~ GOOD BYE ALL ~( My Last Thread Here )

Status
Not open for further replies.

paalugama

Well-known member
  • I dunno whats the real scenario. It seems either u are leaving SL or going to get some treatment!
    Anyway I wish all the best for you sis!
    Take care & Keep your talents up ( Though I never commented on your creations I have seen lot of nice works here- So EK will never be able to fill the deficit of you- for sure!)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඩොලී ඔයා අද යනව නේ ද....මොනව කරන්න ද... එහෙ ඉදල එලකිරි එකට ලොග් වෙන්න බැරිද...?:eek::eek::eek:
    කොහොම උනත් වෙලාවක්ලැබුනොත් එලකිරි එක පැත්තෙ එන්න...:):)
    සතුටින් ඉන්න... ඒ වගේම ඔයාටත් කස්සටත් සුබ අනාගතයක්.....
    :):):)
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ඉතින් නංගා.....

    සමුදෙන්න නම් එච්චර දක්‍ෂ නෑ මම. කවි ලියන්න වගේ තමා..

    කොහොම උනත් මුලින්ම කියන්න ඕනේ මට හොදටම විශ්වාසයි, මම හොඳටම දන්නවා
    ඔයා හොඳටම හොඳටම හොඳටම සනීප වෙලා ආයිත් එනවා කියලා. හොඳ............ටම
    සනීප වෙලා.
    (සිරීපාදේ නගින්න පුළුවන් තරම් සනීප වෙලා)

    ම්.....

    තව ඉතින් ස්තූති කරන්න ඕනේ මගේ අජපල් මෙලෝ රහක් නැති කවි කියවලා මාව දිරි
    ගැන්නුවට. තව රන්ඩු අල්ලපු වෙලාවක හිත එහෙම රිදුනන් සමාව ගන්නත් ඕනේ. තව වැඩිය
    කතා කලේ නැතුවට හිතේ ඔයාට තියෙන හිතවත්කම මගේම නංගියෙක්ට වගේ කියලා
    කියන්න ඕනේ. ඒත් ඉතින් ඒවා ඔයා ගිහින් ආවමත් කලෑකිනේ.

    ඉතින් ඔය වගේ පස්සේ කියන්නත් පුළුවන් ඒවා තමා ඔක්කොම තියෙන්නේ.

    දැනට කියන්න තියෙන්නේ ඉතින් පරිස්සමෙන් ගිහින් ඉක්මනට එන්න කියලා තමයි. අපි මග බලන්
    ඉන්නවා. ඔයාට සියලු ඉෂ්ට දේවතාවන්ගේ පිහිට ආරක්‍ෂාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !!!!

    තව..... ආ... දිනපතා දවසට අඩුම තරමින් දෙවරක්වත් දත්මදින්න.

    තව...... ලොව වටා නිලියන්ගේ රුව වඩන සබන් ලක්ස්...

    තව.......ඔන්න ඔහේ ඔය ඇති නේද? වැඩිය කතා නැති වුනාට කියවන්න ගත්තම බ්‍රේක් නෑ මට...

    බුදු සරණයි ඔයාට !!!
     
    Last edited:

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    කලින් කිව්ව විදියටම නංගි යනවනේ හරිම දුකයි තමා:sorry::sorry::sorry::sorry:, ඔයාටයි කස්සා ටයි ජය වේවා. දැන් ඉතින් කවි විලින් රන්ඩු වෙන්නවත් කවුරුත් :no::no::no:නේ අපේ අනිත් ගොබ්බයෝ ටිකට ඉතින් දේශපාලනය ඇර වෙන දෙයක් නෑනේ:growl::growl::growl:, කමක් නෑ ඔබට ජය ඔබට සුව ගන්න මහජන සම්පත:rofl::rofl::rofl:
     
