SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Last edited:

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    ]
    A Beautiful Japanese Song



    This is a Japanese song with lovely music. I think it is about the different seasons in Japan. Download and comment.





    Mama Me song eka aragaththa. Oyata thanks.
    Have a nice day!!!!!!!!!!
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    යාළුවනේ මගෙන් ගීත ඉල්ලීමක් තියෙනවා...

    සුපුරුදු විදිහට මේකත් චිත්‍රපට ගීතයක්. චිත්‍රපටය "රන්සළු". ගායනය අමරදේව මාස්ටර්. මට මතක විදිහට මේකේ සංගීත කොටස් නැහැ. මාස්ටර්ගෙ කටහඩ විතරයි තියෙන්නෙ. ගිතයේ පද යන්නෙ "සිරිපා පියුමේ රොන්සුනු තැවරේ - ගිමන් නිවන පවන් හමා ඒ" කියලා.

    අනේ කා ගාව හරි තියෙනවානම් එකතු කරන්න. ලොකු උදව්වක්....
     

    kkumara55

    Member
    Nov 26, 2009
    1,134
    92
    0
    srilanka
    යාළුවනේ මගෙන් ගීත ඉල්ලීමක් තියෙනවා...

    සුපුරුදු විදිහට මේකත් චිත්‍රපට ගීතයක්. චිත්‍රපටය "රන්සළු". ගායනය අමරදේව මාස්ටර්. මට මතක විදිහට මේකේ සංගීත කොටස් නැහැ. මාස්ටර්ගෙ කටහඩ විතරයි තියෙන්නෙ. ගිතයේ පද යන්නෙ "සිරිපා පියුමේ රොන්සුනු තැවරේ - ගිමන් නිවන පවන් හමා ඒ" කියලා.

    අනේ කා ගාව හරි තියෙනවානම් එකතු කරන්න. ලොකු උදව්වක්....



    SIRIPA PIYUME - W.D.AMARADEWA

    http://www.mediafire.com/?4idm2id2mdy
     
    Last edited:

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    Thank you very much again for these songs!



    And thank you for this song too.

    KURULU GAME KURULU GEDARA - CHITHTRA SOMAPALA



     

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    Yes of course. I can remember he sang "Ma Labu Jeevithaye" (one of Jothi's best song) few years back at a "Jothi Upahara" show.
    11.gif
    :shocked: Very good voice!
    11.gif


    ...G.S.B. Rani Perera and Ravindra Randeniya - Sonduru Gammane Me...

    Ravindra Randeniya mahathmayaatath honda katahandak thiyenawaa kiyala mata hithenawaa...kamathi aya aran ahannako..
     
    Status
    Not open for further replies.