~ GOOD BYE ALL ~( My Last Thread Here )

Status
Not open for further replies.

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
ගියත් සද අදුරු වි අමාවකට රැයට
එනවා නොවෙද පායා පුර හද විලස


EK will miss you sis
Good luck with your future
and we are waiting till 2011 for the cakes:lol:

:) thanks alot Brother
if i could i would do that in 2011:)
Good Luck Brother
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
Yana ekata dukai nangi..:(:(oyage poem hari lassanai.:yes::yes:.mata puluwan hama welawakama baluwa..........hamadema hodin wenna kiyala prarthana karanawa............prasna ikmanatama maga arila yai...:love:oyatai kasuntai wish karanawa:love:

Gihin enna...........:)
Bs

Sam@

Bohoma sthuthi Brother
Budusaranai oyatath:)
 

nwnbs

Member
මම ඩොලි නංගි ගේ කවි කියවලා තියනවා උනාට වැඩිය රිප්ලයි නම් කරලා නෑ මං හිතන්නේ.. කොහොමත් මම වැඩිය මෙහේ හිටියේ නැහැ නේ.. ඒ වුනාට මේ ත්‍රෙඩ් එක දැක්කම නම් රිප්ලයි එකක් නොද බෑ වගේ හිතුනා.. ඒකයි ආවේ.. පේන හැටියට නම් නංගි ජිවිතේ ලොකු කඩඉමකට මුණ දෙන්න යනවා වගේ.. ඒ කඩඉම සාර්ථකව ජය ගන්න නංගිට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා මම මුළු හිතින්ම ප්‍රාර්ථනා කරනවා... :)
හෆ්ෆා... මෙන්න මෙයත් ඇවිත් කාලෙකින්... :P
චුට්ටකට හරි ආපු එක ලොකු දෙයක්... :)
 

gkgunarathna123

Junior member
  • Jan 4, 2009
    581
    12
    18
    ape gedara
    ayyeth ekmanin elakiri ekata enna

    me wen vima obata thawath hoda arambayak wewa!...mama akki liyana kavi dakala thibba ..ewa lassanay akkiwa mama aduranne nathi unath mage thread ekakata reply ekak dala thibba akka ...mama akkata mage hadawathinma prathana karannawa akkage jewithaya jaya ganna labenna kiyala.....akkata suba anagathayak.............:):):):):):)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    wish u all best nangiya oya nathuwa meke kawi section eka paluwata yai.meke inna ewunta politcs witharamai dan.Oyata jayen jaya ekmanata apahu enna apiwa balanna.


    ස්තූතියි අයියෙ ඔයාට...
    ඔයා මගේ කවි නිසැදැස් කියවලා ඒවයේ හොද නරක කියලා දුන්නට
    ඔයාගෙ සුබපැතුමටත් ස්තූතියි
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    oya mata rep kare natte tamath math ekka taraha nisane kamak naha..oya mawa hamatanadima kon kara reply danakota....ekata kamak naha mama owata salnne naha...oyata budusaranai..suba prartana...aluh anagatayakata..hinawa hamadama tiyenna ona....


    bs tc bye


    miss u.................


    sihina......


    මේකට මම කියන්න ඕනෙ මොනාද කියලා ඔයාම හිතලා බලන්න මල්ලි
     
    මම ඩොලි නංගි ගේ කවි කියවලා තියනවා උනාට වැඩිය රිප්ලයි නම් කරලා නෑ මං හිතන්නේ.. කොහොමත් මම වැඩිය මෙහේ හිටියේ නැහැ නේ.. ඒ වුනාට මේ ත්‍රෙඩ් එක දැක්කම නම් රිප්ලයි එකක් නොද බෑ වගේ හිතුනා.. ඒකයි ආවේ.. පේන හැටියට නම් නංගි ජිවිතේ ලොකු කඩඉමකට මුණ දෙන්න යනවා වගේ.. ඒ කඩඉම සාර්ථකව ජය ගන්න නංගිට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා මම මුළු හිතින්ම ප්‍රාර්ථනා කරනවා... :)

    බොහොම ස්තුතී මලී සිස්!.....ඔයත් ඇවිල්ල wish කරල ගිහින්......මිනු කොච්චර ඔයලට සමීපද කියල හිතෙන්නෙ දැන් තමා...ආවට බොහොම ස්තුතී!
     
