SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

nwnbs

Member
රෑ කාලේ පිපීලා
පොඩි මල් මල් මල් ඔච්චම්
මේ දෙවටේ පෙති හැළිලා
රන් පලසේ අපි දෙන්නා
අත් අල්ලා ආලයෙන්
දෑත මල් සේ ඈගේ
සකුන්තලාවී


එච්. ආර්. ජෝතිපාල - රෑ කාලේ පිපීලා

පදවැල් වල වැරදීම් ඇත්නම් සමාවුව මැන... :) හදිස්සියෙන් ලිවුවෙ. එහෙනම් මං ගියා. හවස් වෙලා එන්නම්කො පුළුවන් උනොත්.:)
හැමෝටම සුබ දවසක්...!!!:):):)
 

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
පෙරදා එක්වී ගි ගයමින්
නැළවූ රාණී
කෝ මැණිකා ගම්මානය
ඔප කල රුචිරාණී
බෝ සුන්දර රාණී...



රෑ කාලේ පිපීලා
පොඩි මල් මල් මල් ඔච්චම්
මේ දෙවටේ පෙති හැළිලා
රන් පලසේ අපි දෙන්නා
අත් අල්ලා ආලයෙන්
දෑත මල් සේ ඈගේ
සකුන්තලාවී


එච්. ආර්. ජෝතිපාල - රෑ කාලේ පිපීලා

පදවැල් වල වැරදීම් ඇත්නම් සමාවුව මැන... :) හදිස්සියෙන් ලිවුවෙ. එහෙනම් මං ගියා. හවස් වෙලා එන්නම්කො පුළුවන් උනොත්.:)
හැමෝටම සුබ දවසක්...!!!:):):)



thanks kollo mamath me sindu 2 gattha
 

Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way

Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way
කවුරු හරි මට මේ සිංදුව හොයලා දෙනවද?

Raj Wickramasinghe - Mussawak Nowa

පුළුවන්නම් ලොකු උදව්වක්.


කවුරුවත් ගාව නැද්ද?:no:

මියුරු ගී එකේ තියෙනවා. තියෙන එකේ තත්වය බාලයි.
:baffled:
 

nuwant

Member
Jun 25, 2009
311
7
0
kadawatha
මට සුනිල් එදිරිසිංහ මහතා ගේ නේතේ කදුලු පිස දමන්න ඇගිලි තුඩු අගින් සිංදුව තියෙනවනම් දෙන්න පුඑවන්ද
 
Jan 15, 2009
9,238
368
0
ගොඩක් ස්තුතියි සදුන්.
සුළු දෙයක් අයියා :)
කොහොමද ඔයාට හොඳින් නේද
:D
අම්මා එදා කියපු වැඩේට දැන්නම් ලෑස්ති වෙන්න ඕනි හොඳේ :P
 

kkumara55

Member
Nov 26, 2009
1,134
92
0
srilanka
රෑ කාලේ පිපීලා
පොඩි මල් මල් මල් ඔච්චම්
මේ දෙවටේ පෙති හැළිලා
රන් පලසේ අපි දෙන්නා
අත් අල්ලා ආලයෙන්
දෑත මල් සේ ඈගේ
සකුන්තලාවී


එච්. ආර්. ජෝතිපාල - රෑ කාලේ පිපීලා

පදවැල් වල වැරදීම් ඇත්නම් සමාවුව මැන... :) හදිස්සියෙන් ලිවුවෙ. එහෙනම් මං ගියා. හවස් වෙලා එන්නම්කො පුළුවන් උනොත්.:)
හැමෝටම සුබ දවසක්...!!!:):):)

MACHOO MAMA ME GEETHAYA GATHTHA THANKS HODE..........
 

acsm

Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    WEHI BINDU - AMARASIRI PIERIS

    http://www.mediafire.com/?yazznxmwvnz

    MENNA SAHO... GEETHAYA............

    MANAMAALA KAMWALIN - UPUL ASANKA

    http://www.mediafire.com/?ygzzdnrmqmt

    ටික දවසකින් එන්න බැරි උනා... :(
    මේව කලින් දාල ඇති. ඒත් ගන්න බැරි උන කෙනෙකුට ගන්න කියල මම ආයිත් දාන්නම්. මේ දවස් වල අළුතෙන් මුකුත් හම්බ උනේ නෑ ඔයාලත් එක්ක බෙදාගන්න...:sorry:


    රන්බණ්ඩේ රන් මැණිකේ
    පිරෙනවාද මුට්ටි පුරා
    මහ කිතුලේ මලේ කඳුළු
    පිපෙනවාද තාමත්
    සත්කෝරළයේ සමන් කැකුළු



    මාරියාවේ...
    ඔහෙ නවතින්නේ
    සමාවෙලා මේ දුක අහපන්නේ
    වියරු විලාසෙන් එය් නුඹ එන්නේ
    වළාලයට ඉඩදී පලයන්නේ



    මන්දිර මණ්ඩප සිහසුන් අරණා
    රාජ ඉසුරුබර නිරිඳුන් හමුවේ
    පේලි ගැසී හිඳ ගැති හඬ නගනා
    ප්‍රශස්ති ගීයට නොබිඳින් මා තත



    මතක තියේ//
    සොඳූරු අතීතය මතක තියේ
    පෙර එක දිනයක මේ මල් උයනෙම
    ඔබ හමුවූ බව මතක තියේ
    සොඳුරු අතීතය මතක තියේ



    මිනිසුන් නැති හිස්තැනක් සොයා
    තනිවී ඉන්නට සිත කීවා
    පාළුව තනිකම රැඳෙන තුරා
    තනිවී ඉන්නට සිත කීවා



    සුභ දවසක් වේවා මා මිතුරු සැමදෙනටම

    ඉස්සර උදෑසන Radio එකේ නිතර ඇසුනු - එහෙත්, දැන් එසේ නෑසෙන සින්හල සුභාවිත සන්ගීතය ඔපවත්කළ 70 දශකයේ යුගයේ ගැයුනු මේ අතිශය දුලභ ගීය මා මිතුරු ඔබ සැම වෙනුවෙන්මයි....

    ගීතය : අද ඉපැදුනු නැවුම් ලොවට
    Ada Ipeduna-Sunil Edirisinghe


    Link: http://www.mediafire.com/?mvedzydiewk


    ගායනය - සුනිල් එදිරිසින්හ
    සන්ගීත ප්‍රතිනිර්මාණය - රෝහණ වීරසින්හ
    පද රචනය - (නොදනිමි)


    සැ.යු: මුරපද කිසිවක් දමා නැත. නිවැරදි භවිතය - බාගන්නා ඔබ සතුයි.


    හැමෝම අහන්න. මෙවැනි ගීත අද පරපුර ඇසිය යුතුයි.


    ස්තුතියි.
    >>LDS<<

    MAMA ME SONG TIKA GATTA HEMOTAMA THANKZZZZZZZZZ
     

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    Status
    Not open for further replies.