Machan Old Music Da?
Originally Posted by pubudu2008
ගීතය නම් ඉස්තරම් නලින්.ස්තුතියි!
ජෝතිගෙ සිංදු තියන තරමක් දාන්න.අහන්න අපි ඉන්නවා

ගොඩක් ස්තුතියි යාළුවා මේ වගේ වටිනා දෙයක් අපිත් එක්ක බෙදාගත්තට...Menna Katiyata Balanna Watin Jothi Ge Mathaka Semarumak....

මේ රූප රාමුවේ මුලින්ම දකින්න ඉන්නෙත් ජෝතිගේ මෑණියන්.....Menna Katiyata Balanna Watin Jothi Ge Mathaka Semarumak....
Me Video Eke Innawa..
Jothi Samaga
- Mervin Perera
- Sarath De Alvis
- Sarath Dasanayaka
- Milton Perera
- Jothi Pala ge Amma




සල්ලි පස්සෙ දුවන්නෙ නැතුව තමන් සංවේදි කලාව රැකගත්ත සොදුරු මිනිසෙකුගෙ හදට දැනෙන ගීතයක්.....
දෙපා වාරු නැත ඔබ හැර යන්නට...
සෝමතිලක ජයමහ
අපි කාගෙත් සොදුරුතම කාලය පාසල් කාලයයි.එහි ගෙව් හැම මොහොතක්ම සුන්දරයි. නිර්ව්යාජයි.දුක, සැප, එක බත් පත, එක කලිසම බෙදාගත්තු එවන් කාලයක් අප දැන් හැල්මෙ දුවනා තරගය අතර නැවත වරක් විදගන්නනට ලැබීම සදාතනික සිහිනයක්ම පමණයි....
මං ආවා මං ආවා
හිර බත් කාලා ලොකප් එකෙන් රිංගලා
හොරේ දන්නව මං දෙන්නම් හොරු අල්ලලා...
එච්. ආර්. ජෝතිපාල - මං ආවා මං ආවා
ඔන්න මම ගියා... මං දාන ඒව කලින් දාල තියෙනවද කොහෙද. කව්රුවත් අරගන්නෙ නෑ...
ඒ වුනාට මගෙ ලඟ තියෙන ඒව මම දාන්නම්කො...
කාට හරි වැදගත් වෙයිනෙ...
හැමෝටම සුබ රාත්රියක්...