SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
Amaradewa mahathmayaage ,mama me pahala mul kotasa liyaa thiyena geethaya kaage langawath thiyenawada kiyala hemin seeruwe balanna.. Thiyenawaanam karunaawen matath denna puluwanida..

Bambara patikki..
Thunusiri wile natana bambara patikki..
Igu dunu dale kelana monara patikki...

Bohoma sthuthi..
 

haarshlife

Member
Jul 17, 2007
5,919
15
0
INSIDE ME... !!!
ayala sinduwa thiyenawa...
" peli peli yana ran samanalune.....
niwan purata yana para soyanawada kadu mudune ..."

man hithana widihata meka gayana karanne malini bulathsinhala mahathmiya...
mama title ekanam dane naha ayyala :(
btw thiyena kenek innawanam dennakoo...plzzzzzzz
thnxx
 

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
ayala sinduwa thiyenawa...
" peli peli yana ran samanalune.....
niwan purata yana para soyanawada kadu mudune ..."

man hithana widihata meka gayana karanne malini bulathsinhala mahathmiya...
mama title ekanam dane naha ayyala :(
btw thiyena kenek innawanam dennakoo...plzzzzzzz
thnxx

mage langa e sinduwa thiyenawa..winaadiyak inna dennam..
 

kkumara55

Member
Nov 26, 2009
1,134
92
0
srilanka
sujatha atthanayakage paraunu malwala suwada ateethe... song eka hoyala denawada loku udawwak...


shammee
user_offline.gif

Senior Member
reputation_pos.gif

Posts: 1,912
Join Date: Jul 2009
Location: ලස්සන ශ්‍රී ලං

 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
පිටු 6000ක්.... පලකිරීම් 60000ක්...

හිතාගන්නවත් පුළුවන්ද මෙවැනි විශ්වකර්ම ජනතා සේවයක්...

සේවය කරල තියෙන්නේ පපුවල්වල තෙතමනය තිබුනු හා තවමත් අමාරුවෙන් මිය යන්නට නොදී එම තෙතමනය රැකගෙන ඉන්න අපි වගේම එදිනෙදා හුස්ම ඉහල පහල ගන්නා මිනිස්සු ගැනම හිතපු මිනිස්සු කට්ටියක්.....

මේ කාල පරාසය තුල කීදෙනෙක් නම් අපේ මේ හූයෙන් ලබාගත් ගීතවලින් හිත සතුටින් පුරෝගන්න ඇද්ද???

තනියම කාටවත් නොපෙනෙන්න ඇස් වලින් කඳුළු වගුරුවන්න ඇද්ද??

සිතින් ගොඩාරියක් පින් දෙන්න ඇද්ද??

තමන් හිත සතුටු කරගෙන ගීතය ලබා දුන් කෙනා සිතින් ක්ෂණයකින් බැහැර කර දමන්න ඇද්ද???

මේ ඔක්කොම සමාජ මූල...ජනමූල චර්යාවන්... මේවා අඩු වැඩි වශයෙන් උස් පහත් වෙන්නේ තමන් ලබා ඇති දැනුම..පරිචය හා ව්‍යුත්පත්තිය මතයි....

නෙලන පිළිමවලට වඳින්න අපේ මිනිස්සු පුරුදු පුහුනු වෙලා තියෙන සමාජයක පිළිම නෙලන කෙනාට කොහෙත්ම ගරු බුහුමන් කරන්නේ හෝ වන්දනාමාන කරන්නේ නෑනෙ..

ඒකයි යථාර්තය...ඒකයි පැහැදිලි සත්‍යය....

මෙම හූයේ ප්‍රථම නියාමක මදූ සොයුරාටත් එය එතැන් සිට අද දක්වා ඇදගෙන ආ අනෙකුත් සියලුම සහෝදර සහෝදරියන්ටත් මගේ හද පත්ලෙන් නැගෙනා සහෝදරාත්මක ආචාරය මේ විජයග්‍රාහී කඩඉමේදි මා මෙසේ පුද කර සිටිනවා....

බාධක මල්ලක් කරේ තියාගෙන එදා සිට අද දක්වා අප සියලු දෙනා එකාවන්ව පෙල ගැසී ආ මේ දුෂ්කර ගමන තව චිරාත් කාලයක් කාලය හා අභියෝගයන් අතරින් ඉදිරියටම ගෙනයමු කියනා තිර අධිෂ්ඨානය අද දින සිත්හී වඩවා ගනිමු..

අපි ජනතාව සඳහාම ඇප කැප වෙමූ...

සියල්ලන්ටම හෙට දවස අලුත් දවසක් වේවා!!
 
Last edited:
  • Like
Reactions: lakshitha2011
Status
Not open for further replies.