Thanks for this! I wonder whether you have "Ran Yaye" original!!
...Chithra Somapala - Ronata Wadina Bingu Obai..
"Ronata Wadina Bingu Obai..
Kakulu Mala Mamai..
Malata Suwanda Tika Obai..
Singithi Pethi Mamai..
Jesu Dewiyane..
Jesu Dewiyane.."
Naththale asiriya samaranna mamath ekathu wenwaa...
Kithunu bathi gee atharin, maa wadaathma priya karana geethaya meyai..
Me geethaya mata labaa dun Pads aiyaata mage pranaamaya pudakaranawaa me welaawe ...
ekama eka kenekwath aran rasawindoth eka mata loku sathutak!
මම මේක අහලා තිබුනේyou tube එකෙන් ගත්ත කොටසක් විතරයි.ස්තුතියි සම්පූර්ණ ගීතය ලබා දුන්නට

ලංකාවෙ නත්තල් සමරන අතළොස්සක් ජනමන පිනවීම සඳහා ඔබේ කාලය -ධනය වැයකරමින් කල මෙහෙයට මගේ උපහාරය!
කොහොමවත් බ්‍රේක්ඩවුන් වෙන්න එපා කියලා මේකත් මම ගන්නවා

මල් ලස්සනයි හොඳ හොඳ පාටයි - රාජ් සෙනෙවිරත්න
Originally Posted by noone![]()
මුලු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ
මගෙ සිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ
Mulu Lowa Magen Asawi - Sanath Nandasiri(Classic)
DeelakaCode:![]()
Senior Member
![]()
සත හට බුදුසරනේ වේවා- රෝහන බැද්දගේ
Deelaka
![]()
Senior Member
![]()
RAN YAYE - JALIYA RANATHUNGA
http://www.mediafire.com/?jlyqkzhzygz

අනිවාර්යෙන්ම!ශම්මි අක්කගේ අදහසක් අනුව ක්‍රියාත්මක වුනු අපේ "නත්තල් ගීත" ව්‍යාපෘතියට කුමාර අයියා ගොඩාක් මහන්සි වෙලා වගෙයි.ස්තූති නොකලත් සින්දු හොරු දැනටමත් සෑහෙන්න download කරගෙන ඇති.මහ ගෙදර අගය වැඩි කෙරුනු ඔහුගේ දායකත්වයට අප සැමගෙ ආචාරය හිමි විය යුතුයි.

රොන් අයිය අද නම් ටිකක් නිවාඩු පාඩුවෙ ඉන්නව වගෙයි.
අසනීප තත්වයන් මගහැරී ඇතැයි සිතනවා.
මේ දවස් වල කැනඩාවට හිම වැටෙනවා ඇති.