හුගාක් සංවේදී නිර්මාණයක් නිශා අක්කියො
ඒත් පොඩ්ඩක් පැහැදිලි මදිනේ...
ummmm... thanx sahodaraya..නියමයි සහෝදරී...
මෙවැනි දරුවනුත් ලොව සිටිනා...

සංවීදී නිර්මණයක්......
අද ගොඩාක් වෙලාවට දකින්න ලැබෙන සුලබ අත්දැකීමක් හොඳ නිර්මානයකින් රසවිදින්න දීල තියෙනවා.......සාර්තකයි..........
