SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

soona

Well-known member
  • May 28, 2009
    1,511
    761
    113
    near my sudu
    ane kawuruhari mata h.r jothipalage diyakinduriya se sagare dothin gena aa aadare sinduwa dennako plzzzzzzzzzzz,rs link hari hot file hari nam wada hondai.
    thanx
     

    rith

    Member
    Feb 25, 2007
    998
    2
    0
    Hi All,

    Ane, Mata Nirosha Virajini ge "Sanda Rajini Ai Da Hange" song ekata link ekak dennako...

    Thanks in advance...
     
    Jul 24, 2008
    1,633
    33
    0
    Originals of MS...elazzz....:rofl:

    kwl.png




    Download...

    http://www.megaupload.com/?d=LVT2Z7D5

    ela eluwo (samawenna nama dan na) obata pin.. puluwannam mediafire up karanna.. mey site eka block ganna ba..:dull:
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    මේ සිංදුව මම සෑහෙන කාලෙක ඉඳන් හොයනවා.
    පුළුවන් කෙනෙක් ඉන්නවානම් හොයලා දෙන්ඩ
    ලොකු උදව්වක්

    දේවින්දේ ගෝවින්දේ තේජෝ බලේ පා
    රුහුණු රටේ රාජින්දේ නිබදේ සදා දේ
    පූජා තබා නගා දීපාවලී .....

    - සුජාතා අත්තනායක
     

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    මේ සිංදුව මම සෑහෙන කාලෙක ඉඳන් හොයනවා.
    පුළුවන් කෙනෙක් ඉන්නවානම් හොයලා දෙන්ඩ
    ලොකු උදව්වක්

    දේවින්දේ ගෝවින්දේ තේජෝ බලේ පා
    රුහුණු රටේ රාජින්දේ නිබදේ සදා දේ
    පූජා තබා නගා දීපාවලී .....

    - සුජාතා අත්තනායක

    SORRY MACHO MAGE LANGANAM NEHE
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    ela...puluwan nan mediafire up karanna...:)

    සමාවෙන්ඩ..... මම මේ සිංදු ටික ගන්ඩ පැය දෙකකට වැඩිය වෙලාවක් ගියා..
    මට තියෙන්නේ හුඟක් මන්දගාමි ඉන්ටනෙට් සම්බන්ධයක්. ඒක අපේ අය දන්නවා..
     
    මේ සිංදු කීපය අපි සෑහෙන කාලෙක ඉඳන් හොයනවා.
    පුළුවන් කෙනෙක් ඉන්නවානම් හොයලා දෙන්ඩ

    1-දේවින්දේ ගෝවින්දේ තේජෝ බලේ පා-සුජාතා අත්තනායක
    2-විසඳුමක් නැත ලෝකයේ...අසම්මතයේ පෙම්වතුන් අපි-එඩ්වර්ඩ්/නිර්මලා
    3........
    (ඔබටත් ‍සොයා ගැනීමට අපහසු මෙවැනි ගීත තිබේනම් මේ පෝස්ට් එක එඩිට් කරමින් ඉදිරියට ගෙනයන්න-ඉතා අහඹුලෙස යම් කෙනෙක් ළඟ තියෙන්න පුළුවන්)

    අදහස කොහොමද?
     

    kkumara55

    Member
    Nov 26, 2009
    1,134
    92
    0
    srilanka
    Quote:
    Originally Posted by ninenet9
    අපේ නලින් සහෝදරයත් ඉන්න එකේ ‍ආදරණීය ජෝතිගේ පැරණිම ගීතයක්....
    සුගත ලෝනා සම්බුද්ධ රාජා
    ආදරණීය ‍ජෝති (මුල් ගීතය)

    Sugatha Lona Sambudda Raja
    H. R. Jothipala (Frist Recording)




    අපි දැන් අහන ගීතයට වඩා මේ ගීතයේ වචන කිහිපයක් වෙනස්....


