Tharunyayata hetak...Menna Ads valata gewana Ganan.

djbimal

Member
Jan 19, 2009
613
8
0
Elakiri.com
10951129540802599012540.jpg

ELA MACHAN ELA.
 
siyalladath

Member
Jul 29, 2009
4,398
69
0
SARATH PONNA ACCUSED OF RAPE!

Sarath Fonseka joined the army on Feb 5, 1970 and was commissioned on June 1, 1971. He was made Commander in Chief of the Sri Lanka Army on Dec 6, 2005.

He is crazy of women. Many women soldiers were molested. A case in point is of Nanda Menike. Sarath Fonseka repeatedly raped this woman solider and fathered two children. Before leaving from the Army he arranged pension and other benefits to her.

Asian Tribune is willing to arrange a genetic test to prove the charge.

As a Lieutenant, Sarath Fonseka was charge sheeted and punished. The offence: rape of a domestic (servant woman) on 25 December 1975, at the Army Training centre in Diayatalawa.

Foneska was given a severe reprimand on Feb 20, 1976 (See the document).

The order (document) reads: “WOAS (Whilst On Active Service) being an officer of the Regular Force charged for the conduct to the prejudice of good order and military discipline that he on 25th December 1975 at the Army Training centre at the station officers mess Diayatalawa did become in a manner unbecoming the character of an officer and a gentleman and thereby punished under Army Act Section 129 (1).

Names of witnesses:
1. Lieut Ham Perrera 1/SLLI (O/ 50618)
2. 2/Lieut. C.J. Kottahachchi SL AOC O/50671

Severely Reprimanded

උබ SFට පො**යා කියනවා....පො**ක් කොහොමද යකො ගැනියෙක් දුශනෙ කරන්නෙ...උබෙ තියෙන්නෙ මාර මොඩ කතා බන්:rofl:
 
Sunny_Silva

Banned
Dec 6, 2009
390
2
0
How did Sarath Ponna's son in low make money?

While our boys give their life to get rid of the terrorists, the son-in-law of the Commander, Danuna Tillakaratne profits from every bullet fired in the war. As exclusive agent of the Pakistani arms dealer and ISI agent Ahmed Nissar (who stays rent free in Tillakaratne`s flat in Central Colombo) he gets 2cents for every bullet procured and 20$ for every shell.

yyo, the bugger is not only screwing the commander`s daughter Apsara,:lol::lol: but the country also. A little bird tells lc that tillakaratne had a falling out with a former AVM, when he acted as the agent for the chinese in a radar deal, bur `forgot` to pay our retired and now very unhappy AVM. Honor among thieves? Tillakaratne should also come clean on his links with his Indian Tamil partner who helps him stash away his loot

Napolean said an army marches on its stomach. our boys are marching on their asses as the food packs supplied by Hicorp have been found contaminated with salmonella. Just imagine trying to fire a gun, while suffering from the shits.
Hicorp supplied ration packs, which were past their shelf life and bought cheeply from a malaysian tamil importer of Chinese made ration packs. While our boys lose their teeth , Tillakaratne and his friends feast on Caviar and champagne is the best restaurents in europe. Shame
 
tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    lol

    yakoo mun lajja nathuwa laksha 5 kata vikununanee :growl:

    Thamange deshapalana dakma anuwa thaman kamathi paththata sahaya dunna nam kamak naha. :nerd:
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    lol

    yakoo mun lajja nathuwa laksha 5 kata vikununanee :growl:

    Thamange deshapalana dakma anuwa thaman kamathi paththata sahaya dunna nam kamak naha. :nerd:

    ප්‍රශ්නයක් නැ...උන් කියන්නෙ බුද්දිමත් එඩිතර නායකයෙක් පත් කරමු කියලා...SFට වාඩා එඩිතර නායකයෙක් මෙ ලොකෙ ඉන්නවද...උන් කියන්නෙ SFට චන්දෙ දෙන්න කියලා
     
    guamini

    Member
    Dec 9, 2009
    699
    98
    0
    සනත් ජයසූරියට නාමල්ගෙන් මරණ තර්ජන
    තාරුණ්‍යයට හෙටත් සංවිධානය මගින් කලාකරුවන් ඇතුළු විවිධ පුද්ගලයින් යෙදාවගෙන වත්මන් ජනාධිපතිවරයාට සහය පළ කිරීමේ දැන්වීම් මාලාවට ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතාට ආරාධනා කර ඇති අතර, ජයසූරිය මහතා එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔහුට මරණිය තර්ජන එල්ල කිරීමට නාමල් රාජපක්ෂ මහතා කටයුතු කර ඇත.

