Denimak Uda Gewuu Jeewithayak

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සමාජයට පෙන්වා දිය යුතු..ඇස් ඇරවිය යුතු..දැනුවත් කල යුතු හා පසක් කල යුතු දෑ ලියන්නට පෙලඹිම ගැන ඔබට මගේ සහෝදරාත්මක ආචාරය ප්‍රථමයෙන් පුද කර සිටිනවා....

මේ වගේ ජීවිත, චරිත කෙතරම් නම් සමාජයේ එදිනෙදා අපට දකින්න.. හමුවෙන්න හා ඇස් ගැටෙන්න ලැබෙනවද??

ඒත් අවංකවම අපි අපේ හදවත්වලට තට්ටු කරලා හදවතට එකඟව අහල බලමු අපි මොනවද ඒ අය සඳහා කරල තියෙන්නේ???

ගොඩාක් දුරට අපි කරල තියෙන්නේ අපි දිනපතා හැල්මේ දුවන රේස් එකත් එක්ක අපි ඒ ගොල්ලන්වත් යට කරගෙන නොදැක්කා වගේ දුවපු එක විතරයි...

අපි එහෙම දුවද්දි මේ අසරණයන්ට දැනෙන සිත් වේදනාව කොච්චර නම් වෙන්න පුළුවන්ද..

ඔවුන් සිතින් විඳින වේදනාවට සීමාවක් මායිමක් අපිට ලකුනු කරන්න පුළුවන්ද??

අති මානුෂීය නිර්මානයක්..ඔබේ ගමන් මග පැහැදිලියි සොයුර..ඉදිරියටම යන්න..

ඔබට ජය!!
 
X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ

බොහොම ස්තූතියි අයියා..... :)

කවිය වෙනුවෙන් එක් කළ සුභ පැතුම මට දිරියක්..ඒ වගේ ම මේ අහිංසකයාටත්
සුභපැතුමක් එක් වේවා...ඔහුට හැකි පමණ සැපෙන් දිවිගෙවීමට වාසනාව උදා වේවා..! :(
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
බොහොම ස්තූතියි අයියා..... :)

කවිය වෙනුවෙන් එක් කළ සුභ පැතුම මට දිරියක්..ඒ වගේ ම මේ අහිංසකයාටත්
සුභපැතුමක් එක් වේවා...ඔහුට හැකි පමණ සැපෙන් දිවිගෙවීමට වාසනාව උදා වේවා..! :(

ඔ‍ව්‍ ම‍ල්‍ලි‍යා‍ මෙ‍ම අ‍ස‍ර‍න‍යි‍න්‍ට‍ මී‍ට ව‍ඩා‍ ය‍හ‍ප‍ත්‍ ලො‍ව‍ක්‍ හෙ‍ට‍ ද‍ව‍ස‍ට‍ ත‍නා‍ දෙ‍න්න අ‍පි‍ පු‍ළු‍ව‍න්‍ උ‍ප‍රි‍ම‍යෙ‍න්‍ ඇ‍ප කැ‍ප වෙ‍මු‍..

දු‍ක්‍ වි‍ඳි‍න්නන්‍ දි‍නේ‍වා‍.......
 
Angel_Senuri

Member
Nov 12, 2008
1,908
88
0
~Heaven~
meka nikamma nikam poem 1k nemei..
godaak watina nirmanayak..
hithanna deyak thiyenawa..
thawat me wage nirmana karanna..hugak agaya karanawa me wage hoda adahas thiyena eka..aththatama..

:):):):)
 
SaNI Je

Member
Nov 19, 2009
47
8
0
Niyamai nirmanaya..maxxa
keep it up..

lankawe unta kaviyak wath rasa widinna welawak naha machan hariyata..depatta bedila kela ganna eka thamai wedi denek karanne..
 
Myth

Well-known member
  • Jul 9, 2009
    18,909
    12,247
    113
    Behind u :p
    bebepleure.gif
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මිරිවැඩි සගලක් ඉල්ලා හැඩුවෙමි
    දෙපා අහිමි ඔබ දකින තුරා...

    මට මතක් වුණේ මේ ගීතය

    :(සංවේදී අර්ථවත් නිර්මාණයක් අයියේ....
    වෙනස් මාතෘකාවක්....:(
    දිගටම නිර්මාණ කරන්නට අවශ්‍ය ධෛර්යය ශක්තිය හා සුභ පැතුම් අයියට!!!!:)
     
    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    ලොකු සංවේගයක් දැනුනා නිර්මාණය කියවද්දී. ඔයාට තියෙන්නේ හුඟක් හොඳ පපුවක් කියලා හිතෙනවා. තව තවත් හොඳ නිර්මාන කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

    තෑන්ක්ස් මචන් චින්තා.... :)
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හරිම සංවේදී නිර්මාණයක් සමී අයියෙ....... හ්ම්ම්ම්ම් .......
    දිගටම ලියන්න