SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

nuwant

Member
Jun 25, 2009
311
7
0
kadawatha
සුළු දෙයක් අයියා :)
කොහොමද ඔයාට හොඳින් නේද
:D
අම්මා එදා කියපු වැඩේට දැන්නම් ලෑස්ති වෙන්න ඕනි හොඳේ :P

බලමු බලමු මල්ලි.
 

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    WEHI BINDU - AMARASIRI PIERIS

    http://www.mediafire.com/?yazznxmwvnz

    MENNA SAHO... GEETHAYA............

    Ganga Jale - Sanath Nndasiri
    http://www.mediafire.com/?yhzm42mnzne
    ul by ???

    රෑ කාලේ පිපීලා
    පොඩි මල් මල් මල් ඔච්චම්
    මේ දෙවටේ පෙති හැළිලා
    රන් පලසේ අපි දෙන්නා
    අත් අල්ලා ආලයෙන්
    දෑත මල් සේ ඈගේ
    සකුන්තලාවී


    එච්. ආර්. ජෝතිපාල - රෑ කාලේ පිපීලා

    පදවැල් වල වැරදීම් ඇත්නම් සමාවුව මැන... :) හදිස්සියෙන් ලිවුවෙ. එහෙනම් මං ගියා. හවස් වෙලා එන්නම්කො පුළුවන් උනොත්.:)
    හැමෝටම සුබ දවසක්...!!!:):):)

    AMARANIYA WEDO MINISA - AMARASIRI PIERIS

    http://www.mediafire.com/?y43g2yzmezj

    Thanks Machan la Mamath Gattha...
     

    haarshlife

    Member
    Jul 17, 2007
    5,919
    15
    0
    INSIDE ME... !!!
    ayyala mata sinduwak oone... eke title ekanam danne naha kollo ... eth sinduwe eka thanaka thiyenawa "SAMANALUNE NIWANPURATA YANA PAARA SOYANAWADA KADU MUDUNE" kiyala...
    danna widihata eka kiyanne malini bulathsinghala mahathmiya....

    thnxx machan ;)
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    WEHI BINDU - AMARASIRI PIERIS

    http://www.mediafire.com/?yazznxmwvnz

    MENNA SAHO... GEETHAYA............

    බොහෝම ස්තූතියි මචන්.... දැන් තමයි office ඇරිලා ආවේ.මම සින්දුව අරගත්තා.මට තේරෙනවා ඔයා ගොඩාක් මහන්සි වෙලා කියලා...

    ඒත් මම මේ බැලුවේ මොනවද මම ගහපු බයිලා කියලා... ඒක කියන්නේ අමරසිරි පීරිස් නෙවෙයිනෙ...?
     
    Status
    Not open for further replies.