ELAKIRI eken couple wechcha aya enna....

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
Song_Hye_Gyo_008.jpg
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,457
    5,789
    113
    හෝම් ස්වීට් හෝම්
    හනෙ බන් ආදි කාලෙ ජෝක් එකක් :P

    හිහහහහහ මම හිතුවා උබ බැඳල ළමයි 4කුත් ඉන්න ඩයලක් කියලා:eek:
    කට කට කවුරුත් දන්නෙ නැ ඕක
    දැන් 5 වෙනියා මග :baffled:

    8000 ගහපන් කො..... ඊට පස්සෙ එකක් හොයන්න බලමු:cool:
    එළ ඔන්න උයා හොයාදෙන්න ඕනෙ:lol:

    අපො නැ අනෙ මට පත්තර කොල කැල්ලක් හම්බුනා එකෙ මාරම අදහ්ස් නෙ තියෙන්නෙ. මට අඩෙනවා අනෙ එවා කියනකොට :( ආදරය නොකරම ඉන්න බැ වගෙ ගැහිමක් එනවා.

    you are always welcome :lol::lol:
    by many single guys @ EK :eek::P
     
    minudil2000

    Member
    Mar 22, 2007
    2,352
    33
    0
    on earth
    අපො නැ අනෙ මට පත්තර කොල කැල්ලක් හම්බුනා එකෙ මාරම අදහ්ස් නෙ තියෙන්නෙ. මට අඩෙනවා අනෙ එවා කියනකොට :( ආදරය නොකරම ඉන්න බැ වගෙ ගැහිමක් එනවා.

    AMMIOOOOO>>>>>>>>>>>>>>>> mamanam langadima bandinawa sis.. mawanam owalata gaawa ganna epa honde..:lol::lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    eyatat hari gihin wage

    දෙයියො දනී... අපි නොදනී.... ලව් කොරන දවස කවුරු කියනව....
    :lol:

    අපො නැ අනෙ මට පත්තර කොල කැල්ලක් හම්බුනා එකෙ මාරම අදහ්ස් නෙ තියෙන්නෙ. මට අඩෙනවා අනෙ එවා කියනකොට :( ආදරය නොකරම ඉන්න බැ වගෙ ගැහිමක් එනවා.

    ඔන්න ඕකනෙ වැඩේ.... කෙල්ලෙක්ට පත්තරක් අහුවුනත් ඇති.. අඩන්න මයි බලන්නෙ....
    මොකක්ද අනේ උයා බැලුව අඩන පත්තරේ.........:rofl: