එලකිරි නිසා උඹලා මාරු උනාද??

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    එලකිරි නිසා උඹලා මාරු උනාද??

    එලකිරි එකේ ජනාධිපතිවරණෙට දාපු ත්‍රෙඩ් නිසා තමන් ඡන්දෙ දෙන්න හිටපු කෙනා වෙනස් කරපු කවුරු හරි ඉන්නවද??
     

    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    21540227871721959151916.jpg
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    Elakiri question,
    ඒත් දැන් ඉතින් කඩේ යන අයත් කියයි.... මම මාරු උනේ එලකිරි එකෙ පෝස්ටර් දැකල කියලා...ලොල්
     
    Elakiri question,
    ඒත් දැන් ඉතින් කඩේ යන අයත් කියයි.... මම මාරු උනේ එලකිරි එකෙ පෝස්ටර් දැකල කියලා...ලොල්
    මම නං සෑහෙන්න ඒකෙනුත් යමක් ගත්තා:).වට පිටාවෙනුත් කරුනු ලැබුනා.මම තීරණේ වෙනස්කලා.:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    Api nam wenas une na.......... :no: Last time MR ta deela, Rajapaksha family eka build karaganan support karaata, this time ehema gon wadak karanne na. So, this time, api General Sarath Fonseka ta.......!! :yes:


    r8h1z8.jpg
     
    • Like
    Reactions: dinuwije

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Giya paara kaatwath Dunne naha....me paara Mahindata denne hithala passe karapu jaraa wada hinda sarath ta denne theeranaya karaa

    EK ekey kattiya kiyana dewal ahala gaththu theeranaya niwaradiy kiyala vishwaasayak aawa