Lassany nangi huga kalekata passey oyagey nirmanayaka rasawidhinna labuney..Thawath liyanna subha pathum!
sha.......eththa neada me kiyala thiyenne?.......
ayi oka apita thawama notherune......therunath nouna ganatane enne.....
api kochcharak durata pethum pethuwath itu wenne kochchradakiyannath me nirmanayen kiyanna puluwan.......
sarthaka yamak pawasanna hadana nirmanayak.....![]()
ගොඩක් ලස්සනයි කිටී.....
ඇත්තමයි....
කාලෙකට පස්සෙ ඇවිත් හොදම නිර්මාණයක් අපිට දුන්නා.....
පද ගැලපීම සමස්ත අදහස නිර්මාණශිලියි.......
ජය !

ගොඩක් අය කියනවා වගේ ලස්සන නිර්මාණයක්.
ඒත් මට නිර්මාණ තුල දැනෙන්නේ තමන්ගේ හැගීම්, ආශාවන් සිර කරගෙන හුඟක් දුකින් ඉන්න කෙනෙක් ගැන. සිතට සියුම් වේදනාවක් දැනුන නිර්මාණයක්..
කොහොම උනත් නිර්මාණාත්මක බවනම් උපරිමයි..



lassana nirmaanayak kitiyo...![]()
ගොඩක් ලස්සන නිර්මාණයක්.............
hamotama godak sthuthyWOW Nice one.....

thanks maxi bro...පද පෙලටම ඔබින පසුබිමකුත් සමග ඉදිරිපත් කරපු ලස්සන නිර්මාණයක්...අපූරුයි කිටියො..![]()