SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Ela Machan Mamath Gattha Thanks aa

    mee geethaya athuluwa oba ekathu kala rookaanthage geetha walin kihipayak mamath gannawa..obata bohoma pin..

    අහලා බලන්නකො. මේ thread එකේ තේමාවට පටහැනි ද දන්නෙ නැහැ මේ ගීත. නමුත් ඉල්ලීමක් හින්දයි එකතු කලේ....
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ගීත ඉල්ලපු සහෝදරයත් නිදාගන්න හරි පාඩම් කරන්න හරි ගිහින්.. දැන් offline. මමත් හෙට උදේ රැයින්ම ගෙදරින් පිටත් වෙන්න ඕනෙ. සියලු දෙනාටම සුභ රාත්‍රියක් !
     

    danujal

    Member
    Mar 13, 2008
    13
    1
    0
    Ruwan Thotille

    Mata Sujatha athanaka ge, Ruwan Thotille Sinduwath oney.

    Please, thiyenne kenek, laba denne..
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Mekada hoyana geethaya kiyalaa ahala kiyanna.

    "Heena Hathak Meda..."​

    Amaradewa Master

    Mata hariyatama mathaka naha. Waradhinam sorry !

    මේක නෙවෙයි ගීතය. ගිතය " පර්වුණු මල් වල සුවඳ අතීතේ..". ඒ ගීතය මා ගාව නැහැ. වෙච්චි වැරද්දට සමාව ඉල්ලනවා.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Arundathi Tharakawa Se-Victor Rathnayake


    මා කාලයක පටන් සොයාපු ගීතයක් මේ....මට මතක විදියට මේ ගීය එක කලකදී 'ස' ප්සසන්ගයටත් ඇතුලත්ව තිබුනා. (හරියටම මතක නැහැ-තතු දත්තෙක් මා නිවැරදි කරත්වා...)

    ප්‍රශන්ශනීයයි මිත්‍රයා.... ඔබට ඉමහත් පින් - මේ අතිශය දුලභ ගීය අපට ලබාදීම වෙනුවෙන්.

    හැමෝම අහන්න. මෙවැනි ගීත අද පරපුර ඇසිය යුතුයි.

    >>LDS<<


    ඔව් සහෝදරයා මේක "ස" ප්‍රසංගයේ වික්ටර් ගයන ඉතාම ජනප්‍රිය ගීයක්. මොකද එම ප්‍රසංගයේ ඒ දවස්වල තාල තරංඟ වාදනය කල විජේරත්න රණතුංඟයන්ගේ අතීශය දැකුම්කලු ඇස් අදහා ගත නොහැකි තබ්ලා වාදනයක් මෙම ගීතයට අඩංගු වෙනවා...

    අනෙක් ගීතය තමයි එම ප්‍රසංගයේම ගැයෙන "හෝපලු වනපෙත" කියන ගීතය. ඒකෙ තබ්ලා වාදනය මං මෙතෙක් ගායනයකට දුටු ඉතාම විශිෂ්ඨ තබ්ලා වාදනය බව මෙහි නොකියාම බැහැ...

    මෙම දුර්ලභ ගීත අද පරම්පරාවට ඇසෙන්න සැලැස්වීමම මහඟු පිනක් සහෝදරයා....
     
    Last edited:

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    සරසවියේ රෑ නිසංසලේ..ඔබ නිදනා පොඩි යහන් ගැඹේ
    මන්දාලෝකය දුරින් පෙනේ...ගිනියම් ගිනි වැටක් වගේ


    (ජෝති ඉතා හැඟුම්බරව ගයන ගීයක මුල් පිටපතක්)

    සරසවියේ රෑ -අමරණීය ජෝති
    sarasaviye rea-jothi


    පසුව ගායනා කරපු ගීතයට වඩා,මේ පැරණි ගීතයේ ජෝතිගෙ හඬ ගොඩාක් ගැඹරුයි.
    ජෝතිට මල් තියලා වඳින්න හිතෙනවා මේ වගේ අපේ හදවතට කථා කරනකොට.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ගීත ඉල්ලපු සහෝදරයත් නිදාගන්න හරි පාඩම් කරන්න හරි ගිහින්.. දැන් offline. මමත් හෙට උදේ රැයින්ම ගෙදරින් පිටත් වෙන්න ඕනෙ. සියලු දෙනාටම සුභ රාත්‍රියක් !

    ඔයාටත් සුබම සුබ රාත්‍රියක්
     
    Ane kaa gawa hari.. Parasathu mal wala sinduwa thiyenawa?

    මේක නෙවෙයි ගීතය. ගිතය " පර්වුණු මල් වල සුවඳ අතීතේ..". ඒ ගීතය මා ගාව නැහැ. වෙච්චි වැරද්දට සමාව ඉල්ලනවා.
     
    Status
    Not open for further replies.