පස්සෙන් ගියාට පෝස්ටර් එල්ලගෙන දොස්තරකම් හම්බෙන්නෙ නැති බවත් දන්නවා ඇති නේ? එයා මොනවා කිව්වත් කියන්නේ එයාගේ අදහස් ඒවා කුලප්පු නොවී අසා තමන්ට හැකි පමණින් තේරුම් ගෙන අකැමැති ඒවා බැහර කිරීම පමනක් කලාම ඇති.

    තව දුරටත් මං ගැන කියනවා නම් මං එක එකා එක්ක පැටලෙන්න එන්නේ හේතු ඇතිව,
    එකක් - ඒ අයට කියන දෙය හෝ කියන්න උත්සාහ කරන දෙය තේරුම්ගන්න හැකියාවක් ඇතැයි යන උපකල්පනය නිසා
    දෙවැන්න - මට කරන්න වෙන වැඩක් නැති වෙලාවට මොකක් හරි කියලා යන්න ඕනා නිසා

    සරත් ෆොන්සේකා කියන කෙනා ගැන මහ ලොකුවට කියන්න දෙයක් නෑ, මං බලන්නේ සාධාරණත්වය මට මහා ලිපි ඕනා නෑ මගේ අදහස් වලට හේතු දක්වන්න හේතුව නම් ජෙනරාල් සරත් ෆොන්සේකා කරන්නේ හා කෙරුවේ හා තව දුරටත් කරන්න උත්සාහ ගන්නේ නිකන් 1996 world cup එක දිනපු වෙලාවේ අර්ජුන රණතුංග මං නිසයි තොපි දිනුවේ කියන්නා වාගේ වැඩක් හොඳවෙලාවට අර්ජුන කියන්නේ එහෙම කෙනෙක් නෙමේ. මං කියන්නේ සරත් ෆොන්සේකා ඔය ඉල්ලන දේවල් දෙන්න ඕනා නම් මොනවද ශවේන්ද්‍ර සිල්වා, ජගත් ජයසූරිය ආදී රණවිරුවන්ට දෙන්න ඕනා? එතෝට ඔයාලගේ අමුම හතුරා ගෝඨාභයට, ඒ මනුස්සයාටත් ඔය වගේම මරාගෙන මැරෙන ප්‍රහාරක් එල්ල උනා දැන් කියපල්ලා ඒකට තුවාල උනේ නෑ ඒක ප්ලෑන් කරලා කරපු වැඩක් කියලා !
    රස්සාවක් දෙනවා කිව්ව පලියට රටට සේවයක් කරපු උන්ට පොල් ටෝක් දෙන්න එන්න එපා ඒක හොද වැඩක් නෙමේ ශවේන්ද්‍රලට මෙහෙන් ලැබුන පිළිගැනීමත් මදි. මෙතන උඹලා අහුවෙලා තියෙන්නේ අමු වෛරකාරයෝ ගොන්නකට.. ඒක ගැන දැනගෙන ඉතින් රස්සාවක් දෙනවා කිව්වා නම් ඒකත් අරන් ඉතින් ජීවත් වෙන්න නේ :P ජීවත් වෙන්න මහින්ද වත් සරත් ෆොන්සේකා වත් ඕනා නෑ නේ!
     
    Last edited:

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,422
    2,221
    113
    Sri Lanka
    ඔඔ මං තමා සන්ධානය සින් එකට ගෙනාවේ මගේ සන්ධානය මගේ මේ ඔක්කොම මගේ

    උඹට ටොයිං ද? ඔයාලගේ බල්ලා ගේ ඇතුලෙද ඉන්නේ?

    :lol::lol::lol:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    සිරා කතාව මචන්
     
    රස්සාවක් දෙනවා කිව්ව පලියට රටට සේවයක් කරපු උන්ට පොල් ටෝක් දෙන්න එන්න එපා ඒක හොද වැඩක් නෙමේ ශවේන්ද්‍රලට මෙහෙන් ලැබුන පිළිගැනීමත් මදි. මෙතන උඹලා අහුවෙලා තියෙන්නේ අමු වෛරකාටයෝ ගොන්නකට.. ඒක ගැන දැනගෙන ඉතින් රස්සාවක් දෙනවා කිව්වා නම් ඒකත් අරන් ඉතින් ජීවත් වෙන්න නේ :P ජීවත් වෙන්න මහින්දවත් සරත් ෆොන්සේකාවත් ඕනා නෑ නේ!

    loku aiye uba minisunta garu karanne vibahaga certificate baladha?:baffled:...vibahage fail minisunta uba garukaranne naethdha:shocked:...apinam garu karanne minis kamata:)....wal bada doctor kaenak kiyala mata pan dha uta gotta alla alla yanna:rofl:...
     
    Last edited:

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,422
    2,221
    113
    Sri Lanka
    mehemai
    dan tikak kal edala Ek eke ennawa set ekak kisima deyak kiyawanne nethiwa thamange mole pawichchi karanne nethiwa eka record ekak play karana kattiyak
    eyalata anik aya ahana prashna walata denna wedagath answers ne
    ewagema mokak hari gon part ekak dala neththan set ekama ekathu wela loku saddayak dana eka thama eyalage lokuma wede.kattiya kawuda kiyala mama kiyanna one nene.godak welawata thama 15-20 athara wage wayase aya wenna one.neththan ethin mental retardation wage awulak thiyanawa aya
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    අපේ සරත් ෆොන්සේක ෆෑන්ස්ලගෙන් අහන්න තියෙන්නෙ පශ්න කීපයයි. ඔව්වට දෙන උත්තර අනුව අපට හොඳ නිගමන ටිකක් ගන්න පුළුවන්

    සරත් ෆොන්සේකා දිනුවොත් සහ ඔහු හොරකම, වංචාව නැති කළොත්,

    1. මාස 6 කින් පසු රනිල්ට රට බාර දිමට එකඟද? (ඔවු / නෑ)

    2. ඉහත 1 ට උත්තරය ඔවු නම්, රනිල් ගේ ආණ්ඩුව යටතේ හොරකම, මැරකම, වංචාව දිගටම කෙළවර වී තියේද? (ඔවු / නෑ)

    3. ඉහත 1 ට පිළිතුර නෑ නම්, විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීමට පොරොන්දු වූ සරත් ෆොන්සේකා බොරු කාරයෙක් වෙනවා නේද? (ඔවු / නෑ)

    4. ඉහත 2 ට උත්තරය ඔවු නම් ඒ කෙසේදැයි පැහැදිලි කරන්න

    5. ඉහත 3 ට උත්තරය නෑ නම් ඒ කෙසේ දැයි පැහැදිලි කරන්න.

    MR Oya Tika Giya Para Kiwwama Umbata Oya Prasna Ahanna Mathk Wun Nadda Habawata?.Aduma tharame SF wancha nathikaranawa kiyala hari kiwwa.MR ta eka kiya gannath ba.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,529
    10,650
    113
    Nugegoda, Sri Lanka
    Ela post eka machan.. points tika thithatama thiyenawa.. Godak ewun hithagena inne Colombo awat ewun SF ta kamathi unama mulu ratama kamathiy kiyala.. 26 wenidayin passe okkomalage pora talks tika balagatheki.. mole tibbata kamak naa eka uda wadiwenne nathuwa..lol!