SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
සුභ උදෑසනක් මේ වෙලාවේ මහගෙදර ඉන්න හැම දෙනාටම....

බලන්න සහෝදරවරුනේ, මේ එක එක මානසික අසහන කාරයෝ fake IDs හදාගෙන අවිත් එලකිරි එකේ කරන අමන වැඩ හින්දා අපි වගේ අලුත් අයට දැන් අලුත් thread post කරන්න බැහැ. මම ඊයෙයි පෙරෙදයි දාපු thread දෙකම පැය දෙකක්වත් යන්න කලින් admin අයින් කරලා.

කමක් නැහැ. මම ඕවට සැලෙන්නෙ නැහැ. එලකිරි එක දාලා යන්නෙත් නැහැ. Senior වෙනකම් ඉවසගෙන ඉන්නවා.
ඒ මොකද්ද ඒ කතාව?මොනවද ඒ දාපු පෝස්ට් දෙක.අපි දැක්කෙ නෑනේ.රෙගුලාසිවලට අනුකූල නං ජූනියර්-සීනියර් භේදයක් ගැන ඇඩ්මින් සළකන්නෙ නෑ කියන එක නං ස්ථිරවම කියන්න පුලුවන්.මෙහෙම දෙයක් වෙලා නං ටෝක් සෙක්ෂන් එකේ කතාකරන්න පුලුවන් නේ?
 

*#DHI#

Member
Oct 22, 2008
408
3
0
My computer
KALAKATA PERA EA BETHLEHEME NATTAL SONG EKA DENNA PULUWANDA ?
මෙන්න ඔබ ඉල්ලු ගිතිකාව.මිතුරා දැන්ම නත්තලට සුදානම් වෙනවා නෙද?එහෙනම් දැන්ම මා ඔබට සුභ පතන්නම් ඔබට සුභම සුබ නත්තලක් වෙවා...........:):):)
http://www.sendspace.com/file/nahohr
 
Jan 20, 2008
177
1
0
hi hamotama subha udasanak.....
mama nam hunga kalekin awe...mama me dawas wala office nisa meka ta enna chance hambune nah...mama lagadima internet connection gannawa ethakota hama rama mata enna puluwan.....ane mata me sindu tika hoyala denawada?

ane please thiyana kenek denna pin sidda wenawa


1 muthu kadulin paradeese - samitha mudunkotuwa
2 sihinaye kumaru ei bala,senehase suwada mal - indrani perera
3 prathama premayen samugena yannata awsara denu manaveee, oben aath u mage lokaye aya heta hina hewiiii.......dana hadinimen pem kala pamanin eka viya yuthuda api....pirisindu sithakin asuru kala nam ay samu ganna bari...
 

*#DHI#

Member
Oct 22, 2008
408
3
0
My computer
Kohomada yaluwane
huga dawasakin me peththe awe:rofl::rofl:
අපි නම් හොදින් ඉන්නවා මල්ලියා,ඔයාට කොහොමද?ඔයාව දකින්නත් ලැබුනෙ නැහැ හුඟ දවසකින්.
 

nwnbs

Member

බොහොම ස්තුතියි අයියෙ මේ ගීත වලට....
අයියා මේ ගීත කවුරුත් අරන් නෑ කියල කිව්වෙ කමෙන්ට්ස් වලින්ද? නැත්නම් මීඩියා ෆයර් එකෙන් බලලද..
මොකද අයියා මේ ගීත කලින් දාල තිබුනනම් ඒවා කවුරු හරි අරන් නෑ කිව්වොත් ලෝක පුදුමයක් :lol:
අපේ මහන්සිය හොරකම් කරන් යන අය ගොඩක් ඉන්නව අයියෙ
සුභ රාත්‍රියක් අයියටත්
තෙරුවණ් සරණයි...!!!


බොහෝම හොඳ අදහසක්.... මේ සිංදු මගේ ලඟ තියෙන නිසා මම ගත්තේ නෑ. ඒත් මේවා නැති අයට හුඟක් ප්‍රයෝජනවත් වෙයි.

අනිත් එක කලින් දාලා තිබුනා කියලා කිසිම ප්‍රශ්නයක් නෑ.
මොකද දවසට විශාල පිටු ගනනක් යන නිසා පරණ ඒවා හොයන්ඩ ආමාරුයි...
ඒ නිසා හැමදාම අළුත් වෙන එක තමයි හොඳ. පරන වෙද්දි සමහර ලින්ක් වැඩ කරන්නෙත් නෑනේ...

ඔබගේ මේ සේවය දිගටම කරගෙන යන්ඩ...

සුබ රාත්‍රියක්......


:rofl: මම නිකමට කිව්වෙ කවුරුවත් ගන්නෙ නෑ කියල. අර අය ගැන කිව්වෙ නෑ. ලැජ්ජ හිතුනොත් එයාලට.පව්නෙ...:rofl:
දැනටත් දුන්න හැම ගීතයක්ම වගේ අඩුම ගානෙ 5 වතාවක්වත් බාගෙන තියෙනව... :D
ඕව ඉතිං ලෝක ස්වභාවයනෙ... :)
මම මගේ වැඩේ දිගටම කරගෙන යනව ඉතිං. මේක මගෙ සතුටනෙ... :):):)
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඒ මොකද්ද ඒ කතාව?මොනවද ඒ දාපු පෝස්ට් දෙක.අපි දැක්කෙ නෑනේ.රෙගුලාසිවලට අනුකූල නං ජූනියර්-සීනියර් භේදයක් ගැන ඇඩ්මින් සළකන්නෙ නෑ කියන එක නං ස්ථිරවම කියන්න පුලුවන්.මෙහෙම දෙයක් වෙලා නං ටෝක් සෙක්ෂන් එකේ කතාකරන්න පුලුවන් නේ?

