mee geethaya athuluwa oba ekathu kala rookaanthage geetha walin kihipayak mamath gannawa..obata bohoma pin..
Ela Machan Mamath Gattha Thanks aa
mee geethaya athuluwa oba ekathu kala rookaanthage geetha walin kihipayak mamath gannawa..obata bohoma pin..
Originally Posted by yasiladyMata Sujatha athanaka ge, Ruwan Thotille Sinduwath oney.
Please, thiyenne kenek, laba denne..
Ane kaa gawa hari.. Parasathu mal wala sinduwa thiyenawa?
Mekada hoyana geethaya kiyalaa ahala kiyanna.
"Heena Hathak Meda..."
Amaradewa Master
Mata hariyatama mathaka naha. Waradhinam sorry !
Arundathi Tharakawa Se-Victor Rathnayake
මා කාලයක පටන් සොයාපු ගීතයක් මේ....මට මතක විදියට මේ ගීය එක කලකදී 'ස' ප්සසන්ගයටත් ඇතුලත්ව තිබුනා. (හරියටම මතක නැහැ-තතු දත්තෙක් මා නිවැරදි කරත්වා...)
ප්රශන්ශනීයයි මිත්රයා.... ඔබට ඉමහත් පින් - මේ අතිශය දුලභ ගීය අපට ලබාදීම වෙනුවෙන්.
හැමෝම අහන්න. මෙවැනි ගීත අද පරපුර ඇසිය යුතුයි.
>>LDS<<
සරසවියේ රෑ නිසංසලේ..ඔබ නිදනා පොඩි යහන් ගැඹේ
මන්දාලෝකය දුරින් පෙනේ...ගිනියම් ගිනි වැටක් වගේ
(ජෝති ඉතා හැඟුම්බරව ගයන ගීයක මුල් පිටපතක්)
සරසවියේ රෑ -අමරණීය ජෝති
sarasaviye rea-jothi
ඔර්ගිනල් එකම දෙන්නංමේක නෙවෙයි ගීතය. ගිතය " පර්වුණු මල් වල සුවඳ අතීතේ..". ඒ ගීතය මා ගාව නැහැ. වෙච්චි වැරද්දට සමාව ඉල්ලනවා.
ගීත ඉල්ලපු සහෝදරයත් නිදාගන්න හරි පාඩම් කරන්න හරි ගිහින්.. දැන් offline. මමත් හෙට උදේ රැයින්ම ගෙදරින් පිටත් වෙන්න ඕනෙ. සියලු දෙනාටම සුභ රාත්රියක් !
Ane kaa gawa hari.. Parasathu mal wala sinduwa thiyenawa?
මේක නෙවෙයි ගීතය. ගිතය " පර්වුණු මල් වල සුවඳ අතීතේ..". ඒ ගීතය මා ගාව නැහැ. වෙච්චි වැරද්දට සමාව ඉල්ලනවා.
kkumaraගේ ඉල්ලීමක්
නිවහල් සිතුවිලි -අමරදේව
niwahal sithuvili-amaradewa