



Thank You Mindada...
Me sinduwai, Thawa keepayakui gannawa....




























පණ්ඩිත් අමරදේව-මහ පිරිත වී
Amaradeva-Maha Piritha Vee
මහ පිරිත වී නුඹ ඇසෙන නෑසෙන දුරින්
මට සංසාර අරණේ කෙලවරක ඉඳ මුමුනනා
මහ පිරිත වී..ඇසෙන නෑසෙන දුරින්
නෞකාව දියබත්ව ගිය පසු
රුවල් අතුරා කුමකටද සොඳුරී
ජීවිතේ රුදු රළ පතර පහස විඳ සැනසෙනු විනා
තවම මගෙ සිත ගොඩබිමට දුරිනී
![]()
සිත හඬා වැටෙනවා - මාලනී බුලත්සිංහල
Sitha Handa Watenawa - Malani Bulathsinhala
(LIVE IN AMERICA)
http://www.mediafire.com/?3imywwzyi5d

Godaak sthuthi saho. mamath me song eka gannawa...
මහ පිරිත වී නුඹ ඇසෙන නෑසෙන දුරින්
මට සංසාර අරණේ කෙලවරක ඉඳ මුමුනනා
මහ පිරිත වී..ඇසෙන නෑසෙන දුරින්
නෞකාව දියබත්ව ගිය පසු
රුවල් අතුරා කුමකටද සොඳුරී
ජීවිතේ රුදු රළ පතර පහස විඳ සැනසෙනු විනා
තවම මගෙ සිත ගොඩබිමට දුරිනී
ඒ අතරම මගෙන් ගීත ඉල්ලීමක් තියෙනවා. නන්දා මාලිනියන්ගේ "පවන 2" කැසට් පටයේ තිබුන ගීත ඔයාලා කා ගාව හරි තියෙනවා නම් මේ හුයට එකතු කරන්න පුලුවන්ද.... මා ගාව "පවන 1" කැසට් පටයේ ගීත තියෙනවා. සමාවෙන්න ඕනේ.මම දන්නේ "පවන 2" කියලා කැසට් පටයක් තිබුන වග විතරයි. මොනවද ගීත කියලා දන්නේ නැහැ.
මේ ගීතය කාලෙකට පස්සෙ ආයෙ අහන්න පෙළඹවීම ගැන ස්තුතියි!සුභ උදෑසනක් වේවා මිතුරු සැමදෙනාටම....
70-80 දශකවල නිතර අපිට ගුවන්විදුලියෙන් ඇහුනු.... චන්ද්‍රානි ගුනවර්ධන මහත්මිය ගායනා කළ ලස්සන ගීතයක් තියෙනවා
ගීතය: තුන් තුඹමල්
ඩෝල්ටන් අල්විස් ශූරීන් විසින් රචිත ඉතා අලන්කාර ගීයක් මේ. (ගී තනුවනම් කාගේදැයි නොදනිමි.)
මේ ගීය අහල බලන්න ඔබට මතකද කියලා..... සමහරවිට ඔබ මෙය අහන්නෙ සෑහෙන කාලෙකින් පස්සෙ වෙන්න පුලුවන්... සමහරවිට අදකාලෙ පරපුරනම් මෙය අහලවත් නැතුව ඇති...
මේ අතිශය දුලභ ගීය ඔබ සැවොම වෙනුවෙන් මා මිතුරනි...
මෙතනින් බාගන්න: http://www.mediafire.com/?zhjn2nodvbd
මෙහි ගී තනුවේ ඇති අමුතු ශයිලය ඔබ විසින් රසවිඳියි කියා මා හිතනවා.
අහල, රසවිඳල, ගුන-දොස් කියන්න.....
ස්තුතියි.
අහලා නැති ගීතයක් වගේ.......බලමු.ස්තුතියි!
මේ ගීතය මෑතකදි පලවුනා මතකයි.කිංස්ලි ගයන ගීතය තමයි වැඩිපුරම අහන්න ලැබුනේ.ඉතා සතුටුයි ඔබේ දායකත්වය ගැන.
