SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0

    යාළුවනේ මගේ මේ ඉල්ලීම ගැනත් ටිකක් බලන්න පුළුවන්ද... මම හොයා ගත්තා "යදමින් බැද..." , "අබුඩාබියේ.." කියන ගීත තිබිලා තියෙන්නෙ කැසට් පටයේ. මින් "යදමින් බැද..." කියන ගීතය මා ගාව තියෙනවා...
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    යාළුවනේ මගේ මේ ඉල්ලීම ගැනත් ටිකක් බලන්න පුළුවන්ද... මම හොයා ගත්තා "යදමින් බැද..." , "අබුඩාබියේ.." කියන ගීත තිබිලා තියෙන්නෙ කැසට් පටයේ. මින් "යදමින් බැද..." කියන ගීතය මා ගාව තියෙනවා...

    Abudabiye - Nanda Malani
     
    • Like
    Reactions: thilangr8

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    :):):):):)
    Eka Thamai Chandana...
    Ron Ayya dannawada danne naaa, ara Thaththa gana liyapu nisadasa, Elakiri eke witharak newei, lankawe godak janappriyay...
    :yes::yes::yes::yes::yes::yes:

    aththada..bohoma sthuthi thorathuru dakweemata.....

    ema nisadasen thaththala amathaka wela hitapu ayage as deka padanna mata puluwan una nam echcharai mata one une malliya..

    malliyata theruwan saranai....
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    aththada..bohoma sthuthi thorathuru dakweemata.....

    ema nisadasen thaththala amathaka wela hitapu ayage as deka padanna mata puluwan una nam echcharai mata one une malliya..

    malliyata theruwan saranai....

    සහතික ඇත්ත අයියෙ
    ඒක දැන් මුලු ලංකාවෙම ජනප්‍රියයි.
    මගේ පියා මම පොඩි වයසෙදිම නැති වුනත් මමත් ගොඩක් ආස කරපු කවියක් ඒක
    අයියට නැවතත් පිං.
     
    • Like
    Reactions: thilangr8

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    මහ ජන්දෙට හොදට කල් ඇතත් අපේ මහගෙදර කස්ටිය කීප දෙනෙකුත් දැන්මම කැන්වසින් පටන් අරන් තියෙනවා වගේ!!! :lol::lol::lol::rofl::lol::lol::lol:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මහ ජන්දෙට හොදට කල් ඇතත් අපේ මහගෙදර කස්ටිය කීප දෙනෙකුත් දැන්මම කැන්වසින් පටන් අරන් තියෙනවා වගේ!!! :lol::lol::lol::rofl::lol::lol::lol:

    ඔව් ඉතින් දවසේ වියදම හොයාගන්නත් එපැයි
    (කල දුටු කල වල ඉහ ගනු)
    :lol::lol::lol:
     
    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    හැමෝම ඉල්ලුවම, ජන්ද දෙන්න කවුරැවත් ඉතුරැ වෙයිද?

    පරමාඨිපත්යද කියන මොකක්ද එකලුනේ!!:lol::lol::rofl::rofl::lol::lol::lol::lol:

    ඔව් ඉතින් දවසේ වියදම හොයාගන්නත් එපැයි
    (කල දුටු කල වල ඉහ ගනු)
    :lol::lol::lol:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    හැමෝම ඉල්ලුවම, ජන්ද දෙන්න කවුරැවත් ඉතුරැ වෙයිද?

    පරමාඨිපත්යද කියන මොකක්ද එකලුනේ!!:lol::lol::rofl::rofl::lol::lol::lol::lol:

    අම්මියෝ...
    මේ ත්‍රෙඩ් එකේ තහනම් වචනය "පොලිටික්ස්"
     
    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    කවටකමක් විහිඵ තහඵ කලාට අන්තගාමි නොවෙනවා නම් කවුරැත් කියවලා තෘප්තියක් ලබයිනෙ

    අම්මියෝ...
    මේ ත්‍රෙඩ් එකේ තහනම් වචනය "පොලිටික්ස්"
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සහතික ඇත්ත අයියෙ
    ඒක දැන් මුලු ලංකාවෙම ජනප්‍රියයි.
    මගේ පියා මම පොඩි වයසෙදිම නැති වුනත් මමත් ගොඩක් ආස කරපු කවියක් ඒක
    අයියට නැවතත් පිං.

    පියවරු ගැන වැඩිය කවි නිසදැස් නොලියැවෙන ලොවක වරෙක අති සංවේදී.. වරෙක යෝධයෙක් සේ පෞරුෂයකින් හෙබි "තාත්තා"කියන චරිතයට පොඩි සාධාරණයක් කරන්න හිතුනා මල්ලියා...

    මල්ලිගේ තාත්තා අද ඔයා ලඟ හැබැහින් නැතිවුනාට ඉන්න තැනක ඉඳන් ඔයාට පිහිට වෙනවා ඇති.....

    ටී.එම්. ජයරත්න ගයන "අම්මා සඳකි" ගීතය මට මේ වෙලාවේ ඈතින් ඇහෙනවා වගේ...

    ඔක්කොගෙම වින්ඳනයට මල්ලි ගාව තියෙනවනම් නැත්නම් වෙන කවුරුහරි ගාව තියෙනවනම් ඒ ගීතය අපේ සහූර්දයින්ට ලබා දුන්නොත් ගොඩක් පින්........
     
    Status
    Not open for further replies.