Originally Posted by mdee![]()
පාසල් සීනුව අන්න ඇසේ
පුන්චි කතා කවි රන්චු ගැසි
පාසල කෝ අද දන්නෙ නැති
පාර සොයා ගෙන යන්න සිතේ...
සුන්දර පාසල් සමය මතක් කරමින් මරියෙසෙල් ගුණතිලක ගයන "පාසල්සීනුව" ගීතයේ කොටසක්
සින්දුව සොයා ගන්න පුලුවන් නම් වටිනවා...
kawuru hari ape kattiye kenek meka ikmanatama balala denna puluwan nam ape mdee sahodarayage hithata loku sathutak danewi..
vigahatama labei sahodaraya..good luck..
Thanks Bro, labei kiya balaporottu wenawa. Meya Mariesel ge parana geeyak.




