ගොඩාක් ස්තූතියි මල්ලියෝ....මේ වගේ වටින මුල් ගීත අප අතර බෙදා ගන්නවට...මමත් අරගන්නවා මල්ලියෝ......ස්තූතියි ගොඩාක්....මල්ලියට...

(එහා පැත්තෙ කට්ටිය නැති කරලම දාන්න හදපු මල්ලියානේ මේ. එල කියන්නේ නිකංයැ)

(එහා පැත්තෙ කට්ටිය නැති කරලම දාන්න හදපු මල්ලියානේ මේ. එල කියන්නේ නිකංයැ)
බොහොම ස්තුතියි එම්එස් රසිකයන්ට අමෘතයක් වේවි!
මොකෝ ඇඳේ වැරදි පැත්තෙන්ද බැස්සේ![]()

hari peththen besse link weda ne bola
song 1 hoya gaththa![]()
ඒ... මම චෙක්කරලානේ දුන්නේ.දැං මේ විනාඩියට නොට්වැලිඩ්... මොනා කරන්නදඒ... මම චෙක්කරලානේ දුන්නේ.දැං මේ විනාඩියට නොට්වැලිඩ්... මොනා කරන්නද

රුවන් තරු මල් සෙමින් අමුනා
ගෙනත් පලදා හැඩත් බලලා
වළාකුළු සේද සළු නෙලලා
ගතත් සරසා සිතත් පුදලා
සරාගී කීව මට කොදුරා
මගේ ලෝකේ ඔබයි සොදුරී
සදේ සද රැස් වලින් පෙරණා
ඔබේ නොයිදුල් පෙමින් වෙළුනා
හදේ ගැඹුරින් උපන් හින්දා
ඔබේ සන්සුන් සුසුම් ගැලුවා
ලොවේ සැනසුම් බවින් පිරෙනා
පෙමින් සසරේ ඔබව ලැබුණා..
Ruwan Tharu Mal-Gihen Nishan
![]()
ගිහාන් නිශාන් ඇල්බම් එකක් කරලා තියෙනව නම්
ඒඇල්බම් එකේ නම අපේ කවුරු හරි දන්නවද?