    පසුගිය දිනක මෙම රූපවාහිනී ප්‍රචාරක දැන්වීම වෙනුවෙන් පෙනී සිටින ලෙස නාමල් රාජපක්ෂ මහතා සනත් ජයසූරිය මහතාට ආරාධනා කර ඇත. එම ආරාධනාවේදී සනත් ජයසූරිය මහතා නාමල් රාජපක්ෂ මහතාට පවසා ඇත්තේ තමන් කිසි දිනෙක කිසිදු දේශපාලන පක්ෂයක් වෙන්වෙන් සෘජුව පෙනී නොසිටි බැවින් ඉදිරියටත් එළෙසම කටයුතු කරන බවයි. එමෙන්ම මෙම ප්‍රචාරක දැන්වීම වෙනුවෙන්ද පෙනී සිටිමට තමන්ට නොහැකි බව සනත් ජයසූරිය මහතා ඉතා විනීත අන්දමින් නාමල් රාජපක්ෂ මහතාට පවසා ඇත.

    මේ අවස්ථාවේදී තදින් කිපී ඇති නාමල් රාජපක්ෂ මහතා සනත් ජායසූරිය මහතාට පවසා ඇත්තේ " මොකද ආයෙත් ක්‍රිකට් ගහන්න ආසවක් නැද්ද?" යනුවෙනි. මේ වෙනුවෙන් කිසිදු පිළිතුරක් නොදී ඇති සනත් ජයසූරිය මහතා පවසා ඇත්තේ තමන් අකමැති කාරණාවක් වෙනුවෙන් බල නොකරන ලෙසයි.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සනත් ජයසූරිය මහතා නීතිමය ක්‍රියාමාර්ගයකට සූදානම් වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ආරංචි වූ සැනින් නාමල් රාජපක්ෂ මහතා විසින් නැවත වරක් සනත් ජයසූරිය මහතාට පවසා ඇත්තේ සෙල්ලම් කරල ඇති නම් පමණක් පොලිසියට යන ලෙසයි​
    .
     
    Last edited:

    Satya_Gaveshi

    Member
    Jun 3, 2009
    119
    5
    0
    Gampaha
    SARATH PONNA ACCUSED OF RAPE!

    Sarath Fonseka joined the army on Feb 5, 1970 and was commissioned on June 1, 1971. He was made Commander in Chief of the Sri Lanka Army on Dec 6, 2005.

    He is crazy of women. Many women soldiers were molested. A case in point is of Nanda Menike. Sarath Fonseka repeatedly raped this woman solider and fathered two children. Before leaving from the Army he arranged pension and other benefits to her.

    Asian Tribune is willing to arrange a genetic test to prove the charge.

    As a Lieutenant, Sarath Fonseka was charge sheeted and punished. The offence: rape of a domestic (servant woman) on 25 December 1975, at the Army Training centre in Diayatalawa.

    Foneska was given a severe reprimand on Feb 20, 1976 (See the document).

    The order (document) reads: “WOAS (Whilst On Active Service) being an officer of the Regular Force charged for the conduct to the prejudice of good order and military discipline that he on 25th December 1975 at the Army Training centre at the station officers mess Diayatalawa did become in a manner unbecoming the character of an officer and a gentleman and thereby punished under Army Act Section 129 (1).

