SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

kkumara55

Member
Nov 26, 2009
1,134
92
0
srilanka
මෙන්න කුමාර මා ලඟ තිබෙන version එක. එතරම් හොඳ තත්වයේ නැහැ. Re-master කරපු එකක්. Re-master කර දුන් නලින්ට මගේ ස්තුතිය.
ගීතයේ තත්වය ගැන සමාවන්න.
හඬන ගීතයක්. හැබැයි හඬන කටහඬ ජෝතිගේ නෙවෙයි.





THANKS CHRISANTHIE GEETHAYA MAMA GATHTHAA..
 

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    HIRU PAAYAA PAAYAA


    H.R.JOTHIPALA






    KEDELLEN MIDIE


    H.R.JOTHIPALA





    Thanks Aiya Mamth ME Songs Deka Gannawa....

    මෙන්න කුමාර මා ලඟ තිබෙන version එක. එතරම් හොඳ තත්වයේ නැහැ. Re-master කරපු එකක්. Re-master කර දුන් නලින්ට මගේ ස්තුතිය.
    ගීතයේ තත්වය ගැන සමාවන්න.
    හඬන ගීතයක්. හැබැයි හඬන කටහඬ ජෝතිගේ නෙවෙයි.



    Meka Jothi Thamai Kiyanne Tikak Hugum Bara Wa Gayana Karana Geeyak... Ewagema Itha Perani Geeyak....
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    පිය සටහන් මැකී නොමැත තව මා ආ දිගු ගමනේ
    මගේම පියවර මත පිය නගමින් ඔබ එනු දුටුවෙමි
    මා ලුහු බඳිමින්....

    ගිරි ශිඛර මුඳුන් වල වන ලැහැබේ අතු අග
    දෝංකාර දුන් එදා ගැයූ ගී මා ඔබට ගැයූ ගී
    ඇසේද තවමත් ඇලේ දොලේ ගලනා ගීයේ

    රළු බොරලු ගමන් මග වැලි තලා වැනිය අද
    හැරී බලමි මම ඔබේ ඇසින් ඔබ නොදුටු ඇසින්
    නොයේ මතුවට ඔබත් මමත් හමුවන දවසක්


    ගුණදාස කපුගේ


    මගේ ආසම සිංදුවක් nuwan මුලින්ම අප් කරේhttp://www.mediafire.com/?mzqvdddmcmo

    පිය සටහන්( PIYA SATAHAN : Kapuge)

    progress.gif
    Thanks Amila... e wagema Nuwan aiyatath.
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    CONGRATULATION COOL MACHO
    PODDAK PARAKKU WUNA SORRY


    අනිවාර්යයෙන්ම කුල්නිශාන් කිව්ව ගමන් අපේ හිතත් කුල් වෙනවා වගේ.:rofl: එහෙම එකේ තරුණියන් අතර අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ

    ඔබට දිගු ගමනකට සුභ පැතුම් කූල් නිශාන් සහොදරයා!!:nerd:

    Obage me gamanata mage Aacharaya!!

    Obata Jayawewaa!!!!!

    නිශාන් මලයට බොහෝදුර යන්නට වාසනාව ශක්තිය ලැබේවා.:)

    ආදරනීය කුල් මල්ලියාට හද පිරි සුභ පැතුම්

    Cool Nishan malliyaata suba pathanna mama ekathu wenawaa...melesin post 6000k pasu kalaa sema , jeevithaye anekuth kadaimdha saarthakawa jayagannata obata siyalu dairyaya pathami..
    Piyum nangiyaage me dakumkalu nirmaanaye athiwaak men, obe jeevithaya , nena guna mal pipee suwandhawathwa, e wataa sarana samanalun men sahalluwen , sathutin piree, e atharin wihidhena mihiri gee nadhin rasawath wi aruthbara wewa!

    සුභ පතපු හැමෝටම ගොඩක් ස්තුතියි....:)
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    Thanks Aiya Mamth ME Songs Deka Gannawa....



    Meka Jothi Thamai Kiyanne Tikak Hugum Bara Wa Gayana Karana Geeyak... Ewagema Itha Perani Geeyak....


    ඔව් සින්දුව කියන්නෙ ජෝති තමයි. මම කිව්වෙ සින්දුව මැද "අඬන" කටහඬ ජෝතිගෙ නෙවෙයි කියල.
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඔහු ආවම ආපහු දෙයි.

    මා ගාව සිංදුව තියෙනවා. ඒත් මේක සදුන් දුන්න නිසා මට දෙන්න බැහැ.

    මචන් මං ඒක කලින් දැම්ම කියල ඔයාලා ආයෙ දුන්නට කිසිම ප්‍රශ්නයක් නැහැ..
    ආයෙ එහෙම උණොත් ඔයා ළඟ තියෙනවනම් දෙන්න
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මෙන්න කුමාර මා ලඟ තිබෙන version එක. එතරම් හොඳ තත්වයේ නැහැ. Re-master කරපු එකක්. Re-master කර දුන් නලින්ට මගේ ස්තුතිය.
    ගීතයේ තත්වය ගැන සමාවන්න.
    හඬන ගීතයක්. හැබැයි හඬන කටහඬ ජෝතිගේ නෙවෙයි.





    බොහොම ස්තුතියි මේ ගීතය මමත් ගත්තා :D
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    FREE SINHALA MP3 SONG ALBUM

    ඔය ලෙඩ්ට තාම බෙහෙත් ගත්තේ නැද්ද‍?????????????????
    දැන් නම් තත්ත්වය සෑහෙන්ඩ දරුණුයි වගේ.....
    ඕක එච්චර බලාගෙන ඉන්ඩ හොඳ ලෙඩක් නම් නෙවෙයි. :(:(:(

    ඉක්මනට මෙතනට යන්ඩ......

    Mental Hospital
    Angoda, Sri Lanka
    Tel : 011-2578234-6 Fax : 011-2578238
     
    Last edited:
    ලේ දුන්නට මොලේ දෙන්න බැහැනෙ අයියෙ

    ඒ මනුස්සයා පිස්සෙක්.. හොදට යන thread වලට ඇවිල්ල මිනිහගැ බ්ලොග් එකද කොහෙද ඔබලා යනවා..
    වමාරගෙන කන සත්වයෙක් (එළ හෝ මී)වගේ.......පව්නේ ඔහේ තලුමර මර කෑවදෙන්:lol:චින්තනේට ඔළුව අවුල් වෙලාද මන්දා:eek:
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    කොහොමද සුරංග.ඉතාම අවිවේකී දින කීපයකට පස්සේ.තවමත් නිවනක් නෑ නේද?

    ඒක නම් ඇත්ත ශම්මි. ඉතාම අවිවේකි කාලයක්. තාවත් පෙරසේම කාර්ය බහුලයි.
    පහුගිය දවස්වල ඔයාගෙන් කිසිම තොරතුරක් ලැබුනෙත් නෑ.
    වෙලාවක් හම්බ වුණ වෙලේ ත්‍රෙඩ් එකට ආව ගමන් දැක්කේ අමුතු සතෙක්වනේ....
     
    Status
    Not open for further replies.