SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    මට දෙන්න පුලුවන්නම්..., "මේ ලොවේ මා සදා ඔබටමයි ආදරේ...., සිහි වෙනවා ඔබ හැම මොහොතකදීම...." කියන සින්දුව දේනවද??? මට හරියටම පද ටික විතරයි හම්බවුනේ..... ඉන්නවනම් කෙනෙක්... :cool::cool:
     
    handy_black

    Member
    Sep 13, 2006
    495
    0
    0
    Kiribathgoda
    pool-bird-128x128.png

    Song : Chuti Kurullani Chiti Batichchani.......
    Singer : Unknown.
    Size : 3.42 MB
    Type : MP3

    :love: :love: :love: :love: :love: :love:

    Machan Plz If you can upload this song again.i need that one ASAP:(:(
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මට දෙන්න පුලුවන්නම්..., "මේ ලොවේ මා සදා ඔබටමයි ආදරේ...., සිහි වෙනවා ඔබ හැම මොහොතකදීම...." කියන සින්දුව දේනවද??? මට හරියටම පද ටික විතරයි හම්බවුනේ..... ඉන්නවනම් කෙනෙක්... :cool::cool:

    Methana Balanna

    http://www.elakiri.com/forum/showpost.php?p=5495194&postcount=48132
     
    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    "දුක දන්න නිසයි මුලු හදින්ම නුඹට පෙම් කලේ..... " puluwannam me geethaya labadenna...!!
     
    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    සතුටෙන් සාමයෙන් පිරි සුභම සුභ නත්තලක් වේවා ඔයාලා ඔක්කොටම

    මම තව පැය කිහිපයකින් මව්බිමට එන්න පිටත් වෙනවා ටික දවසකට මෙ පැත්තෙ එන්න බැරිවේවි
    පහුගිය දින දෙක තුන තුල ලැබුන සමහර කෙටි පනිවුඩවලට පිලිතුරු දිමට නොහැකි විම ගැන මම එ සහොදරවරුන්ගෙන් සමාව ඉල්ල සිටිනවා

    නැවත හමුවෙමු
     
    Jan 15, 2009
    9,238
    368

    එසේම වේවා අයියටත්..
    පරිස්සමෙන් ගිහින් එන්න. නැවතත් ඉක්මනින් හමුවෙමු..
    තෙරුවණ් සරණයි..!!!
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    සතුටෙන් සාමයෙන් පිරි සුභම සුභ නත්තලක් වේවා ඔයාලා ඔක්කොටම

    මම තව පැය කිහිපයකින් මව්බිමට එන්න පිටත් වෙනවා ටික දවසකට මෙ පැත්තෙ එන්න බැරිවේවි
    පහුගිය දින දෙක තුන තුල ලැබුන සමහර කෙටි පනිවුඩවලට පිලිතුරු දිමට නොහැකි විම ගැන මම එ සහොදරවරුන්ගෙන් සමාව ඉල්ල සිටිනවා

    නැවත හමුවෙමු

    Obata suba gaman yaalu.
     
    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    විනෝදයෙන් සපිරි නිවාඩුවක් ඔබට.

    සුභ ගමනක් මිත්‍රයා!

    සතුටෙන් සාමයෙන් පිරි සුභම සුභ නත්තලක් වේවා ඔයාලා ඔක්කොටම

    මම තව පැය කිහිපයකින් මව්බිමට එන්න පිටත් වෙනවා ටික දවසකට මෙ පැත්තෙ එන්න බැරිවේවි
    පහුගිය දින දෙක තුන තුල ලැබුන සමහර කෙටි පනිවුඩවලට පිලිතුරු දිමට නොහැකි විම ගැන මම එ සහොදරවරුන්ගෙන් සමාව ඉල්ල සිටිනවා

    නැවත හමුවෙමු
     
    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    එසේම වේවා අයියටත්..
    පරිස්සමෙන් ගිහින් එන්න. නැවතත් ඉක්මනින් හමුවෙමු..
    තෙරුවණ් සරණයි..!!!

    Obata suba gaman yaalu.

    විනෝදයෙන් සපිරි නිවාඩුවක් ඔබට.

    සුභ ගමනක් මිත්‍රයා!

    thanks kiwwa okkotama
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    සතුටෙන් සාමයෙන් පිරි සුභම සුභ නත්තලක් වේවා ඔයාලා ඔක්කොටම

    මම තව පැය කිහිපයකින් මව්බිමට එන්න පිටත් වෙනවා ටික දවසකට මෙ පැත්තෙ එන්න බැරිවේවි
    පහුගිය දින දෙක තුන තුල ලැබුන සමහර කෙටි පනිවුඩවලට පිලිතුරු දිමට නොහැකි විම ගැන මම එ සහොදරවරුන්ගෙන් සමාව ඉල්ල සිටිනවා

    නැවත හමුවෙමු

    අයියට සුභ ගමන්
    උපන් බිමට පය තබන්න
    බුදු සරණයි
     
    Status
    Not open for further replies.