    Names of witnesses:
    1. Lieut Ham Perrera 1/SLLI (O/ 50618)
    2. 2/Lieut. C.J. Kottahachchi SL AOC O/50671

    Severely Reprimanded

    091210a.jpg

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    ප්‍රශ්නයක් නැ...උන් කියන්නෙ බුද්දිමත් එඩිතර නායකයෙක් පත් කරමු කියලා...SFට වාඩා එඩිතර නායකයෙක් මෙ ලොකෙ ඉන්නවද...උන් කියන්නෙ SFට චන්දෙ දෙන්න කියලා

    menna honda nayakayo, mahinda thamange salli valin SF ta AD danava

    :lol::lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    සනත් ජයසූරියට නාමල්ගෙන් මරණ තර්ජන
    තාරුණ්‍යයට හෙටත් සංවිධානය මගින් කලාකරුවන් ඇතුළු විවිධ පුද්ගලයින් යෙදාවගෙන වත්මන් ජනාධිපතිවරයාට සහය පළ කිරීමේ දැන්වීම් මාලාවට ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතාට ආරාධනා කර ඇති අතර, ජයසූරිය මහතා එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔහුට මරණිය තර්ජන එල්ල කිරීමට නාමල් රාජපක්ෂ මහතා කටයුතු කර ඇත.

    පසුගිය දිනක මෙම රූපවාහිනී ප්‍රචාරක දැන්වීම වෙනුවෙන් පෙනී සිටින ලෙස නාමල් රාජපක්ෂ මහතා සනත් ජයසූරිය මහතාට ආරාධනා කර ඇත. එම ආරාධනාවේදී සනත් ජයසූරිය මහතා නාමල් රාජපක්ෂ මහතාට පවසා ඇත්තේ තමන් කිසි දිනෙක කිසිදු දේශපාලන පක්ෂයක් වෙන්වෙන් සෘජුව පෙනී නොසිටි බැවින් ඉදිරියටත් එළෙසම කටයුතු කරන බවයි. එමෙන්ම මෙම ප්‍රචාරක දැන්වීම වෙනුවෙන්ද පෙනී සිටිමට තමන්ට නොහැකි බව සනත් ජයසූරිය මහතා ඉතා විනීත අන්දමින් නාමල් රාජපක්ෂ මහතාට පවසා ඇත.

    මේ අවස්ථාවේදී තදින් කිපී ඇති නාමල් රාජපක්ෂ මහතා සනත් ජායසූරිය මහතාට පවසා ඇත්තේ " මොකද ආයෙත් ක්‍රිකට් ගහන්න ආසවක් නැද්ද?" යනුවෙනි. මේ වෙනුවෙන් කිසිදු පිළිතුරක් නොදී ඇති සනත් ජයසූරිය මහතා පවසා ඇත්තේ තමන් අකමැති කාරණාවක් වෙනුවෙන් බල නොකරන ලෙසයි.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සනත් ජයසූරිය මහතා නීතිමය ක්‍රියාමාර්ගයකට සූදානම් වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ආරංචි වූ සැනින් නාමල් රාජපක්ෂ මහතා විසින් නැවත වරක් සනත් ජයසූරිය මහතාට පවසා ඇත්තේ සෙල්ලම් කරල ඇති නම් පමණක් පොලිසියට යන ලෙසයි​
    .

    source ?
     
    Satya_Gaveshi

    Member
    Jun 3, 2009
    119
    5
    0
    Gampaha
    Appa karapu de nokaroth
    u nottige putha wenawane.
    Mervynta order eka dunna nam
    Appa wage mokuth nodanna gaanata inna thibuna.:D

    සනත් ජයසූරියට නාමල්ගෙන් මරණ තර්ජන
    තාරුණ්‍යයට හෙටත් සංවිධානය මගින් කලාකරුවන් ඇතුළු විවිධ පුද්ගලයින් යෙදාවගෙන වත්මන් ජනාධිපතිවරයාට සහය පළ කිරීමේ දැන්වීම් මාලාවට ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතාට ආරාධනා කර ඇති අතර, ජයසූරිය මහතා එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔහුට මරණිය තර්ජන එල්ල කිරීමට නාමල් රාජපක්ෂ මහතා කටයුතු කර ඇත.

