SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
Ethamath sanweedi nisades kawiya. Hageem bara sithuwillak.Oyage achchiammata mage hadawathinma suwaya pathanawa.

ආච්චි අම්මට ඉක්මනින්ම සුවය ලැවේවායි පතනවා
ආච්චිඅම්මා ලග ‍හොද මුණුබුරෙක් මෙන්න මව් සෙනෙහස අදුරන දරැ දැරියන්
පිරිසක් ඉන්න බව නම් විශ්වාසයි... නැවතත් ආචිචිඅම්මා අසාධ්‍ය තත්වයෙන්
යතා තත්වයට පත්ව වෙනදා මෙන් ඉන්නත් දිර්ඝආයුෂ ලැබේවායි පතනවා...

Ithin hithata dairyaya ganna malliye..Me welaawe mallige hithe thiyena wedanaawa kaatath therum ganna puluwani..

Attammalaa waage wayasin parinatha unaama ,podi lamayekuge manasa haa samaana awihinsaka bawak hithe athi wenawaa.... e witharak newei thaniya wadi wadiyen danenawaa..Asarana kama wadi wadiyen danenawaa…ithin puluwan hama welaawema aththamma langhin innaa..kathaa baha karanna....apiwa penunath andura ganna bariwaakwa innakota hithata danena duka wawaganna amaarui...me kawi padha walin e athdakeema bohoma sanwediwa liyawilaa thiyenwaa..

Obage aththammaaata niduk nirogee suwaya haa deergaayusha mama pathanwaaa… Obe hithatath, obe maw piyange saha pawle hamogemath hith walata sahanaya labewaa kiyaa mama pathanwaa..!

:shocked::shocked::shocked:
Shashinda... Oyage Aththammatath ikman suwaya prarthanaa karanawa...
Oyata wage mata oya wage nisadas liweeme hakiyaawak nathi unath, Oyage hithe thiyena duka hondata dannawa...
Mokada mamath, meeta awrudu gaanakata kalin oya duka windaaa...
:(:(:(:(

කණගාටුයි මල්ලී. ඔබගේ ආච්චි අම්මාට දෙවි පිහිටෙන් සුවය පතනවා.
ඔව්, අපි පුංචි කාලෙදි අම්මා රැකියාව කර ගෙදර එන තුරුත්, ගෙදර දොරේ වැඩට යෙදෙන තුරුත්, අපට සුරංගනා කථා කියමින් අපව රැක බලා ගත්තේ අපේ ආච්චි අම්මලා තමයි. ඉතින් සමහර විට අපි අම්මාටත් වඩා අපේ ආච්චි අම්මලාට කිට්ටු වෙනවා.

Kanagatudayaka Aranchiyak Apu Gamanma Dakke........:(:(:(

Mamath Sandunge Achchi Ammata Ikman Suwaya Prarthana Karanawa.........

මිත්‍රයා ඔබේ මිත්තණියට නිදුක් නිරෝගී සැප ප්‍රාර්ථනා කරනවා. ජීවිතය අපට පාලනය කල නොහැකි දෙයින් පිරිලා. ඒවායින් සිත් තැවුල් ඇතිවීම සොබාවිකයි. නමුත් ඔබ වන් මුණුබුරෙක් හදා වඩා ගැනීම ගැන ඔබේ මිත්තණිය සතුටු වෙනවා නොඅනුමානයි. එය ඔබට සැනසිල්ලක් වේවා!

බොහෝම ස්තුතියි හැමෝටම..!:)
 

shani26

Member
Oct 22, 2006
567
35
0
math gannawa me sinduwa..godak isthuthii :D

Mekath Lathawalpola Mahathmiya Ha Victor Rathnayaka Mahathmaya Kiyana Lassana Geethayaka Original Version Ekak Kamathi Aya Gannako......


චුක්කි චුක්කි චුක්කි කියල මාව රවටලා
මංජු මංජු මංජුගෙ හිත ඔයා රවටලා
චුක්කි චුක්කි චුක්කි මමයි ඔයා හැදින්නා
මංජු මංජු මංජු කවුද මෙමා හැදින්නා.....




Chukki Chukki Chukki Kiyala (Original) - Latha Walpola & Victor Rathnayaka






Enjoy...............


