සිංහල භාවිතයට පහසු ඇඩෝනයක්

:shocked::shocked::shocked::shocked:
ජීටී ගෙ අලුත් නීති වලට අනුව පරණ ත්‍ර්ඩ් බම්ප් කිරිම...... ක්ෂණික බෑන් විය හැකි වරදකි...:shocked::shocked:
නෑ නෑ..ඒකෙන් අදහස් කලේ හද්ද පරන නිරර්‍ථක හෑලි ගැන විතරයි.(මට ඒක සහතිකවම කියන්න පුලුවන්)
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,506
    5,861
    113
    හෝම් ස්වීට් හෝම්
    එකනෙ බන්.... අපි කොහෙහරි සෙට් උනොත්... ඕටී මතමයි...
    මාර ලෙඩක්...:rofl::lol::lol:

    හැබැයි එකෙන් ශමීට නං ප්‍රතිපලයක් තියෙනවා
    මොකද ත්‍රෙඩ් එක අප් වෙනවානෙ :පී
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    හැබැයි එකෙන් ශමීට නං ප්‍රතිපලයක් තියෙනවා
    මොකද ත්‍රෙඩ් එක අප් වෙනවානෙ :පී

    එන්ජීඕ කාරයො එයාට හොදට ගෙවනවලු බන්...:baffled:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,506
    5,861
    113
    හෝම් ස්වීට් හෝම්
    11.gif