SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Originals of MS...elazzz....:rofl:

kwl.png




Download...

http://www.megaupload.com/?d=LVT2Z7D5

බොහොම පින් අප අතරේ මෙලෙස නෑසෙන ගිත සමුච්චයක් බෙදා දුන්නාට..

දිගටම අපිත් එක්ක ඉම්මු...ඔබට ජය..
 

nwnbs

Member
එනවයි කියලා ආවෙ නැත්තෙ ඇයි
පාර බලා උන්නා ඊයේ හැන්දෑවේ...

අම්මයි නංගියි ගෙදර ඉඳිද්දී කොහොමද මා එන්නේ
ගොයම් කැපුවා කුඹුරේ...


මේකෙත් මං අසරණයි...:( ගායිකාව නොදනිමි...:sorry:
(ලතා වල්පොල මහත්මියද?)

 
Okkotama kiwwa mama giya
Uden clz thiyanawa
thawa hitiyoth clz gihin nidaganna wenne:lol::lol::lol:
G9T.....
TC BS..........:)
(රොන් අය්යත් ඇවිල්ලා ඉන්නවා:).ඒත් දොඩමළු වෙන්න ඉසිඹුවක් නෑ:()දඩබ්බරීත් නිදාගන්න යනවා:lol:.හෙට උදේ මටත් තියනව වැඩ ගොඩක්.
සුබ රාත්‍රියක් හැම දෙනාටම!
 

serandib_y2k

Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    ආයුබෝවන් සුබ උදෑසනක්-ලස්සන දවසක්

    සුබ උදෑසනක් හැමදෙනාටම....:)

    සුබඋදෑසැනක්!
    සුබදවසක්!ඔබසැමට

    ආයුබෝවන්

    සුබ උදෑසනක් සියළුදෙනාටම......



    Subama Suba Udasanak Oba samata!
     

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    මොහිදීන් බෙග් ...

    පායාවි කියා - http://www.mediafire.com/download.php?yj2zwzzjdco

    ශ්‍රීනි පිරී - http://www.mediafire.com/download.php?mqkuzjl34m3

    සුරංගනාවී - http://www.mediafire.com/download.php?kxmtrtmyjzw

    menna ganna song eka....


    Visandumak natha lokaye

    Me geethaya mama hoya hoyaa unnu parana rasawath geethayak..
    habai aluthen kala recording eke ridmaya original ekata wadaa tikak wegawath bawai mage hangeema..kamathi aya aran ahala rasawindhinnako...

    Etha Chandana Hime - G.S.B Rani Perera & W. Premarathna.mp3 (7.25MB)
    http://www.sendspace.com/file/a89ljy


    Hama denaatama suwabara iridaawak!

    ගේ ඉල්ලීමක්

    මේ පාළු රාත්‍රී යාමේ
    අවසාන ජීවිතේ නින්දේ
    සැතපෙන්න පෙම් කුමාරි
    සන්සුන් මෙවන් සුසානේ

    අත්වැල් බැඳී සිනාවෙන් ආනන්ද පෙම් වසන්තේ
    නිල් විල් පියුම් ජලාශේ ඔබ දුටුව සිහින රේඛ
    දෙනුවන් ඔබේ නිවීලා... මේ විලස අඳුරු වූනා නම්
    උපනුපන් ජාතියේ ඔබ මටම වාසනාවන්

    සුදු මල් වඩම් තබාලා සුදු ගොක් රැහැන් නඟාළු
    ඔබගේ සොහොන් කොතේහි කඳුලින් ලෙයින් ලියන්නේ....

    පෙම් ප්‍රාර්ථනා විමන්හි අප සිතැඟි මෙලෙස මිය යා නම්
    මතු සසර ආත්ම භාවේ ඔබ මටම වාසනාවන්....


    මේ පාළු රාත්‍රී යාමේ
    ආදරණීය ජෝති

    Me Palu Rathri Yame
    H.R. Jothipala


    සුබඋදෑසැනක්!
    සුබදවසක්!ඔබසැමට

    ආයුබෝවන්

    සුබ උදෑසනක් සියළුදෙනාටම......


    සුබ උදෑසනක් හැමදෙනාටම....:)

    ආයුබෝවන් සුබ උදෑසනක්-ලස්සන දවසක්

    esema wewa ron ayye... obata nam suba rathriyak!!

    සුභ උදෑසනක් කිව්වා !!!!!

    ME SONG TIKA MAMATH GATTA KATTIYATAMA THANKZZZZZZZZZZZZZZZZZZ DEN EK INNA HEMOTA SUBA UDESANAK WEWA
     
    Status
    Not open for further replies.