:)No Passwords:)
Mata Hithena Widihata Meka Film Ekaka Song Ekak Ape Ron Ayyata Barai Me Song Wala Atheetha Wisthara Kiyana Eka....:):)
 

NoWayOut

Member
May 13, 2009
578
13
0
Kalakata passe onna mata geethayak illanna hithuna.....

Aetha Epita Sanda Watakara Tharu Payanawa - Indrani Senarathna
mage langa adu quality version ekak thiyanawa..... CD quality version ekak thamay balaporoththu wenne....
 

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    Menna Mage Gane Lassana Song Ekak Meka Kiyanne Latha Walpola Athulu Pirisa Meka Original Version Ekak Nisa Podi Podi Sound Aul Gathi Thiyanawa Eka Gananganna Epa Ok Kamathi Aya Gannako......


    දිණිදා උදය ගිරි මුදුණින් නැග එනවා
    සුරිදා පිහිට යැද ගොවි කුඹුරට යනවා....

    රන්වන් දුල් කරලින් පැසිලා නැමිලා බර වීලා
    ඵල වැවිලා රමණි සෝබා කෙත්වතු පිරිලා සාරා....








    Mama me perani mihiri geethaya gaththa. Obata behewinma sthuthie.
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    2009 වසරේ අවසාන වතාවට ඔබ සැමට සුභ උදෑසනක් කියනවා.... හෙට අලුත් අවුරුද්දක්.... :D
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ofvu34.png


    රොන් අයියා කියන චරිතය ගැන මම මෙතන පොතක් ලියන්නම්... එතරම් ඔබ අති විශිෂ්ඨයි.... ඔබ කල සේවය ඔබ දායද කල දේවල් අති මහත්.කෙනෙකු කොතරම් වහසි බස් දෙඩුවත් ඔබ අපට අභිමානයක්.හදවතින්ම ඔබට සුභ පතන SL OLD HIT සොයුරු සොයුරියන් කැළ...
     
    Last edited:

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    125oyds.png


    සුභම සුභ උපන් දිනයක් වේවා රොන් අයියා... හැබෑට දැන් වයස කීයද...? :P
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    Congratulations! Bro RonSilva on reaching 4000 posts

    මෙ සනිටුහන් කරන්නේ වචන වලින් පහැදිලි කරන්න ලෙහෙසි නැති බොහෝ වටිනා ඉතිරිපත් කිරිම් රාශියක් බෙදා දුන් සුවිශේෂ කාර්යයක එක් කඩඉමකි. ඒ ගමන තවත් ඉදිරියට පිය නගින්න ඔබට වාසනා වේවා සොයුර!
     

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    tt4720734fltt.gif

    සුබම සුබ උපන්දිනයක් අය්ය..........


    ඔබත් එක්ක කාලය ගතකල මේ කාලය තුල හදුනගත් ඔබෙ චරිතය සමාජයේ බොහොම කලාතුරකින් දකින්න ලැබෙන්නෙ.ඔබ වෙනි පරාර්තකාමී අදහස් ඇති පුද්ගලයින් රටට පමණක් නෙවෙයි ලෝකයටම සම්පතක්......

    ඇත්තටම ඔබ වෙනි මිනිස්කම හදුනන මිනිසෙක් මෙලොවට බිහිකරපු ඒ දෙමව් පියන්ට අනේකවාරයක් පින්.......

    අය්ය ඔබට සියලු සිතුම් පැතුම් ඉටුවෙන සුබ අනාගතයක් සහ දීර්ගායුශ පතනව......
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    hbde.jpg



    coffee.jpg



    සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුභ අනාගතයකට ආසිරි...!



     
    Mekath Lathawalpola Mahathmiya Ha Dharmadasa Walpola Mahathmaya Kiyana Lassana Geethayaka Original Version Ekak Kamathi Aya Gannako......


    අහසේ සද සේ සදේ ලප ලෙසේ
    ආලය බැන්ද සදා නොනැසේ
    මදුර ලොව පෙම් රැජිණ මම නම්
    කිරුල ඔබද මගේ සිරසේ....




    Ahase Sada Se Sade Lapa Lese (Original) - Latha Walpola & Dharmadasa Walpola





    Enjoy...............


    :)No Passwords:)
    ස්තුතියි මේ මුල් ගීතයට මම ආසයි+
     
    Status
    Not open for further replies.