ගියත් සද අදුරු වි අමාවකට රැයට
එනවා නොවෙද පායා පුර හද විලස
EK will miss you sis
Good luck with your future
and we are waiting till 2011 for the cakes![]()
thanks alot Brotherif i could i would do that in 2011

Good Luck Brother
ගියත් සද අදුරු වි අමාවකට රැයට
එනවා නොවෙද පායා පුර හද විලස
EK will miss you sis
Good luck with your future
and we are waiting till 2011 for the cakes![]()
thanks alot Brother
Yana ekata dukai nangi..oyage poem hari lassanai.
.mata puluwan hama welawakama baluwa..........hamadema hodin wenna kiyala prarthana karanawa............prasna ikmanatama maga arila yai...
oyatai kasuntai wish karanawa
Gihin enna...........
Bs
Sam@

Nimawak nowewe
Erabumak nisa.................
Nangita Thruwan Saranai ....
හෆ්ෆා... මෙන්න මෙයත් ඇවිත් කාලෙකින්...මම ඩොලි නංගි ගේ කවි කියවලා තියනවා උනාට වැඩිය රිප්ලයි නම් කරලා නෑ මං හිතන්නේ.. කොහොමත් මම වැඩිය මෙහේ හිටියේ නැහැ නේ.. ඒ වුනාට මේ ත්‍රෙඩ් එක දැක්කම නම් රිප්ලයි එකක් නොද බෑ වගේ හිතුනා.. ඒකයි ආවේ.. පේන හැටියට නම් නංගි ජිවිතේ ලොකු කඩඉමකට මුණ දෙන්න යනවා වගේ.. ඒ කඩඉම සාර්ථකව ජය ගන්න නංගිට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා මම මුළු හිතින්ම ප්‍රාර්ථනා කරනවා...![]()








wish u all best nangiya oya nathuwa meke kawi section eka paluwata yai.meke inna ewunta politcs witharamai dan.Oyata jayen jaya ekmanata apahu enna apiwa balanna.
ai me mokada akki une?![]()

මම ඩොලි නංගි ගේ කවි කියවලා තියනවා උනාට වැඩිය රිප්ලයි නම් කරලා නෑ මං හිතන්නේ.. කොහොමත් මම වැඩිය මෙහේ හිටියේ නැහැ නේ.. ඒ වුනාට මේ ත්‍රෙඩ් එක දැක්කම නම් රිප්ලයි එකක් නොද බෑ වගේ හිතුනා.. ඒකයි ආවේ.. පේන හැටියට නම් නංගි ජිවිතේ ලොකු කඩඉමකට මුණ දෙන්න යනවා වගේ.. ඒ කඩඉම සාර්ථකව ජය ගන්න නංගිට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා මම මුළු හිතින්ම ප්‍රාර්ථනා කරනවා...![]()
Be happy wherever you are
uve been valuable EK member no doubt
EK gonna miss you

Nangiyoo.. Mata rasika ayya thama kiwwe oya SL walin yanna hadanne kiyala.. Eth ithin Ayemath enna.. Aluth hinawakuth aragena.. hithe thiyena heena, balaporoththu oyage shakthiya karaganna.. hama thissema oyage sithuwili e balaporoththu ekka thiyaganna.. aniwaryen oyata jeewithe prashna walin dinanna puluwan shakthiya labewi..Parissamin Gihin enna nangi ... THeruwan Saranayi ...
hmmmm....ai ek 1a dala yanne?mmm.....kohma wunath ai ikmnata poem aran anna balanna ...tc n bs

Mama kavi liyanna danne nathi unath godak kavi kiyawanna asai......
mama Elakiri eke kavi godak kiyawanawa specialy oyage......(vadiya coments danna nathi unath..)
mama hithana ikmanata ayeth oyage kavi kiyawanna puluwan wei kiyala apita......
oyage wada katauthu walata mama suba pathanawa.....![]()
බොහොම ස්තූතියි ඔයාට සහෝ ek wll mss u alt doly....
cme bq soon....
wsh u all the vry bst fr evrythn...
budusaranai...![]()

නංගි ඔයා යන කර්තව්‍ය සාර්තක කරගන්න....
ඔබට නිරොගී සුව සම්පත...අර කීව වගේ අවුරුද්දක් යන්න කලින් ඔයා සිරීපාදෙ යන්න හොඳ වෙලා ඒවි.....
ගොඩක් පාලු තියෙයි....
ඔබට ජය...
බුදු සරණයි...
ලියන්න වචන හිතට එන්නෙ නෑ නංගියො...නංගියගෙ කවි නිර්මාණවලින් ජීවිතයට එකතු කරගත්ත දේවල් බොහොමයි....මේ ගිහින් එන්න යන නිර්මාණයත්...
නංගියගේ ජීවිතේ හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා මුළු හිතින්ම ප්‍රාර්ථනා කරනවා නංගියො ඔයාට...ඒ වගේ ම ජීවිතේ හැම බාධකයක්ම ජය අරගෙන්න ධෛර්යය නංගියට ලැබේවා! සුභ පතනවා සුභ අනාගතයකට...අපේ පුංචි කවි පැංචිට.....ඉක්මනින්ම තවත් කවි පොකුරු ගොඩාක් අරන් අප හැමදෙනාගෙම සිත් සුවද කරන්නට නංගි නැවත එනකල් අපි හැමදෙනාම බලාගෙන ඉන්නවා නංගියො.....
තෙරුවන් සරණයි නංගියට..