Mewani Daruwanuth Lowa Sitina....

Oct 2, 2008
1,458
24
0
Colombo
10p0h9t.jpg
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
හුගාක් සංවේදී නිර්මාණයක් නිශා අක්කියො
ඒත් පොඩ්ඩක් පැහැදිලි මදිනේ...
 
සංවීදී නිර්මණයක්......
අද ගොඩාක් වෙලාවට දකින්න ලැබෙන සුලබ අත්දැකීමක් හොඳ නිර්මානයකින් රසවිදින්න දීල තියෙනවා.......සාර්තකයි..........
 

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
minussunge aakalpa a gollo jeewath wena samaja mattamath ekka bohodurata wenas wenawa... api nithara gawasena samajaye ma wage pudgalayo ananthawath innawa... samajaya thula thibena asanthulanaya nisa kotasak duk wenawa , thawath kotasak lada deine sathutu wenawa, bohoma apuru nirmanayk.. meka kawisithuwillakata wada aruthbara gee pada rachanayk widihatai mata penne..
 

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    සමාජයට යමක් කියන්න උත්සාහ කරපු නිර්මාණයක්.
    වටිනා උත්සාහයක්
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,355
    764
    113
    තොපිට මොකෑ ඒක
    ගොඩක් හොද නිර්මාණයක් ඔයාට මගෙන් සුභ පැතුම්

    ඉස්සරහටත් මේ වගේ හොද නිර්මාණ කරන්න පුළුවන් වෙන්න කියලා සුභ පතනවා
     
    Oct 2, 2008
    1,458
    24
    0
    Colombo
    හුගාක් සංවේදී නිර්මාණයක් නිශා අක්කියො
    ඒත් පොඩ්ඩක් පැහැදිලි මදිනේ...

    meka ekama samaje jeewath wena degolakge jeewana pawathmak gana liwa deyak, athi kena athi dee nasthi karanawa, nathi kena edewal gana heena mawanawa..
     
    Oct 2, 2008
    1,458
    24
    0
    Colombo
    සංවීදී නිර්මණයක්......
    අද ගොඩාක් වෙලාවට දකින්න ලැබෙන සුලබ අත්දැකීමක් හොඳ නිර්මානයකින් රසවිදින්න දීල තියෙනවා.......සාර්තකයි..........

    katha kalayuthu topic ekak nisa megana liwe,
    thanx :)