නන්දා මාලිනී-රන් ගිරි ගිරි
Nanda Malini-Ran Giri Giri
රන් ගිරි ගිරි ගිගිරි ගිගිරි
ගිගිරි වළලු සල සලා
කොමල ලන්ඳු ගයන සින්දු
සවන පිනන අම මෙනා
ලවන හසින සරසලා..
නෙතග බැලුම් බල බලා..
Nanda Malini-Ran Giri Giri
රන් ගිරි ගිරි ගිගිරි ගිගිරි
ගිගිරි වළලු සල සලා
කොමල ලන්ඳු ගයන සින්දු
සවන පිනන අම මෙනා
ලවන හසින සරසලා..
නෙතග බැලුම් බල බලා..

