SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
KAA LANGA HARI THIYENAWAM NANDA MALINI MAHATHMIYAGE ME GEETHAYA DENNAKO Pls.........

HIRU DEVIYANGE NEAYO SANDU DEVIYANYE...........AADI APE MUTHU MITHTHO......ME WACHANA TIKA GEETHAYE MULADA KIYANNA NAM DANNE NEHA . HOYALA DUNNOTH LOKU UDAUWAK..........

puluwan kenek me sinduwa hoyala dennako
harima lassana sinduwak

matath mula nam hariyatama mathaka naha
mama hithanne me widiyatama tama patan gannawa atthe
ගීතය තියනවා.(රේඩියෝවෙන් කැසට් එකට ගත් එකක්)ඒත් මේකෙ එකො සවුන්ඩ් වැඩියි.හොඳයි නං ගන්න.(හැකි නම් අඩුපාඩු හදන්න)
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ගීතය තියනවා.(රේඩියෝවෙන් කැසට් එකට ගත් එකක්)ඒත් මේකෙ එකො සවුන්ඩ් වැඩියි.හොඳයි නං ගන්න.(හැකි නම් අඩුපාඩු හදන්න)

    මමත් ගත්තා...සින්දුවේ ලොකු ගැටලුවක් නැහැ. ස්තූතියි ශම්මි අක්කෙ...
     
    sayu22

    Member
    Jun 27, 2009
    1,439
    51
    0
    Last edited:

    sayu22

    Member
    Jun 27, 2009
    1,439
    51
    0

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    bambara patikki - amaradewa

    oya dena sindu tharam quality naha

    mata godaak sathutui aiye..quality eka hondama hondai..ithin me waagema me mahagedarata aa daa indala mama illapu geetha godaakiyak aiya mata deela thiyenawa..ithin karunaawen mata kala upakaarayan kawadaawath amathaka karanne naha..

    aiyata godaak sthuthi..gewana idiri jeevithaye hama dinakma sanasilidaayaka haa thrupthimath dinayan wewaai pathanawaa..
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අපේ රටේ ආර්ථිකයට අමිල මෙහෙයක් කරද්දිත්, දුප්පත්කම හා නොදැනුවත්කම හින්දා සමාජය හමුවේ විවිධාකාර අතවරයන්ට හා ගැරහුම් වලට ලක්වෙන අපේම සහෝදරියන් පිරිසක් ගැන කියවෙන ඉතාම සංවේදි ගීතයක්....

    "රෑ වැඩ මුරය අවසන් වෙන කණිසමට..."

    සුනිල් එදිරිසිංහ

    "මැෂිම ද හිත ද මහ හයියෙන් හඩන්නේ..."
    "ඇදුම ද ඔබේ ජීවිතය ද මහන්නේ..."
     
    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    mata godaak sathutui aiye..quality eka hondama hondai..ithin me waagema me mahagedarata aa daa indala mama illapu geetha godaakiyak aiya mata deela thiyenawa..ithin karunaawen mata kala upakaarayan kawadaawath amathaka karanne naha..

    aiyata godaak sthuthi..gewana idiri jeevithaye hama dinakma sanasilidaayaka haa thrupthimath dinayan wewaai pathanawaa..

    nangiyage prarthanawan mata loku shakthiyak

    obata yahapathakma wewa sohouriye
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    bambara patikki - amaradewa

    oya dena sindu tharam quality naha

    බොරු කියන්නෙ මොකටද... මම මේ සින්දුව අහලවත් තිබුනේ නැහැ. මාස්ටර්ගෙ හින්ද අරගෙන ඇහුවා. ලස්සනයි. මාස්ටර්ගෙ තරුණ කාලෙ සින්දුවක්. quality එකේ කිසිම අවුලක් නැහැ. ස්තූතියි පෑඩ්ස් අයියේ..
     
    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    ගීතය තියනවා.(රේඩියෝවෙන් කැසට් එකට ගත් එකක්)ඒත් මේකෙ එකො සවුන්ඩ් වැඩියි.හොඳයි නං ගන්න.(හැකි නම් අඩුපාඩු හදන්න)

    Bohoma sthuthi shameee nangiyo..mamath gaththa..

    me geethaya gana mathakaya awadi kalaata godaak sthuthi..aiya me deela thiyena version eka matath gannata puluwanida.. uwamanaa karana pw eka matath karunaawen pm karannata hakida..Bohoma sthuthi..
     
    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    බොරු කියන්නෙ මොකටද... මම මේ සින්දුව අහලවත් තිබුනේ නැහැ. මාස්ටර්ගෙ හින්ද අරගෙන ඇහුවා. ලස්සනයි. මාස්ටර්ගෙ තරුණ කාලෙ සින්දුවක්. quality එකේ කිසිම අවුලක් නැහැ. ස්තූතියි පෑඩ්ස් අයියේ..

    api ahala nathi lassana sindu tawa kochchara athida malli

    santhosai me wage sinduwak oyala atharata gena enna haki wunata
     
    Status
    Not open for further replies.