~ GOOD BYE ALL ~( My Last Thread Here )

Status
Not open for further replies.

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,425
    698
    113
    37
    AREA 51
    Mama kavi liyanna danne nathi unath godak kavi kiyawanna asai......
    mama Elakiri eke kavi godak kiyawanawa specialy oyage......(vadiya coments danna nathi unath..)

    mama hithana ikmanata ayeth oyage kavi kiyawanna puluwan wei kiyala apita......

    oyage wada katauthu walata mama suba pathanawa.....:):)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Oyath ekka wadiya katha karala nathi unata (naththema ne.. Fake ID 1kin oyage poems horen dapu kenek handa api tikak katha kala) mama oyage nisadas godak rasawidina kenek...:):)
    Mama thawa thread 1ka dakka oya oyage Ipaduna ratata yanawa kiyala...Rasika aiya thawath deyak liyala (Asaneepen..) :(:(
    Oyage sihina , balaporoththu, Hithana pathana hama deyakma ea aurinma ituwenna kiyala prarthana karanawa...:):)
    Specially Kasun ;);)
    Aith oya enakam kawi kiyawanna mama balan innawa... :):)
    Bye dear
    TC always
    Budusaranai
    ඔව් මටත් මතකයි අපි කතාකලා වරක් දෙවරක්.
    රසික අයියා කිව්ව දේත් හරි සිසී....

    බොහෝම ස්තූතියි ඔයාගේ සුබ පැතුමට
    බුදුසරණයි ඔයාටත්
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ලියන්න වචන හිතට එන්නෙ නෑ නංගියො...:(නංගියගෙ කවි නිර්මාණවලින් ජීවිතයට එකතු කරගත්ත දේවල් බොහොමයි....මේ ගිහින් එන්න යන නිර්මාණයත්...
    නංගියගේ ජීවිතේ හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා මුළු හිතින්ම ප්‍රාර්ථනා කරනවා නංගියො ඔයාට...ඒ වගේ ම ජීවිතේ හැම බාධකයක්ම ජය අරගෙන්න ධෛර්යය නංගියට ලැබේවා! සුභ පතනවා සුභ අනාගතයකට...අපේ පුංචි කවි පැංචිට.....ඉක්මනින්ම තවත් කවි පොකුරු ගොඩාක් අරන් අප හැමදෙනාගෙම සිත් සුවද කරන්නට නංගි නැවත එනකල් අපි හැමදෙනාම බලාගෙන ඉන්නවා නංගියො.....:)
    තෙරුවන් සරණයි නංගියට..


     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    හැම හමුවීමකම නියතය වෙන්වීම උනාට
    වෙන්වීම හිතට දැනෙනවා වැඩියි
    ඔයාගෙ වෙන්වීමත් අපිට ගොඩක් දැනේවි.........ගොඩාක්.

    ඔයාගෙ අළුත් කවියක් කියවන්න බලන් ඉන්න ගොඩ දෙනෙක් අතර
    මමත් හිටියා..ඒ කවි ගොඩක් රස වින්දා...

    ඔයාට දක්ශතාවය මම හැමදාම අගය කරනවා...
    ඊට වඩා මම ඔයාගෙ නිහතමානි කම අගය කරනවා..

    ඔයත් එක්ක එක දවසක් වත් කතා කරල නැති වුනත්
    ඔයාගෙ නිර්මාණවලින්,COMMENTS වලින් ඔයාගෙ නිහතමානි කම
    හොදටම දැනෙනවා.....

    ආයිත් පුළුවන් උනු ගමන්ම ek එන්න
    අපි බලා ඉන්නවා...

    අරමුණු හොද හින්දා යන ගමනත් අනිවාර්යයෙන් හොද වේවි..

    හැම දෙයක්ම හොදින්ම සිද්ද වෙන්න මගෙන් හද පිරි සුබ පැතුම්...

    :):):)





    සුවද හමන මල් පිපුණු මල් යායක් වගේ

    ලස්සන වේවා ජීවිතයම.....
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    2i8zls2.jpg


    P.S - Thanks Kasun1986 for helping me to build this GFX
     
    Last edited:
    • Like
    Reactions: kudos_utopia

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada


    ජීවිතය කියන්නෙ මහ පුදුම දෙයක්..අපි දන්නවද එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන්ද අපිට හෙට මොනව වෙන්න තියෙනවද කියල...

    හැම ලස්සන මල් පොහොට්ටුවක්ම හිනැහුනේ හිමිදිරියේ පායා එන හිරු එලියත් එක්ක...

    පිබිදුනු සුන්දර හැම මලක්ම කඳුළු සැලුවේ කුර ගගා සෙමින් සෙමින් අප වෙත එන ගොම්මන් රාත්‍රියත් එක්ක..