    කලින් කිව්ව විදියටම නංගි යනවනේ හරිම දුකයි තමා:sorry::sorry::sorry::sorry:, ඔයාටයි කස්සා ටයි ජය වේවා. දැන් ඉතින් කවි විලින් රන්ඩු වෙන්නවත් කවුරුත් :no::no::no:නේ අපේ අනිත් ගොබ්බයෝ ටිකට ඉතින් දේශපාලනය ඇර වෙන දෙයක් නෑනේ:lol::lol::lol::lol::lol::growl::growl::growl:, කමක් නෑ ඔබට ජය ඔබට සුව ගන්න මහජන සම්පත:lol::lol::lol::lol::rofl::rofl::rofl:
    :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    [FONT=&quot]මගේ කසුන් අයිය-[/FONT]
    [FONT=&quot]මෙතැනදී මට ලැබුන වටිනාම සම්පත......... හදවතේම[/FONT],[FONT=&quot] ජීවිතේම කොටස්කාරයා[/FONT]
    [FONT=&quot]හැම තැනකදිම මට දිරිය දුන්නේ මගෙ කසුන් අයියා..... එයාට ස්තූතියි කරන්න වචන මදි.ඒ නිසා මම මගෙ ජීවිතය එයාගෙ අත්දෙක උඩින් [/FONT]
    [/QUOTE]
    haaaaaaaaaaak ha hak hak:lol::lol::lol::lol:[/QUOTE]

    mokadda meke hina wenna tiyenne?:angry::angry::angry:
     
    Jul 24, 2008
    1,633
    33
    0
    [FONT=&quot]මගේ කසුන් අයිය-[/FONT]
    [FONT=&quot]මෙතැනදී මට ලැබුන වටිනාම සම්පත......... හදවතේම[/FONT],[FONT=&quot] ජීවිතේම කොටස්කාරයා[/FONT]
    [FONT=&quot]හැම තැනකදිම මට දිරිය දුන්නේ මගෙ කසුන් අයියා..... එයාට ස්තූතියි කරන්න වචන මදි.ඒ නිසා මම මගෙ ජීවිතය එයාගෙ අත්දෙක උඩින් [/FONT]
    haaaaaaaaaaak ha hak hak:lol::lol::lol::lol:[/QUOTE]

    mokadda meke hina wenna tiyenne?:angry::angry::angry:[/QUOTE]
    sama hara aya karaney danney na.. ney Rasika ayya.. ganan ganna epa.. math okma hitala hita hada gatta...:(:(
     
    Jan 15, 2009
    9,238
    368
    0
    යන ගමන සාර්ථක වේවා කියල හදවතින්ම සුභ පතනවා..
    හැමෝගෙම ආශීර්වාදය ඒ සඳහා නොඅඩුව ලැබෙයි
    නැවතත් ඉක්මනින්ම අපි අතරට එන්න...
    සුභ ගමන්! තෙරුවණ් සරණයි...!!!
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    Very sorry for the late reply....

    2eehd7k.jpg
    fvbwp4.jpg



    2nh18wz.jpg

     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    You have been a really good poet, member and a great friend for me.
    May you get the chance to overcome all of your problems.
    Happy future with lot of love and success! :D

    Hope to see you back soon with big smile on your face! Good Luck for everything! :D
    Elakiri! jaya wewa!
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    Minu Nangiyooooo........... oyaata subama suba gaman..... lassana dawas dan godaak langaine..... oya apith ekka ikmaninma awilla aye punchi hithata ena lassana lassana kawi sithuwili api ekka beda gani.... kawadawath meka samuganeemak newei... meka lassana dawasaka hamuweemak. oyaata hadawathinma suba pathanawa..... api okkoma innawane oya ekka.

    missu.jpg


    We Miss You alot Minu.... though it is for short time.... but still we miss u:(
     

    nwnbs

    Member
    හ්ම්ම්... කාලය ගෙවෙන්නෙ හරිම ඉක්මණට...
    ඉතින් ඔබ ඒවි...
    හිනා මල් පොකුරු අරං..
    ඉක්මණටම
    අපේ පුංචි කවිකාරි...


    සමු දෙන්න ඉතිං ඔන්න මම දන්නෙත් නෑලු. ඉතිං මෙතන සමු දීමක් වෙන්නෙත් නෑනෙ... ඒ නිසා ප්‍රශ්නයක් නෑලු... :D
    අපි බලං ඉන්නව... අපේ පුංචි කවිකාරි... මගේ පුංචි නංගි... ඉක්මණටම ආයිත් එනකම්... කවි ගොඩක් අරගෙන... මූණ පුරා ලස්සන හිනාවකුත් එක්ක(හැබැයි අර චින්තා කිව්ව වගේ දත් මැදල ඉන්න හොඳේ...:P )...
    :):):):):)
    පුංචි කවිකාරිට...තෙරුවන් සරණයි...!!!
     
    Status
    Not open for further replies.