නෑ නෑ..ඒකෙන් අදහස් කලේ හද්ද පරන නිරර්ථක හෑලි ගැන විතරයි.(මට ඒක සහතිකවම කියන්න පුලුවන්)
ජීටී ගෙ අලුත් නීති වලට අනුව පරණ ත්ර්ඩ් බම්ප් කිරිම...... ක්ෂණික බෑන් විය හැකි වරදකි...![]()
ජීටී ගෙ අලුත් නීති වලට අනුව පරණ ත්ර්ඩ් බම්ප් කිරිම...... ක්ෂණික බෑන් විය හැකි වරදකි...![]()

පගා, අල්ලස්..![]()
එතුමා ඔව්වා බාරගනීද
නෙත්තං අපිට අල්ලස් චෝදනා එල්ල කරයිද ?

බලපං මෙකෙත් OT නෙ![]()



එකනෙ බන්.... අපි කොහෙහරි සෙට් උනොත්... ඕටී මතමයි...
මාර ලෙඩක්...
හැබැයි එකෙන් ශමීට නං ප්රතිපලයක් තියෙනවා
මොකද ත්රෙඩ් එක අප් වෙනවානෙ :පී

එන්ජීඕ කාරයො එයාට හොදට ගෙවනවලු බන්...![]()
බාහු දිනුවොත් අනිවාර්යයෙන්ම කොටස දෙනවාඅපිටත් ශෙයා එකක් ලැබෙයිද ??
lucky_lakshitha 15
shammee 15
GihanFX 11
thilangr8 7
