Ayi PODI AKKE yanne ???
monewa unath ekamnata aye enne ..... karana kiyana dewal okkoma hithanawatath wada hodin karaganne labewa
monewa unath ekamnata aye enne ..... karana kiyana dewal okkoma hithanawatath wada hodin karaganne labewa


Very sorry for the late reply....
![]()
![]()
![]()

You have been a really good poet, member and a great friend for me.
May you get the chance to overcome all of your problems.
Happy future with lot of love and success!
Hope to see you back soon with big smile on your face! Good Luck for everything!
Elakiri! jaya wewa!
Thank you so much .........Aiya, you also a good Friend tooOkay akki
Hope to c ya back in EK.......
Have a nice time..!!![]()

oya ayeth enakan elakiri eke kavi karayo kavi kaariyo balan indee.....
cme bak soon......![]()

Minu Nangiyooooo........... oyaata subama suba gaman..... lassana dawas dan godaak langaine..... oya apith ekka ikmaninma awilla aye punchi hithata ena lassana lassana kawi sithuwili api ekka beda gani.... kawadawath meka samuganeemak newei... meka lassana dawasaka hamuweemak. oyaata hadawathinma suba pathanawa..... api okkoma innawane oya ekka.
![]()
We Miss You alot Minu.... though it is for short time.... but still we miss u![]()
හ්ම්ම්... කාලය ගෙවෙන්නෙ හරිම ඉක්මණට...
ඉතින් ඔබ ඒවි...
හිනා මල් පොකුරු අරං..
ඉක්මණටම
අපේ පුංචි කවිකාරි...
සමු දෙන්න ඉතිං ඔන්න මම දන්නෙත් නෑලු. ඉතිං මෙතන සමු දීමක් වෙන්නෙත් නෑනෙ... ඒ නිසා ප්‍රශ්නයක් නෑලු...
අපි බලං ඉන්නව... අපේ පුංචි කවිකාරි... මගේ පුංචි නංගි... ඉක්මණටම ආයිත් එනකම්... කවි ගොඩක් අරගෙන... මූණ පුරා ලස්සන හිනාවකුත් එක්ක(හැබැයි අර චින්තා කිව්ව වගේ දත් මැදල ඉන්න හොඳේ...)...
පුංචි කවිකාරිට...තෙරුවන් සරණයි...!!!
[FONT="]
[/FONT]
[FONT="]![]()
[/FONT]
[FONT="]ඔයා එනකම් මම වගේ ඔයගෙ ආදරණීය එලකිරි අක්කල[/FONT], [FONT="]නංගිල[/FONT], [FONT="]අයියල[/FONT], [FONT="]මල්ලිලා හැමොම බලගෙන ඉන්නව මීනු[/FONT],
[FONT="]
[/FONT]
[FONT="]බුදුසරණයි...!!!![/FONT]
[FONT="]මම ඔයගෙ ආදරණීය නිශා අක්කි..[/FONT]
Hopng 2 c ya soooooonn
Get well soon and cme back![]()
![]()
![]()

ikmanata enna....api hamoma oya enakan balan innavaaa.....Wish u all the best..!!!!
Bohoma sthiti Brother
මල් මිටකට සරි එක මල
ලෙන්‍ගතු සුවඳ රඳවා
උඩු හුළඟේ
ගසා ගෙන යනවා
හරි පුදුමයි ඒත්,
ඒ හුළඟම
ආයෙත් මල අරං ඒවී
කිසිදා නොපර මල

hmm can't read these nangi cuz no unicode in our lab
anyway somehow I got an idea 4m Rasika ayya's post,
Hope everything will be ok nangio good luck 2 everything including ur life also
Hope u c u agin here nago
![]()

PM eka balanna..![]()