SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    Soyura, Oba visin Ewana lada Naththal Subha pethumata mage sthuthiya piliganwana athara Obatath Samayen , sathutin ha, Niduk nirogee Nawa wasakata Asiri Pathami.
     
    Last edited:

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ඔබ සැමට සුබ උදෑසනක් වේවා!

    මා සොයුර සොයුරියනි මහගෙදර!
    අද සුනාමි ඛේදවාචකයේ පස්වන වසරයි,
    ඉන් වියෝ වූ සැම සිහිපත් කර පින් අරුමොදම් කරමු
    එවන් විපතක් මින් ඉදිරියට නොවෙන්න පත්මු.


    යෝධ දිය විසල් වාහන සැඩ පාරින් රැගෙන ගිය
    පුන්චි යෙහෙලියන් කිහිපදෙනෙකු ජීවිතයට පොරකෑ දුක් මුසු දසුන
    තම හදවත සමග යුද කර රූ රා නැගෙන කදුලින් රුප ගත කර
    වීර මාධ්‍ය කරු ඔහුය මුලු ලෝකෙම ඇස් විවර කල
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    සෝම හිමියන් සිහිකරමින් චාමර වීරසිංහ ගැයු ගීයක්

    Ven_Gangodawila_Soma_Himi.jpg

    © Obe Payuga - Chamara Werasinha™
    © ඔබේ පා යුග - චාමර වීරසිංහ™
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සෝම හිමියන් සිහිකරමින් චාමර වීරසිංහ ගැයු ගීයක්

    Ven_Gangodawila_Soma_Himi.jpg

    © Obe Payuga - Chamara Werasinha™
    © ඔබේ පා යුග - චාමර වීරසිංහ™

    සුබ උදෑසනක් මහ ගෙදර ඇත්තන්ට....
    ( තාම උදෑසන නම්... දැනුයි ඇහරුනේ..)

    උදේ රැයින්ම මේ ගීතය අරගත්තා. බොහෝම පින් AL1717.

    සෝම හාමුදුරුවන් වන් නිවරැදි මග පෙන්වීමක් අකලට අහිමි වීමේ පාඩුව වෙනදටත් වැඩිය අද කාලයේ දැනෙනවා....
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    Oyala gawa thiyenawada Weraliyaddage "Rajini" kiyala sinduwak. sinduwe mula nam mathaka ne.
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Please Help Me...

    I'm looking for the original versions (Old Music) of these Songs.

    1. Chandra Bimbayuru -Narada Disasekera

    2. Gamana Nonimai- Narada Disasekera

    3. Pushpa Makarandaya - Narada Disasekera

    4. Aadara Nil Dase - Narada Disasekera

    Please post links if anyone has them.

    Thank you in advance.

     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    සෝම හිමියන් සිහිකරමින් චාමර වීරසිංහ ගැයු ගීයක්

    Ven_Gangodawila_Soma_Himi.jpg

    © Obe Payuga - Chamara Werasinha™
    © ඔබේ පා යුග - චාමර වීරසිංහ™

    Dhahas ganan denaage sith sathan, dhaham sisilen nahawuu e uthum naahimiyange guna kandha menehi karamin dahen gathawa rasa windaa me geethaya..obata bohoma pin...
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Please Help Me...

    I'm looking for the original versions (Old Music) of these Songs.

    1. Chandra Bimbayuru -Narada Disasekera

    2. Gamana Nonimai- Narada Disasekera

    3. Pushpa Makarandaya - Narada Disasekera

    4. Aadara Nil Dase - Narada Disasekera

    Please post links if anyone has them.

    Thank you in advance.


    Inna 4ma Dennm.... Den Ul Wen Gaman...
     

    arunajith

    Member
    Aug 19, 2006
    5,682
    14
    0
    Mt.Lavinia
    මායා කැකුළු කොමළ ලඳුන් පාන
    උකුලු මුකුලු බැලුම් හෙලන ආදරේ
    මායා තුරුණු සිතට සතුට ගේන
    සොදුරු සිහින පැතුම් මවන ආදරේ
    හොද කල පැමිනිය දා අතමිට සරුවූ දා ඒවී
    කල හොදනැතිවූ දා අතමිට හිඟ වූ දා යාවී



    Maya - Felix Anton​

    :shocked::shocked:
    Thanks Chandana..
    :):)
     
    Status
    Not open for further replies.