බොහොම පින් අප අතරේ මෙලෙස නෑසෙන ගිත සමුච්චයක් බෙදා දුන්නාට..
දිගටම අපිත් එක්ක ඉම්මු...ඔබට ජය..
ගායිකාව නොදනිමි...
(ලතා වල්පොල මහත්මියද?)moko ban ubata para weradunada?![]()
heta class eke nidagana wage hadanne 
(රොන් අය්යත් ඇවිල්ලා ඉන්නවාOkkotama kiwwa mama giya
Uden clz thiyanawa
thawa hitiyoth clz gihin nidaganna wenne
G9T.....
TC BS..........![]()
.ඒත් දොඩමළු වෙන්න ඉසිඹුවක් නෑ
)දඩබ්බරීත් නිදාගන්න යනවා
.හෙට උදේ මටත් තියනව වැඩ ගොඩක්.mediafire up karanna ba neh...hena slow..![]()

KAMAK NA..MAN WENA VIDIHAKATA GANNAM.. THANKS..බොහොම පින් අප අතරේ මෙලෙස නෑසෙන ගිත සමුච්චයක් බෙදා දුන්නාට..
දිගටම අපිත් එක්ක ඉම්මු...ඔබට ජය..

ආයුබෝවන්
සුබ උදෑසනක් සියළුදෙනාටම......
ආයුබෝවන් සුබ උදෑසනක්-ලස්සන දවසක්සුබ උදෑසනක් හැමදෙනාටම....![]()
ආයුබෝවන් සුබ උදෑසනක්-ලස්සන දවසක්
සුබ උදෑසනක් හැමදෙනාටම....![]()
සුබඋදෑසැනක්!
සුබදවසක්!ඔබසැමට
ආයුබෝවන්
සුබ උදෑසනක් සියළුදෙනාටම......
සුබ උදෑසනක් හැමෝටම.....
මොහිදීන් බෙග් ...
පායාවි කියා - http://www.mediafire.com/download.php?yj2zwzzjdco
ශ්රීනි පිරී - http://www.mediafire.com/download.php?mqkuzjl34m3
සුරංගනාවී - http://www.mediafire.com/download.php?kxmtrtmyjzw
Me geethaya mama hoya hoyaa unnu parana rasawath geethayak..
habai aluthen kala recording eke ridmaya original ekata wadaa tikak wegawath bawai mage hangeema..kamathi aya aran ahala rasawindhinnako...
Etha Chandana Hime - G.S.B Rani Perera & W. Premarathna.mp3 (7.25MB)
http://www.sendspace.com/file/a89ljy
Hama denaatama suwabara iridaawak!
මේ පාළු රාත්රී යාමේ
අවසාන ජීවිතේ නින්දේ
සැතපෙන්න පෙම් කුමාරි
සන්සුන් මෙවන් සුසානේ
අත්වැල් බැඳී සිනාවෙන් ආනන්ද පෙම් වසන්තේ
නිල් විල් පියුම් ජලාශේ ඔබ දුටුව සිහින රේඛ
දෙනුවන් ඔබේ නිවීලා... මේ විලස අඳුරු වූනා නම්
උපනුපන් ජාතියේ ඔබ මටම වාසනාවන්
සුදු මල් වඩම් තබාලා සුදු ගොක් රැහැන් නඟාළු
ඔබගේ සොහොන් කොතේහි කඳුලින් ලෙයින් ලියන්නේ....
පෙම් ප්රාර්ථනා විමන්හි අප සිතැඟි මෙලෙස මිය යා නම්
මතු සසර ආත්ම භාවේ ඔබ මටම වාසනාවන්....
සුබඋදෑසැනක්!
සුබදවසක්!ඔබසැමට
ආයුබෝවන්
සුබ උදෑසනක් සියළුදෙනාටම......
සුබ උදෑසනක් හැමදෙනාටම....![]()
ආයුබෝවන් සුබ උදෑසනක්-ලස්සන දවසක්
esema wewa ron ayye... obata nam suba rathriyak!!
සුභ උදෑසනක් කිව්වා !!!!!
සුභ උදෑසනක් කිව්වා !!!!!