SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    Originals of MS...elazzz....:rofl:

    29gheo3.jpg




    Download...

    http://www.megaupload.com/?d=LVT2Z7D5
    ගොඩාක් ස්තූතියි මල්ලියෝ....මේ වගේ වටින මුල් ගීත අප අතර බෙදා ගන්නවට...මමත් අරගන්නවා මල්ලියෝ......ස්තූතියි ගොඩාක්....මල්ලියට...:)
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ගොඩාක් ස්තූතියි මල්ලියෝ....මේ වගේ වටින මුල් ගීත අප අතර බෙදා ගන්නවට...මමත් අරගන්නවා මල්ලියෝ......ස්තූතියි ගොඩාක්....මල්ලියට...:)

    අරගන්න අරගන්න...:පී...එළ!!
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    පාසල් සීනුව - මරියෙසෙල් ගුණතිලක

    පාසල් සීනුව අන්න ඇසේ
    පුන්චි කතා කවි රන්චු ගැසි
    පාසල කෝ අද දන්නෙ නැති
    පාර සොයා ගෙන යන්න සිතේ...

    සුන්දර පාසල් සමය මතක් කරමින් මරියෙසෙල් ගුණතිලක ගයන "පාසල්සීනුව" ගීතයේ කොටසක්

    සින්දුව සොයා ගන්න පුලුවන් නම් වටිනවා...
     
    Originals of MS...elazzz....:rofl:

    Download...

    http://www.megaupload.com/?d=LVT2Z7D5
    (එහා පැත්තෙ කට්ටිය නැති කරලම දාන්න හදපු මල්ලියානේ මේ. එල කියන්නේ නිකංයැ):lol:
    බොහොම ස්තුතියි එම්එස් රසිකයන්ට අමෘතයක් වේවි!:)
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    (එහා පැත්තෙ කට්ටිය නැති කරලම දාන්න හදපු මල්ලියානේ මේ. එල කියන්නේ නිකංයැ):lol:
    බොහොම ස්තුතියි එම්එස් රසිකයන්ට අමෘතයක් වේවි!:)

    ihi ihi eekane....
     

    kkumara55

    Member
    Nov 26, 2009
    1,134
    92
    0
    srilanka
    රුවන් තරු මල් සෙමින් අමුනා
    ගෙනත් පලදා හැඩත් බලලා
    වළාකුළු සේද සළු නෙලලා
    ගතත් සරසා සිතත් පුදලා
    සරාගී කීව මට කොදුරා
    මගේ ලෝකේ ඔබයි සොදුරී

    සදේ සද රැස් වලින් පෙරණා
    ඔබේ නොයිදුල් පෙමින් වෙළුනා

    හදේ ගැඹුරින් උපන් හින්දා
    ඔබේ සන්සුන් සුසුම් ගැලුවා
    ලොවේ සැනසුම් බවින් පිරෙනා
    පෙමින් සසරේ ඔබව ලැබුණා..:love:
    Ruwan Tharu Mal-Gihen Nishan


    ගිහාන් නිශාන් ඇල්බම් එකක් කරලා තියෙනව නම්
    ඒඇල්බම් එකේ නම අපේ කවුරු හරි දන්නවද?
    :)


    ALBUM EKE NAMA SANDAWATHA
     
    Status
    Not open for further replies.