|| හිත් මල ||

The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
සරලයි නිර්මාණය ගොඩක් ලස්සණයි..........
නිර්මාණය කියවද්දි දුක හිතෙනවා ..........නේ...
 
Angel_Senuri

Member
Nov 12, 2008
1,908
88
0
~Heaven~

හ්ම්ම්ම්... මම ගොඩක් වෙලාවට දුක දැනුනම නිහඩව ඉන්න කෙනෙක්... ඒ වෙලවට හිතට දැනෙන දෙය මම ලියනවා
:)

හැමදාම හදවතින්ම මගේ නිර්මාණ අගය කලාට ස්තුතියි සිස් :D

අපෝ ඒක සුළු දෙයක් නෙ.
ඇත්තටම වටිනා දේවල් අගය කල යුතුයිනෙ සිස්…
ඒක මගේ වගකීම…

:D:D:D
 
kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
Nice :)
My favourite line of the poem is 'Me ahinsaka as aduwe nae'...:)
Nice......the white and black colour combination is also gathi ... :)
 
Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අම්මද ? මං හිතුවේ කෝල් එකක් එනාං කෑම ගිලෙන්නෑ කියලා
අපූරු වෙනස් නිර්මාණයක් සහෝදරවරුනී සහෝදරියනි
 
Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
අම්මද ? මං හිතුවේ කෝල් එකක් එනාං කෑම ගිලෙන්නෑ කියලා
අපූරු වෙනස් නිර්මාණයක් සහෝදරවරුනී සහෝදරියනි

ස්තුතියි අමිල අයියා. ඔව්, මමත් අම්මා එක්ක රන්ඩු වුණ වෙලාවක අම්මා කතා නොකර ඉන්නකොට දුක හිතලා ලියපු එකක් :D

එහෙම අවස්ථාත් තිබුනා. එහෙම වුනෙ මගේ යාලුවා වෙනුවෙන් විතරයි.එයා ලන්කවෙන් ගියපු දවසේ නම් එහෙම වුනා.කෝල් ආවේ නැති උනාම කන්න බැරිවෙනවාට වඩා හුස්ම ගන්න තමයි අමාරු වෙන්නේ ඒත් ...
:dull:
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ස්තුතියි අමිල අයියා. ඔව්, මමත් අම්මා එක්ක රන්ඩු වුණ වෙලාවක අම්මා කතා නොකර ඉන්නකොට දුක හිතලා ලියපු එකක් :d
එහෙම අවස්ථාත් තිබුනා. එහෙම වුනෙ මගේ යාලුවා වෙනුවෙන් විතරයි.එයා ලන්කවෙන් ගියපු දවසේ නම් එහෙම වුනා.කෝල් ආවේ නැති උනාම කන්න බැරිවෙනවාට වඩා හුස්ම ගන්න තමයි අමාරු වෙන්නේ ඒත් ...
:dull:
මෙන්න මෙයා සිංහල ගහනවා :shocked: