Tawath Ek Pathikadak.....තවත් එක් පෑතිකඩක්.

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    අපි පරිසරය අමතක කරපු තරමටම පරිසරයත් අපිව අමතක කරනවා. අන්න එදාට විතරක් නහයෙන් අඩලා තේරුමක් නෑ. හොඳ නිර්මාණයක් සහෝ.....
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ma minissunge nosansidena asawal madasathwa lokaya apen sadahatama duras weema ahanda dayakda eath hithata dukai apuurui
    thanks
     
    yamak hithanna kiyana nirmanayak.samajayath ekka hodin ho narakin diyunuwata giyath e thula thibiya yuththe katawath hiri herayak nowana wata pitawak.
    eth ada ese kawda hithanne...?.:rolleyes:
    thama thamn gena pamanayi godak welawata......

    sarthakayi ayya.api katath me wage siddi netha getunath e gena hitha innawa pamanayi..akuru walata peralanawa alpayi.ayya eka kara............:D
     
    nwnbs

    Member
    ehema unaama yamak karanna gatak enne naha malli.....:)
    ඒක නම් ඇත්ත තමයි අයියා... ඒත් ඉතින් මක් කරන්නද? බලමු.තව ටික දවසකින් හැමදේම යථා තත්වයට එයි මං හිතන්නෙ... ටිකක් ඈත් වෙලා ඉන්න අනිත් යාළුවො ටිකත් එයි කිaයල හිතනව ලඟදීම... :)
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    yamak hithanna kiyana nirmanayak.samajayath ekka hodin ho narakin diyunuwata giyath e thula thibiya yuththe katawath hiri herayak nowana wata pitawak.
    eth ada ese kawda hithanne...?.:rolleyes:
    thama thamn gena pamanayi godak welawata......

    sarthakayi ayya.api katath me wage siddi netha getunath e gena hitha innawa pamanayi..akuru walata peralanawa alpayi.ayya eka kara............:D

    godak stooti podi malli.....
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    ඒක නම් ඇත්ත තමයි අයියා... ඒත් ඉතින් මක් කරන්නද? බලමු.තව ටික දවසකින් හැමදේම යථා තත්වයට එයි මං හිතන්නෙ... ටිකක් ඈත් වෙලා ඉන්න අනිත් යාළුවො ටිකත් එයි කිaයල හිතනව ලඟදීම... :)

    ehema wenawanam kochchara hondada malli?:):(