SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
සැපේදී මෙන්ම දුකේදීත් අපේ ත්‍රෙඩ් එකේ සියළුම සහෝදර සහෝදරියන් මා වෙනුවෙන්
දක්වපු සහයෝගයට බොහෝම පින්.

තාත්තට දැන් ටිකක් සනීපයි.
නමුත් තව සෑහෙන කාලයක් රෝහලේ ප්‍රතිකාර ලබා ගන්න වෙනවා.
සියළු සහෝදර සහෝදරියන් මගේ පියා වෙනුවෙන් එකමුතුව කළ නිරෝගී සුව
ප්‍රාර්ථනාවන් වල ප්‍රතිඵලය සහ වෛද්‍යවරුන්ගේ උත්සහායේ ප්‍රතිඵලය නිසා
දැන් අසනීප තත්වය දරමක් දුරට සුව වී සිටිනවා. තිබුන අවදානම් තත්වයෙන්
යම්තම් හෝ මිදිලා තියෙනවා.

මේ අවස්ථාවේ මා දිරිමත් කරමින් එකම පවුලක සොයුරු සොයුරියන්
ලෙස මා සමග රැදී සිටි ඔබ සියළුදෙනාටම බෙහෙවින්ම ස්තුතියි.

ඔබ සැමට

තෙරුවන් සරණයි!

obage me satahana dakeema sathutak sahodaraya..obe piyaananta ithaa ikmanin sampoorna suwaya labee,obage pawle samage sith karadaren midhee, sahanayata path wennaya kiyala pathanawaa..theruwan saranai..
 

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
© Aadara Nil Dase - Narada Disasekera™
© ආදර නීල් දැසේ - නාරද දිසාසේකර™




© Chandra Bimbayuru -Narada Disasekera™
© චන්ද්‍ර බිමිබයුරු - නාරද දිසාසේකර™





© Gamana Nonimai- Narada Disasekera™
© ගමන නොනිමෙයි - නාරද දිසාසේකර™



© Pushpa Makarandaya - Narada Disasekera™

© පුෂ්ප මකරන්දය - නාරද දිසාසේකර™






Me geetha 4 ma mamath gaththa..mul sangeethaya ekkan thiyena nisaa harima watinawaa... soyura,Obata bohoma sthuthi..
 

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0






" සිතුම් පොබ කල පැතුම් මල් යායේ..."​

චරිතා ප්‍රියදර්ශනි සහ ප්‍රියනාත් රත්නායක




" සරා සඳ පායන ගගන තල..."


අමරදේව මාස්ටර්


Me geetha siyallath mama gaththaa..Obata bohoma sthuthi malliye..
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    නැන්දේ මගේ සුදු නෝනාද මේ
    හැන්දෑ වෙලාවක එන්නම් ඔහේ
    මම ඉන්නෙ බලාගෙන නැකත හදාගෙන
    නෑනන්ඩිගෙ අත ගන්න හිතාගෙන



    Nende Mage Sudu - Clarance Wijewardana
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    රෑ තාරුකා ආදරෙන් මා සොයා
    ගැයූ ගීතිකා ඔබ නිසා සැඟවිලා
    මේ මාවතේ රෑ පාලුවේ
    මාගේ ලොවේ තනිවී සෑමදා

    ආරාධනා දෑසේ රැදී
    මා කී කතා ඈ හා නොවේ
    දෑතේ වෙලී වෙන්වී ගියේ
    සමුදී මෙලෙසේ



    Re Tharuka - Namal Udugama
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    සිත ගාව හද පෑව මගෙ ආදරී
    දුරු රටක තනිවීලදෝ
    හඳපාන වාගේම මට එලිය දී
    ඔබ ඉන්නෙ දුර ඈතදෝ
    කවදාද හමුවන්නෙ සිත ඉකිබිදී
    ඒ දවස යලි ඒවිදෝ
    කිසිදාක යලි ආයෙ අපි හමු නොවී
    සෙනෙහසම මියයාවිදෝ



    Sitha Gawa Hada Pewa - Namal Udugama
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    නාදළු දෙතොල් හසරැලී මත වෙලී
    ආගිය ගමන් සිහිව ඒ යලි යලී
    අසමාන වූ ඒ අප ආදරේ
    කිසිදා බිදෙන්නෑ සැකයක් නැතේ

    අතිනත වෙලා පටලලා රන් හුයෙන්
    ඔබ ගෙන යමී සපුරලා සිතු පැතුම්
    හෙට ඒ දිනේදී සයුරෙන් එහා
    පිලිගන්නවාදෝ පැමිනී වහා



    Ratakin Eha (Classic) - Priya Suriyasena
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    නැන්දේ මගේ සුදු නෝනාද මේ
    හැන්දෑ වෙලාවක එන්නම් ඔහේ
    මම ඉන්නෙ බලාගෙන නැකත හදාගෙන
    නෑනන්ඩිගෙ අත ගන්න හිතාගෙන



    Nende Mage Sudu - Clarance Wijewardana
    Mama me geethaya aragaththa.Jayaweewa!!!!!
     
    • Like
    Reactions: lucky_lakshitha
    Status
    Not open for further replies.