කෑම නොකා නම් ඉන්නේ නැ හිත හදාගෙන කෑම කන්න බෑ![]()
kema kanna mokatada deyyiyane hitha hadaganne? rasa kara kara kana ekane thiyenne 
කෑම නොකා නම් ඉන්නේ නැ හිත හදාගෙන කෑම කන්න බෑ![]()
kema kanna mokatada deyyiyane hitha hadaganne? rasa kara kara kana ekane thiyenne 
හ්ම්ම්ම්... මම ගොඩක් වෙලාවට දුක දැනුනම නිහඩව ඉන්න කෙනෙක්... ඒ වෙලවට හිතට දැනෙන දෙය මම ලියනවා
හැමදාම හදවතින්ම මගේ නිර්මාණ අගය කලාට ස්තුතියි සිස්![]()






මගේ නිර්මාණය අගය කලාට ස්තුතියිසරලයි නිර්මාණය ගොඩක් ලස්සණයි..........
නිර්මාණය කියවද්දි දුක හිතෙනවා ..........නේ...

Nice
My favourite line of the poem is 'Me ahinsaka as aduwe nae'...
Nice......the white and black colour combination is also gathi ...![]()

kema epa - beema epa..Premaya one...
Dis is nice dear![]()

LAssanai.....Sampurna attha....

wooow lassanai tawa danna ...gd wrk![]()


meka badapu dennekge kathawak neda...mata hithena widiyata ekko husband marila..naththam dala gihin...godak durata dala gihin..lassanai anjiyo![]()

නැහැ කණ්ඩුල මේක මම මගේ අම්මට ලියපු එකක්...![]()
අම්මද ? මං හිතුවේ කෝල් එකක් එනාං කෑම ගිලෙන්නෑ කියලා
අපූරු වෙනස් නිර්මාණයක් සහෝදරවරුනී සහෝදරියනි


මෙන්න මෙයා සිංහල ගහනවාස්තුතියි අමිල අයියා. ඔව්, මමත් අම්මා එක්ක රන්ඩු වුණ වෙලාවක අම්මා කතා නොකර ඉන්නකොට දුක හිතලා ලියපු එකක් :d
එහෙම අවස්ථාත් තිබුනා. එහෙම වුනෙ මගේ යාලුවා වෙනුවෙන් විතරයි.එයා ලන්කවෙන් ගියපු දවසේ නම් එහෙම වුනා.කෝල් ආවේ නැති උනාම කන්න බැරිවෙනවාට වඩා හුස්ම ගන්න තමයි අමාරු වෙන්නේ ඒත් ...![]()

ඔව් මම ටිකෙන් ටික හැම දේම ඉගන ගන්නවා හි... හි... සින්හලෙන් කොටන එකෙත් අමුතු ලස්සනක් තියනවාමෙන්න මෙයා සිංහල ගහනවා![]()
