මහින්දගේ නියෝජිතයෝ 2නා ඡන්ද වැඩ වලට යන ගමන් අපේ ගෙදරටත් ගොඩ උනා. මුන් දෙන්නා යන ගමන් බලු වැඩකුත් කරලා ගියානේ. S.B යනගමන් වැටේ කනුවකට චූ කරා විමල් පාරේ බෙට්ටක් දාලාගියා.