    නැහැ ශම්මි. මගෙ පලවෙනි thread එකට මම මේකෙත් link එකක් දැම්මා. ඒකෙන් ගියාම "invalid link.refer admin" කියනව.ඊයෙ talk එකෙත් ඔයවගෙ නීතියක් ගේන කතාවක් තිබුනා. දේශපාලනයයි පුද්ගලික මඩ ගැහිලි හින්දයි එහෙම කරනවා කරනව කියලා තිබුනෙ.

    මෙන්න ඒ thread එක.

    http://www.elakiri.com/forum/showthread.php?t=306581

    මෙන්න මම දාපු link එක ( reply # 58693)

    http://www.elakiri.com/forum/showthread.php?t=71232&page=5870

    පුළුවන්නම් මොනවහරි කරල දෙන්න....
     
    Last edited:

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    සත්‍යයි ඔබේ දර්ශනේ (ධර්මය සත්‍ය වේ)
    සුජාතා අත්තනායක

    Sathyai Obe Darshane ( Dharmaya Sathya We)
    Sujatha Aththanayake


    සත්‍යම් ශිවම් සුන්දරම්

    රෑ මැදියම අවදි වෙලා
    මසිත හොරෙන් පියඹාලා
    සුව නින්දේ ඔබ සැතපුනු
    සොහොන් කොතේ නැවතිලා
    ඔබේ නිහඬ වත සිඹලා...
    නෙතු වැලපේ කඳුළු සලා...



    වෑහෙන කඳුලේ මේ දුර ආවේ දිළිඳුකම හිස දරා
    ගීතය පමණයි පාළුව මැකුවේ දෙතොල මත සැරිසරා
    සිත මාගේ ඉගිලේ මට හොරා ......

    මා හදේ වේදනාවෝ චේතනාවෝ තෙරපෙනා
    ආදරණිය ජෝති


    Ma Hade Wedanawo Chethanawo
    H. R. Jothipala


    ජෝති විසින්ම නිෂ්පාදනය කළ සුමිතුරෝ චිත්‍රපටයට රඟපාමින් ගායනා කළ ගීතයක්
    මේ ගීතය ඇතුළුත් දර්ශනය දකින කොට පුදුම දුකක් දැනෙනවා.
    මේ වගේ රටක් වටිනා මිනිස්සු අපට නැතිවීම ගැන,
    ආයේ කවදාවත්ම ඒ අඩුව පුරවන්ඩ කෙනෙක් නම් බිහිවෙන්නේ නැතිවෙයි...

    me rathriye payala - H.R Jothipala


    http://www.mediafire.com/?mrzt4anrm4v

    THAM\NKZZZZZZZZZZZZZZ MAMATH ME TIKA GATTA
     
    නැහැ ශම්මි. මගෙ පලවෙනි thread එකට මම මේකෙත් link එකක් දැම්මා. ඒකෙන් ගියාම "invalid link.refer admin" කියනව.ඊයෙ talk එකෙත් ඔයවගෙ නීතියක් ගේන කතාවක් තිබුනා. දේශපාලනයයි පුද්ගලික මඩ ගැහිලි හින්දයි එහෙම කරනවා කරනව කියලා තිබුනෙ.

    මෙන්න ඒ thread එක.

    http://www.elakiri.com/forum/showthread.php?t=306581

    මෙන්න මම දාපු link එක ( reply # 58693)

    http://www.elakiri.com/forum/showthread.php?t=71232&page=5870

    පුළුවන්නම් මොනවහරි කරල දෙන්න....
    ඉතිං ඔය ලින්ක් දෙකම වැඩ නේ?
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මෙන්න ඔබ ඉල්ලු ගිතිකාව.මිතුරා දැන්ම නත්තලට සුදානම් වෙනවා නෙද?එහෙනම් දැන්ම මා ඔබට සුභ පතන්නම් ඔබට සුභම සුබ නත්තලක් වෙවා...........:):):)
    http://www.sendspace.com/file/nahohr

    මම හොද බෞද්ධයෙක් උනාට මමත් මේ ගීතය ගත්තා. කෙනෙකුට පුළුවන් වෙන්න ඕනෙ සෑම ආගමකටම ගරු කරන්න.

    නත්තලට ලක ලෑස්ති වෙන හැම දෙනාටම මම සුභ පතනවා....
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඉතිං ඔය ලින්ක් දෙකම වැඩ නේ?

    නැහැ ශම්මි. දෙවනි link එකෙ මම link එකක් දාලා තියෙන thread එකට ඔයාට යන්න පුළුවන්ද...

    ඒක මගෙ CP එකෙ පෙන්නනනෙත් නැහැ.
     
    post_old.gif

    Mindada hee sara..
    user_online.gif

    Member
    reputation_pos.gif

    Posts: 62
    Join Date: Dec 2009
    Location: Planet called Earth



    12-03-2009, 10:15 PM

    Quote:
    Originally Posted by AL1717
    Pics of ElaKiri @ e-asia 2009

    212biab.jpg



    නැහැ ශම්මි. දෙවනි link එකෙ මම link එකක් දාලා තියෙන thread එකට ඔයාට යන්න පුළුවන්ද...

    ඒක මගෙ CP එකෙ පෙන්නනනෙත් නැහැ.
     
    Status
    Not open for further replies.