    Quote:
    Originally Posted by ninenet9
    "එදා පටන් සිංහලේ මොලේ උනා උඩුකුරිඤ්ඤා"
    සව්සිරින් සපිරි සිරි ලංකා දේසෙට ආවා සිඤ්ඤෝරේ
    ත්‍රී සංහලේ පැණි වදය කඩාගෙන කෑවා සිඤ්ඤෝරේ

    පෘතුග්‍රීසින් පස්සෙන් ලන්දේසින්
    ලන්දේසින් පස්සෙන් ඉංග්‍රීසින්
    දුසිරිත් බෝ කෙරුවා මඳිවට
    මුන් සූරන් කෑවා අපේ රට

    පාන් විස්කිරිඤ්ඤා වයා රවිකිඤ්ඤා
    නටා ගයා බයිලා කපිරිඤ්ඤා
    එදා පටන් සිංහලේ මොලේ උනා උඩුකුරිඤ්ඤා

    මහ උජාරුවෙන් ටයිකෝට් ඇඳන් හෙල දීන හීන ගතිපානා
    හරි හපන්කමක් වාගේ පරදේසක් කාරයින්ට අතපානා
    රට හදන්ඤ්ං කිවෛරය වගාකරති රට වැසියන් අතරේ

    පරපුරම උගස්කර කෝටි ගනන් ණය හිඟා ලොව වටා දුවන්නා
    ණය ගැති පරගැති නිවටුන් වීමේ ස්වාභිමාන ගී ගයන්නා...

    විලිසංගේ නැතත්......

    රන් රිදී මුතු මැණික් සැප සම්පත් පිරි රත්නදීප නම් වූ රටේ
    බුදු සසුන රැදුන බුදු දහම උගත් පඬිවරුන් එදා බිහිවූ රටේ
    අද කෝ........ අද කෝ ... ඒ ශිෂ්ඨාචාරේ....

    සව්සිරින් සපිරි සිරි ලංකා දේසෙට
    Sausirin Sapiri Siri Lanka Deseta



    මේ අපේ ජාතියට රටට වෙලා තියෙන දේ ඉතාම පැහැදිලිව කියවෙන ලෙස ගායනා කර ඇති ඉතා වටිනා කාලීන ගීයක්...


    Quote:
    Originally Posted by ninenet9
    වෑහෙන කඳුලේ මේ දුර ආවේ දිළිඳුකම හිස දරා
    ගීතය පමණයි පාළුව මැකුවේ දෙතොල මත සැරිසරා
    සිත මාගේ ඉගිලේ මට හොරා ......

    මා හදේ වේදනාවෝ චේතනාවෝ තෙරපෙනා
    ආදරණිය ජෝති


    Ma Hade Wedanawo Chethanawo
    H. R. Jothipala


    ජෝති විසින්ම නිෂ්පාදනය කළ සුමිතුරෝ චිත්‍රපටයට රඟපාමින් ගායනා කළ ගීතයක්
    මේ ගීතය ඇතුළුත් දර්ශනය දකින කොට පුදුම දුකක් දැනෙනවා.
    මේ වගේ රටක් වටිනා මිනිස්සු අපට නැතිවීම ගැන,
    ආයේ කවදාවත්ම ඒ අඩුව පුරවන්ඩ කෙනෙක් නම් බිහිවෙන්නේ නැතිවෙයි...

    THANKS BRO......MAMA GEETH
    A TIKA GATHTHA
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    සුගත ලෝනා සම්බුද්ධ රාජා


    ආදරණීය ‍ජෝති (මුල් ගීතය)


    සව්සිරින් සපිරි සිරි ලංකා දේසෙට
    Sausirin Sapiri Siri Lanka Deseta

    මා හදේ වේදනාවෝ චේතනාවෝ තෙරපෙනා
    ආදරණිය ජෝති

    Mama me songs 3 ara gaththa. Nineth malliyata godak pin. Oyalage me uthsahayata mama hadawathinma subha pathami.
     
    Status
    Not open for further replies.