ෙපර භවයක...

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    156pen7.jpg


    EK ake liyana anith yaluwo akka beluwama meka achara hari nea.. but try akak demu neada..:)
     
    Last edited:
    • Like
    Reactions: aragon

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ලස්සන නිර්මාණයක් මචන්

    දිගටම ලියමු..



    මේක nisadas saha kawya එකට නේද ගැලපෙන්නේ මචන්...

    එතන දැම්ම නම් යාළුවො ගොඩ දෙනෙක් දකීවි මම හිතන්නෙ
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ලස්සන නිර්මාණයක් මචන්

    දිගටම ලියමු..



    මේක nisadas saha kawya එකට නේද ගැලපෙන්නේ මචන්...

    එතන දැම්ම නම් යාළුවො ගොඩ දෙනෙක් දකීවි මම හිතන්නෙ

    Appata Siri Mama dala Thiyenne nawakatha saha ketikatha akata neada :shocked::rofl:

    yaluwa mama Nisadas saha Kawya Kiyana aka Kiyala Hithala dala Thiyenne methanata :lol::lol: Sorry Yaluwane.. ha haa..:rofl:
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කිසිම දිනෙක නොවෙනස් සෙනෙහසක් ලබන්නට ඔබට වරම් ලැබේවා මල්ලියා...නමුත් සදාකාලික නොවන ලෝකයක සදාකාලික ප්‍රේමයක් ගැන අවබෝධයෙන් හා අව්ධානයෙන් සිටීම කල යුතුම දෙයක්..

    සුන්දර නිර්මානයක් මගේ මල්ලියෝ..දිගටම ලියන්න...එදිනෙදා සමාජයේ ඇසින් දකින දුක්බර තැලෙන පොඩි වෙන ජීවිත ගැන ඇත්ත ලියන්නත් අමතක කරන්න එපා...

    මල්ලිට ජය...
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    දැන් උඹ ඇයි කියන්නෙ මේක හරි නෑ කියල. :growl::growl:

    මචන් මේක ගැන කියන්න වචන නෑ බං. :yes::yes: ඇත්තටම ලස්සනයි. දිගටම ලියන්න. තව තව ලස්සන නිර්මාණ කරන්න හැකිවෙන්න කියල මම සුභ පතනවා :):):)