පෙරදා එක්වී ගි ගයමින්
නැළවූ රාණී
කෝ මැණිකා ගම්මානය
ඔප කල රුචිරාණී
බෝ සුන්දර රාණී...
නැළවූ රාණී
කෝ මැණිකා ගම්මානය
ඔප කල රුචිරාණී
බෝ සුන්දර රාණී...
හදිස්සියෙන් ලිවුවෙ. එහෙනම් මං ගියා. හවස් වෙලා එන්නම්කො පුළුවන් උනොත්.



පෙරදා එක්වී ගි ගයමින්
නැළවූ රාණී
කෝ මැණිකා ගම්මානය
ඔප කල රුචිරාණී
බෝ සුන්දර රාණී...
රෑ කාලේ පිපීලා
පොඩි මල් මල් මල් ඔච්චම්
මේ දෙවටේ පෙති හැළිලා
රන් පලසේ අපි දෙන්නා
අත් අල්ලා ආලයෙන්
දෑත මල් සේ ඈගේ
සකුන්තලාවී
එච්. ආර්. ජෝතිපාල - රෑ කාලේ පිපීලා
පදවැල් වල වැරදීම් ඇත්නම් සමාවුව මැන...හදිස්සියෙන් ලිවුවෙ. එහෙනම් මං ගියා. හවස් වෙලා එන්නම්කො පුළුවන් උනොත්.
හැමෝටම සුබ දවසක්...!!!
ඔබෙ සැප මගෙ සතුටයි
මුතු බිහි කරලා
අනුනට බෙදනා
මුතු බෙල්ලෙකු මෙනි අද මා ඉන්නේ...
YALUWANE MATA LATHA WALPOLA MAHATHMIYAGE SRINI VIBHUSITHA SONG EKA DENAWADA ( OLD VERSION )



කවුරු හරි මට මේ සිංදුව හොයලා දෙනවද?
Raj Wickramasinghe - Mussawak Nowa
පුළුවන්නම් ලොකු උදව්වක්.


කවුරුවත් ගාව නැද්ද?
මියුරු ගී එකේ තියෙනවා. තියෙන එකේ තත්වය බාලයි.![]()
MENNA SAHO... GEETHAYA............
MACHO MAGE LAGATH NEHA , MAMA TRY EKAK DENNAM HIMIHITA
http://wap.elakiri.com/forum/showpost.php?p=5336302&postcount=43483මට සුනිල් එදිරිසිංහ මහතා ගේ නේතේ කදුලු පිස දමන්න ඇගිලි තුඩු අගින් සිංදුව තියෙනවනම් දෙන්න පුඑවන්ද
සුළු දෙයක් අයියාගොඩක් ස්තුතියි සදුන්.



රෑ කාලේ පිපීලා
පොඩි මල් මල් මල් ඔච්චම්
මේ දෙවටේ පෙති හැළිලා
රන් පලසේ අපි දෙන්නා
අත් අල්ලා ආලයෙන්
දෑත මල් සේ ඈගේ
සකුන්තලාවී
එච්. ආර්. ජෝතිපාල - රෑ කාලේ පිපීලා
පදවැල් වල වැරදීම් ඇත්නම් සමාවුව මැන...හදිස්සියෙන් ලිවුවෙ. එහෙනම් මං ගියා. හවස් වෙලා එන්නම්කො පුළුවන් උනොත්.
හැමෝටම සුබ දවසක්...!!!
MENNA SAHO... GEETHAYA............
ටික දවසකින් එන්න බැරි උනා...
මේව කලින් දාල ඇති. ඒත් ගන්න බැරි උන කෙනෙකුට ගන්න කියල මම ආයිත් දාන්නම්. මේ දවස් වල අළුතෙන් මුකුත් හම්බ උනේ නෑ ඔයාලත් එක්ක බෙදාගන්න...
රන්බණ්ඩේ රන් මැණිකේ
පිරෙනවාද මුට්ටි පුරා
මහ කිතුලේ මලේ කඳුළු
පිපෙනවාද තාමත්
සත්කෝරළයේ සමන් කැකුළු
මාරියාවේ...
ඔහෙ නවතින්නේ
සමාවෙලා මේ දුක අහපන්නේ
වියරු විලාසෙන් එය් නුඹ එන්නේ
වළාලයට ඉඩදී පලයන්නේ
මන්දිර මණ්ඩප සිහසුන් අරණා
රාජ ඉසුරුබර නිරිඳුන් හමුවේ
පේලි ගැසී හිඳ ගැති හඬ නගනා
ප්රශස්ති ගීයට නොබිඳින් මා තත
මතක තියේ//
සොඳූරු අතීතය මතක තියේ
පෙර එක දිනයක මේ මල් උයනෙම
ඔබ හමුවූ බව මතක තියේ
සොඳුරු අතීතය මතක තියේ
මිනිසුන් නැති හිස්තැනක් සොයා
තනිවී ඉන්නට සිත කීවා
පාළුව තනිකම රැඳෙන තුරා
තනිවී ඉන්නට සිත කීවා
සුභ දවසක් වේවා මා මිතුරු සැමදෙනටම
ඉස්සර උදෑසන Radio එකේ නිතර ඇසුනු - එහෙත්, දැන් එසේ නෑසෙන සින්හල සුභාවිත සන්ගීතය ඔපවත්කළ 70 දශකයේ ඒයුගයේ ගැයුනු මේ අතිශය දුලභ ගීය මා මිතුරු ඔබ සැම වෙනුවෙන්මයි....
ගීතය : අද ඉපැදුනු නැවුම් ලොවට
Ada Ipeduna-Sunil Edirisinghe
Link: http://www.mediafire.com/?mvedzydiewk
ගායනය - සුනිල් එදිරිසින්හ
සන්ගීත ප්රතිනිර්මාණය - රෝහණ වීරසින්හ
පද රචනය - (නොදනිමි)
සැ.යු: මුරපද කිසිවක් දමා නැත. නිවැරදි භවිතය - බාගන්නා ඔබ සතුයි.
හැමෝම අහන්න. මෙවැනි ගීත අද පරපුර ඇසිය යුතුයි.
ස්තුතියි.
>>LDS<<
CLARENCE GE NESENA SINDU KIHIPAYAK
KOULA
http://www.mediafire.com/?inm1mna3moy
Mangala Mal
http://www.mediafire.com/?jjzmlzzyzhn
Nanwala Muhune
http://www.mediafire.com/?1zzilyzmzjf
Paren Eha
http://www.mediafire.com/?t22mtzmnnyd
Reenin Piyabanna
http://www.mediafire.com/?ztyzmjyrnqj
SAMITHA MUDUNKOTUWA......
Heena Peraheren
http://www.mediafire.com/?o0nmmyyzzww
KELE PATHTHARE
http://www.mediafire.com/?mgihdminmkj
SANDA RELLAK
http://www.mediafire.com/?hjjmofnmy0k
Dushan Jayathilaka kiyana mathakayan amathaka keruwath song 1 thiyenawada
SANDA THANIWELAA - MILTON , ANJALIN
http://www.mediafire.com/?zewmejzgjn4
MENNA ACSM (CHINTHANA ) MALLI RQ KARA GEETHAYA.......