    පසුගිය දිනක මෙම රූපවාහිනී ප්‍රචාරක දැන්වීම වෙනුවෙන් පෙනී සිටින ලෙස නාමල් රාජපක්ෂ මහතා සනත් ජයසූරිය මහතාට ආරාධනා කර ඇත. එම ආරාධනාවේදී සනත් ජයසූරිය මහතා නාමල් රාජපක්ෂ මහතාට පවසා ඇත්තේ තමන් කිසි දිනෙක කිසිදු දේශපාලන පක්ෂයක් වෙන්වෙන් සෘජුව පෙනී නොසිටි බැවින් ඉදිරියටත් එළෙසම කටයුතු කරන බවයි. එමෙන්ම මෙම ප්‍රචාරක දැන්වීම වෙනුවෙන්ද පෙනී සිටිමට තමන්ට නොහැකි බව සනත් ජයසූරිය මහතා ඉතා විනීත අන්දමින් නාමල් රාජපක්ෂ මහතාට පවසා ඇත.

    මේ අවස්ථාවේදී තදින් කිපී ඇති නාමල් රාජපක්ෂ මහතා සනත් ජායසූරිය මහතාට පවසා ඇත්තේ " මොකද ආයෙත් ක්‍රිකට් ගහන්න ආසවක් නැද්ද?" යනුවෙනි. මේ වෙනුවෙන් කිසිදු පිළිතුරක් නොදී ඇති සනත් ජයසූරිය මහතා පවසා ඇත්තේ තමන් අකමැති කාරණාවක් වෙනුවෙන් බල නොකරන ලෙසයි.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සනත් ජයසූරිය මහතා නීතිමය ක්‍රියාමාර්ගයකට සූදානම් වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ආරංචි වූ සැනින් නාමල් රාජපක්ෂ මහතා විසින් නැවත වරක් සනත් ජයසූරිය මහතාට පවසා ඇත්තේ සෙල්ලම් කරල ඇති නම් පමණක් පොලිසියට යන ලෙසයි​
    .
     
    guamini

    Member
    Dec 9, 2009
    699
    98
    0
    ඇතැම් කලාකරුවන් ඉදිරියේදී මෙම වංචාව හෙළි

    කලාකරුවන්ට ජනපතිගෙන් මුදල් කුට්ටි

    ලබාදුන් රුපියල් ලක්ෂ 5 මුදල පිළිබඳව ඇතැම් කලාකරුවන් අතර ප්‍රශ්න පැන නැගී ඇතැයි වාර්තාවේ. ඇතැම් ප්‍රවීණ කලාකරුවන් පවසා ඇත්තේ තමන්ට හා නවකයන්ට යන දෙපාර්ශ්වයටම සමාන මුදලක් ලබාදීම මගින් සිය ප්‍රවීණත්වයට ආණ්ඩුව නිගාකර ඇති බවයි. ඇතැම් කලාකරුවන් මේ සදහා එකඟකරගෙන ඇත්තේ මීට වඩා වැඩි මුදලක් ලබාදීමට පොරොන්දු වෙමින් වුවත් අපේක්ෂිත මුදල නොලැබීම නිසා ඔවුන් ආණ්ඩුව සමඟ බරපතල විරසකයක් ඇතිකර ගෙන තිබේ. මේ හේතූන් මත පසුගියදා රාජපක්ෂ මහතා වෙනුවෙන් දැන්වීම්වල පෙනී සිටි කලාකරුවන් කිහිප දෙනෙකුම ඔහුට එරෙහි ප්‍රචාරක ව්‍යාපාරයකට සම්බන්ධවනු ඇතැයි අපට ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තාවී ඇත. මීට අමතරව නිවැරදි අවබෝධයක් ලබා නොදී විවිධ බොරු කරුණු ඉදිරිපත් කරමින් ඇතැම් අයගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර එම ප්‍රකාශ මැතිවරණ ප්‍රචාරයට යෙදවෙනු දැක කළබලවූ ඒ අතරින් ඇතැම් කලාකරුවන් ඉදිරියේදී මෙම වංචාව හෙළිදරව් කිරීමට තීරණය කර ඇත.
     
    Last edited: