2004 Tsunami welawe athdakeem tiyana aya innawada?

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Tsunami walata dan aurudu 5k giya. Eth eka ape mathakayen ain karanna baha. Eken godak aya nathi una. Godak ayata ammala taththala tamange gewal nathi una. Mata tiyanawa honda experience keepayakma. Mama athara magadi kiyannam. Oyalage athdakeem methana danna. Mama kamathi danaganna.


    Add rep points if you like my treads.

    2yl673b.jpg
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    mage yaluwekuge computer shop ekak sampurnayen damage una.eth welawata yaluwa duwala berila tibuna.ea wistara kiyaddi adatath baya hitenawa.eka danne ekata ahu wechcha aya witarai.
     

    maneeshkasun

    Member
    Feb 26, 2009
    206
    9
    0
    2004 දෙසැම්බර් 26 වෙනිදා...9.25පෙ.ව....මම හිටියේ ආරුගම් බේ මුහුදු තිරයේ..ජිවිතය බේරුනේ ආශ්චර්යකින්...ඇස් පනාපිට ජීවිත සිය ගණනක් මුහුදට ගහගෙන ගියපු හැටි මට අද වගේ මතකයි...:sorry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    2004 දෙසැම්බර් 26 වෙනිදා...9.25පෙ.ව....මම හිටියේ ආරුගම් බේ මුහුදු තිරයේ..ජිවිතය බේරුනේ ආශ්චර්යකින්...ඇස් පනාපිට ජීවිත සිය ගණනක් මුහුදට ගහගෙන ගියපු හැටි මට අද වගේ මතකයි...:sorry:

    uMBA KOHOMADA BERUNE?
     

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    mage girl tsunamiyata ahu wela beruna
    aya a welawe class 1ka htye
    class1 karapu sir marila tynne aya issarahamai
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    මම විතරක් නැතුව අපේ අම්මා තාත්තා නංගී ඔක්කොම අහුවුනා ගාල්ලේදි..