    Nangiyoo.. Mata rasika ayya thama kiwwe oya SL walin yanna hadanne kiyala.. Eth ithin Ayemath enna.. Aluth hinawakuth aragena.. hithe thiyena heena, balaporoththu oyage shakthiya karaganna.. hama thissema oyage sithuwili e balaporoththu ekka thiyaganna.. aniwaryen oyata jeewithe prashna walin dinanna puluwan shakthiya labewi..Parissamin Gihin enna nangi ... THeruwan Saranayi ...

    බොහොම ස්තුතී ගංගි සිස්.....ඔයත් ඇවිල්ල wish කරල ගිහින්.........ආවට බොහොම ස්තුතී!
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Mama kavi liyanna danne nathi unath godak kavi kiyawanna asai......
    mama Elakiri eke kavi godak kiyawanawa specialy oyage......(vadiya coments danna nathi unath..)

    mama hithana ikmanata ayeth oyage kavi kiyawanna puluwan wei kiyala apita......

    oyage wada katauthu walata mama suba pathanawa.....:):)


    :)බොහොම ස්තූතියි ඔයාට සහෝ
    නිහඩවම උනත් මගේ නිර්මාණ රස වින්දානම් මට ඒ ඇති

    බොහෝම ස්තූතියි සුබපැතුමට.........
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    නංගි ඔයා යන කර්තව්‍ය සාර්තක කරගන්න....
    ඔබට නිරොගී සුව සම්පත...අර කීව වගේ අවුරුද්දක් යන්න කලින් ඔයා සිරීපාදෙ යන්න හොඳ වෙලා ඒවි.....
    ගොඩක් පාලු තියෙයි....
    ඔබට ජය...
    බුදු සරණයි...


    ඔව්...චින්තා අයියටත් එන්න වෙනවා නඩේ ගුරාට යන්න....

    ආශිර්වාදයට බොහෝම පිං
    ඒක මට හුගාක් වටිනවා සහෝ
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ලියන්න වචන හිතට එන්නෙ නෑ නංගියො...:(නංගියගෙ කවි නිර්මාණවලින් ජීවිතයට එකතු කරගත්ත දේවල් බොහොමයි....මේ ගිහින් එන්න යන නිර්මාණයත්...
    නංගියගේ ජීවිතේ හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා මුළු හිතින්ම ප්‍රාර්ථනා කරනවා නංගියො ඔයාට...ඒ වගේ ම ජීවිතේ හැම බාධකයක්ම ජය අරගෙන්න ධෛර්යය නංගියට ලැබේවා! සුභ පතනවා සුභ අනාගතයකට...අපේ පුංචි කවි පැංචිට.....ඉක්මනින්ම තවත් කවි පොකුරු ගොඩාක් අරන් අප හැමදෙනාගෙම සිත් සුවද කරන්නට නංගි නැවත එනකල් අපි හැමදෙනාම බලාගෙන ඉන්නවා නංගියො.....:)
    තෙරුවන් සරණයි නංගියට..



    ඔයාගේ සුබපැතුමට බොහෝම ස්තූතියි පියුම් අක්කි,
    අපි හැමෝම සහෝදරත්වයෙන් බැදිලා මේ කවි පිටුව පුරාම උන්න නිසා යන එක ගැන හිතට පුංචි දුකක් දැනෙනවා අක්කියො.

    ඉඩක් ඇතිවෙලාවක කවි ලියන්න. මෙතැන පාළු කරන්න එපා......

    බුදුසරනයි ඔයාටත්
     
    Status
    Not open for further replies.