    ජීවිතය තියෙන තාක් කල් නේද මේ විවාද.. සිත් රිදවීම්.. නොසන්සුන්තාවයන්...

    ආපහු හැරිලා බලනකොට ඒවා මහ පුස්සක් කියල හිතෙන වාර අනන්තයි.. ඇත්තටම එහෙම හිතෙන්නේ අපේ ජීවිත අපිට අයිති නැති බව පසක් වෙනකොට..

    ඒක තමයි ලෝක ධර්මතාවය..අට ලෝ දහම..

    අද අපිට කිත්.. යසස්.. ප්‍රශංසා දෙන කෙනාම හෙට අපිට නින්දා.. නිගරු.. අවනම්බු ගෙන එනවා..එය විඳිය යුත්තේ මැදහත් සිතින් හා උපේක්ෂාවෙන්..

    අපි මේ ජීවිත කවදා හෝ අත් හැර යන බව අපේ උඩු සිත පිලිගන්නට අකැමැති වුවත් යටි හිත ඇත්ත හා බැඳී එයට සාධාරණත්වය ඉටුකරන්න හැම මොහොතකම බැඳී ඉන්නවා..

    එක්තරා සන්ධිස්ථානයකදී අපිට පැහැදිලිව යටි හිත හා සහමුලින් එකඟ වෙන්න වෙනවා..අන්න එදාට අපි පරක්කු වැඩියි..අපි එහෙම පරක්කු නොවී අද අදම අපි නිවැරදි කර ගත යුතු දේ නිවැරදි කර ගතම යුතුයි..

    මිනිස්සුන්ව අපි මීට වඩා විශ්වනීයත්වයෙන් ලෙන්ගතුව දෝතින් බදා ලයට තුරුල් කර ගත යුතුයි...මිනිසත්කම බෝසත්කමක්...

    හිතේ උල් පිහිය කටේ මල් සිනාවෙන් පරාජය ලබපු අවස්ථා එමටයි.....

    අපිටවත් අයිති නැති ජීවිතයක.. ජීවත් වෙන සුළු ඩිංඟිත්තට... ජීවිතයෙන් හරි දෙයක් කිරීමට ඔබ දරා ඇති මේ අවංක පරිශ්‍රමයට මගේ මුලු හදින්ම මම ඔබට මෙසේ ආචාර කරනවා......

    නංගියට ජය...
     
    Last edited:

    gisborne

    Junior member
  • Oct 7, 2009
    224
    3
    18
    36
    Nottingham Castle
    මම එලකිරි එකට අවේ ලගදි.. බට් මම ඔයාගෙ කව් ගොඩක් රසවින්දා.. අයෙත් ඉක්මනටම අපි අතරට එන්නට හෑකිවෙවායි පතමි..

    ඔයාට බුදු සරනයි..! :)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ai akke yanne .....oya hamadama apith ekka itiya ..a nisa oyata apiwa dala yanna bahanee........







    Oya Hamadamath amta aluth idea dunna a wagema upades dunna..oya hoda akkiyek akke...oyata matakada mama eda oyage thread eke dala tibba ekakata math ekka tahraa una...ath ewa ewelwata witarai kyiala danagatte oya idapasse mage nirmanektata reply karapu nia..anyway oya godak ahoda kenek....oyata udwwak ona unoth kiyanna niawa karala dennammm(Money Walin Ara akke)*mokada mamawath ape family ekawath salli karayo newi...ekane mama cafe eken enne....a unath manusakama kiala deyak iyenwane..oyata puluwan una hamawlawkama udaw karannam....


    hodain hamda sathutin ina..mama hitanawa oya waradi teeranayak gatte naha kyiala..mama hiana widiyata mekata hetuwa....oya marry karanna yana eka wenna.ona mama suba patanwa a anagatayath ...ekka paatana hama sathutama lanwela...sathutin inna kiyala....


    Meyata .......

    Sihina_lahiru







    මල්ලියො,

    මේකෙ තියෙන ඔක්කොම Comment කියවද්දි ඔයාට දැනේවි මිනු අක්කිට සල්ලි වලින් දෙන්න බැරි හුගාක් දේවල් බැදීම් වලින් දෙන්න පුළුවන් කියලා.....

    ඔයාට අවවාද දුන්නේ ඔයාගේ හැකියාව දියුණු කරගන්න ..ඔයා ඒක කරලා තියෙනවා....

    හොදින් සතුටින් ඉන්න.නැතිවුන ආදරේ එක්ක ඔයාගෙ ජීවිතේ යන්න දෙන්න එපා.දුකින් ලියන ඒව නවත්වලා සතුට ගැන ලියන්න....All the Best ! :)
     
    Status
    Not open for further replies.