ELAKIRI eken couple wechcha aya enna....

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,457
    5,789
    113
    හෝම් ස්වීට් හෝම්
    අම්මො මට අදත් ඇස් කචල් සීන් එක හෑව් නෙ :eek:

    ලොල් හස්බන්ඩ් මොකෝ කියන්නෙ?:P:P
    උබෙ මොනිටර් එක මොකක්ද ?
    එල් සී ඩී \ සී ආර් ටී??

    උබට කිව්වයි කියලා හිතාගනිං :lol:

    :lol::lol::lol::lol: oya nathiwa paaaluwen hitiye..

    ඉහි ඉහි
    ඔන්න මම ආවා එහෙනං
    කෝ බවලත්තු:oo:

    hndai ne ubei magei post count eka ambanata wadi wela ati :rofl::rofl::rofl:
    i don't give a damn abt the post counts cz lucky & gihan are still bumpin my previous thead :frown:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ

    ඔන්න ඕකනෙ වැඩේ.... කෙල්ලෙක්ට පත්තරක් අහුවුනත් ඇති.. අඩන්න මයි බලන්නෙ....
    මොකක්ද අනේ උයා බැලුව අඩන පත්තරේ.........:rofl:
    අපො නම කියන්නනම් බෑ ඉට පස්සෙ ඔගොල්ලොන් අඩන්න පටන් අරන් මන් බැනුම් අහයි. :lol:නැ නැ අත්තම ලස්සන අදහස් මට හිතා ගන්න බැ එ වගෙ අදහස් එන්නෙ කොහොමද කියලා.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,457
    5,789
    113
    හෝම් ස්වීට් හෝම්
    අපො නම කියන්නනම් බෑ ඉට පස්සෙ ඔගොල්ලොන් අඩන්න පටන් අරන් මන් බැනුම් අහයි. :lol:නැ නැ අත්තම ලස්සන අදහස් මට හිතා ගන්න බැ එ වගෙ අදහස් එන්නෙ කොහොමද කියලා.

    ඉහි ඉහි
    මමත් බලලා තියෙනවා ඔය වගෙ පත්තර හොරෙන් :sorry::sorry:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අපො නම කියන්නනම් බෑ ඉට පස්සෙ ඔගොල්ලොන් අඩන්න පටන් අරන් මන් බැනුම් අහයි. :lol:නැ නැ අත්තම ලස්සන අදහස් මට හිතා ගන්න බැ එ වගෙ අදහස් එන්නෙ කොහොමද කියලා.

    :P එහෙනම්..මම කියන්නම් වැඩක්....උයාව ඇඩෙව්ව හින්ද... කතෘට -රෙප් දෙමු....:rofl::rofl::rofl::P