dennam...සුනිල් එදිරිසිංහයන්ගේ බානෙන් බැඳ රජ..... ගීතය ලබා දෙනවාද... මුල් සංගීතය නම් ගොඩක් හොඳයි
http://www.mediafire.com/file/1jlewmywmmt/Banen Benda.mp3
onna machan
Last edited:
dennam...සුනිල් එදිරිසිංහයන්ගේ බානෙන් බැඳ රජ..... ගීතය ලබා දෙනවාද... මුල් සංගීතය නම් ගොඩක් හොඳයි

ඉවුරු බිඳුන ගං තලාව කවර අතක ගලා යාද...
එ ගං දියේ ඇඳෙන ඔරුව ගං තොටකදි නතර වේද....
(යටි අරුතක් සහිත ගීයක්)
ඉවුරු බිඳුන-නන්දා මාලනී
iwuru bindunu-nanda malani
bohoma sthuthi obata...80-90 dashaka wala godak popular English song ekaka
mae utsawa samayae obe rasavindaya sadaha,
Hooray It’s a Holiday – BoneyM
Sindurala Semaa - Edward Jayakody
http://www.mediafire.com/?tynm3ihljtw
samantha57126;6142986[SIZE=2 said:
යාළුවනේ.. ඔය ගොල්ලන් අහලා තියෙනවද නන්දා මාලිනියන් ඇගෙ කටහඩින් ගායනා කරපු එතුමියගෙ නොවන පැරනි ගිත කීපයක්...
අහල නැති අයට ගන්න මම ඒ ගීත ටික මේ හුයට එකතු කරන්නම්. හැබැයි මම කණගාටු වෙනවා මෙම ගීත වල මුල් ගායක ගායිකාවන් ගැන මගේ දැනුමෙ මදකම පිළිබදව. ඔයගොල්ලන් දන්නවානම් කියන්න....
"ඇදී සුගන්දේ.. වෙලී සුලං හා..."
පැරැණි ගීත නන්දා මාලිනියන්ගේ හඩින්
සමුගත් දින සිට නැහැ නික්මන් මට
ඔබ මැව් කඳුලැල්ලෙන්
මගෙ කඳුලැල් විල හසරැල් ඔරුවක
ඔබ නම් සැනසිල්ලෙන්
Samugath Dina Sita - Milton Mallawarachchi
වේදනාවෝ දෑසේ උදාවේ
මුසපත් උනාදෝ ඇසුරෙන් වියෝවී
පැලදූ එදා මා මුදුවක් ඔයාගේ
සුරතේ දිලේවා සදා
Namal Thalawe - Milton Mallawarachchi